ඕක තමයි එන සතියේ ඩෝබිලට දෙන ආතල් එක![]()
කටින් නම් කොච්චර පෙරේලියක් මේ වෙද්දී කලාද
number portability දැන් වැඩක් නෑකෝ @ත්තෝ number portability
හාන්ස් අද බෑ හෙට කිව්වා ද?![]()
number portability දැන් වැඩක් නෑ
දැන් හැම නෙට්වර්ක් එකේම වගේ මිල ගණන් සමානයි
ඩේටා වලට සිග්නල් මදි නම් ඩේටා වලට විතරක් සිම් එකක් 2 ස්ලොට් එකට දාගත්තාම ඉවරයි.
Mona karath dan
Mobitel
DIalog
Hutch
oya 3n ekak thamai