Land cruiser වලින් ඵන කොට මඩ ගහන නිසාද?
පොර මරයි කියල පන බයෙ ඉන්නෙ. එන වාහනෙ යන්නෙ නැ, වාහන මාරු කරනවා. පැරනොයිඩ් වල උපරිම දැන්. හිතපම් ඔය වගෙ එකෙක් විදායක ජනාදිපති උනාම කොහොම තියෙවිද? මැස්සෙක් ගියත් උව මරල දාන්න කතා කරයි. තව පොඩ්ඩක් යද්දි ෆුල්ම ට්රැක් වෙනවා. ඉවසල ඉදපම්. ඔකාට ඔකාගෙ පක්සෙ උන්ම විස්වාස නැති වෙලා - ලගම ඉන්න උනුත් සැක කරන ගානට ආවාම තමයි උපරිම එන්නෙ.ඒකත් කෝටි දෙකක විතර වාහනයක ඇවිත් තියෙන්නේ මාර සල්ලියක් ඇත්තේ මුන්ට ඔහොම වාහන මාරු කරන්න.
අඩෝ උබලට උන දෙයක්පොර මරයි කියල පන බයෙ ඉන්නෙ. එන වාහනෙ යන්නෙ නැ, වාහන මාරු කරනවා. පැරනොයිඩ් වල උපරිම දැන්. හිතපම් ඔය වගෙ එකෙක් විදායක ජනාදිපති උනාම කොහොම තියෙවිද? මැස්සෙක් ගියත් උව මරල දාන්න කතා කරයි. තව පොඩ්ඩක් යද්දි ෆුල්ම ට්රැක් වෙනවා. ඉවසල ඉදපම්. ඔකාට ඔකාගෙ පක්සෙ උන්ම විස්වාස නැති වෙලා - ලගම ඉන්න උනුත් සැක කරන ගානට ආවාම තමයි උපරිම එන්නෙ.
කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්අඩෝ උබලට උන දෙයක්![]()
වෙලාවක් නෑ ලොක ඉතිහාසය කියවන්න. උබට වැඩ නැති එකේ කියවලා මේකේ දාපන්..කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්
එන ගමන්විහිලුවක් තේරෙන්නේ නෑ නේ . ඔන්න ඔහේ අර කලින් වගේ එන්න කියපන් . .
නැත්නම් මූ අන්තිම රැලිය වෙද්දී බයිසිකලේ පැදන් එයි .
කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්
කොමියන්ගෙ රටවල නිකරුනෙ මරපු මිනිස්සු කන්දරාව තරම් බොරොලියර් ෆාර්ම් එකකවත් මරන්නෙ නැ!