අනුර වැඩ පෙන්වයි 5G පෙරළිය ඇරඹෙයි! තාක්ෂණයෙන් රටම ගොඩයයිද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕක තමයි එන සතියේ ඩෝබිලට දෙන ආතල් එක :ROFLMAO: 🤌
    කටින් නම් කොච්චර පෙරේලියක් මේ වෙද්දී කලාද

     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඕක තමයි එන සතියේ ඩෝබිලට දෙන ආතල් එක :ROFLMAO: 🤌
    කටින් නම් කොච්චර පෙරේලියක් මේ වෙද්දී කලාද


    ithin bn ubelath hena athal ekak gannawane 😂
     
    • Haha
    Reactions: Mr Bones

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    සිරාවටම කෝ බන් ගේනවා කියපු නම්බර් පෝටබිලිටි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
     
    • Dislike
    Reactions: XpertThief

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර

    DIAL.N
    1759546938558.gif
    Da
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    කෝ @ත්තෝ number portability

    හාන්ස් අද බෑ හෙට කිව්වා ද? 😄
    number portability දැන් වැඩක් නෑ
    දැන් හැම නෙට්වර්ක් එකේම වගේ මිල ගණන් සමානයි
    ඩේටා වලට සිග්නල් මදි නම් ඩේටා වලට විතරක් සිම් එකක් 2 ස්ලොට් එකට දාගත්තාම ඉවරයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    number portability දැන් වැඩක් නෑ
    දැන් හැම නෙට්වර්ක් එකේම වගේ මිල ගණන් සමානයි
    ඩේටා වලට සිග්නල් මදි නම් ඩේටා වලට විතරක් සිම් එකක් 2 ස්ලොට් එකට දාගත්තාම ඉවරයි.

    ඒක පාරිභෝගිකයා තීරණය කරයි
    හාන්ස් තීරණය කරන්න ඕන නෑ

    ranil-sri-lanka.gif
     
    • Love
    Reactions: nalin0001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    Mona karath dan

    Mobitel
    DIalog
    Hutch


    oya 3n ekak thamai

    MVNO වලට එන්න පුළුවන් විදිහට රෙගුලේශන් හැදෙන්න ඕන. එතකම් ඔය මාෆියාව කඩන්න බෑ.