අනුර වෑන් ඵකකින් රැලියට ඵයි...🙁

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඌ මේ දවස්ටිකේ උගේ වහල්ලුන්ගෙන් උපරිම ආතල් එකක් ගන්නවා

    #අනුරයිහරිනියි #අනුරජනපති #හරිනිඅගමැති #හඳුන්හාන්සියි #ලාල්කැලේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ජනපති සහෝදරයා බය වෙලා.ජෙප්පෝ වගේ රටේ අනික් උනුත් හාවෝ කියල හිතුවද දන්නෑ.😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපය සිකුරිටි රීසන් නිසා නම් වැන් එකක එල්ලිලා එන්නේ උගේ මොලේ තරම හිතාගන්න පුළුවන්. ලංකාවට අඹ සරණයි. :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,838
    9,084
    113
    ulan bator
    ඒකත් කෝටි දෙකක විතර වාහනයක ඇවිත් තියෙන්නේ මාර සල්ලියක් ඇත්තේ මුන්ට ඔහොම වාහන මාරු කරන්න.
    පොර මරයි කියල පන බයෙ ඉන්නෙ. එන වාහනෙ යන්නෙ නැ, වාහන මාරු කරනවා. පැරනොයිඩ් වල උපරිම දැන්. හිතපම් ඔය වගෙ එකෙක් විදායක ජනාදිපති උනාම කොහොම තියෙවිද? මැස්සෙක් ගියත් උව මරල දාන්න කතා කරයි. තව පොඩ්ඩක් යද්දි ෆුල්ම ට්‍රැක් වෙනවා. ඉවසල ඉදපම්. ඔකාට ඔකාගෙ පක්සෙ උන්ම විස්වාස නැති වෙලා - ලගම ඉන්න උනුත් සැක කරන ගානට ආවාම තමයි උපරිම එන්නෙ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    අඩෝ උබලට උන දෙයක් :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,838
    9,084
    113
    ulan bator
    අඩෝ උබලට උන දෙයක් :ROFLMAO:
    කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්‍රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්

    කොමියන්ගෙ රටවල නිකරුනෙ මරපු මිනිස්සු කන්දරාව තරම් බොරොලියර් ෆාර්ම් එකකවත් මරන්නෙ නැ!
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්‍රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්
    වෙලාවක් නෑ ලොක ඉතිහාසය කියවන්න. උබට වැඩ නැති එකේ කියවලා මේකේ දාපන්..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    විහිලුවක් තේරෙන්නේ නෑ නේ . ඔන්න ඔහේ අර කලින් වගේ එන්න කියපන් . . :rofl:
    නැත්නම් මූ අන්තිම රැලිය වෙද්දී බයිසිකලේ පැදන් එයි .
    එන ගමන්

    1724482361033.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කොමියො කියන්නෙ පැරනොයිඩ් වල උපරිමෙ. එක නෙ උන් හැම වෙලෙම කියනෙ උන්ගෙ නොහැකියාවට හෙතුව වෙනත් උන් කියල. එකෙනුත් උන්ගෙ ලීඩස්ලා වෙන්නෙ ෆුල්ම ට්‍රැක් සෙට් එක. ලොක ඉතිහාසය කියවපම්

    කොමියන්ගෙ රටවල නිකරුනෙ මරපු මිනිස්සු කන්දරාව තරම් බොරොලියර් ෆාර්ම් එකකවත් මරන්නෙ නැ!

    උද්ඝෝෂණ ඵහෙම කරොත් චීන්නු වගේ යුධ ටැංකි දාලා තියයි කොමියුනිස්ට් අනුරයා😹😹😹

    ඒකාධිපතියෝ ගැන ටෝක්ස් දුන්න පඬි ජෙප්පෝ ඵදාට තමා හොයාගන්නවත් බැරි වෙන්නේ..😹😹

    යකෝ හොංකොං වගේ රටවල් කොමියුනිස්ට් කාරයෝ ඵපා කියලා ලක්ෂ ගණන් උද්ඝෝෂණ කරනව අපේ මරි මෝඩ ගොන් හරක් කොමියුනිස්ට් පාලනයක් ඕන කිය කිය තව උන්ගේ රැලි වලටත් අැවිත් පුප දෙනවා..අමුම අමු ගොන් හරක්..😹😹😹😹

    Last edited: