1000% True..dan tiyena situation ekata rata hadanawanum hadanna puluwan jvp ekata vitrai. mun balayata awoth politican bara gnak rata pananiwa. ituru tika hire yanwa.

1000% True..dan tiyena situation ekata rata hadanawanum hadanna puluwan jvp ekata vitrai. mun balayata awoth politican bara gnak rata pananiwa. ituru tika hire yanwa.

අම්මෝ ඔව් තිස්සමහාරාමෙ මාරම විදිහට හදල තියෙන්නෙ එහෙ බලන්ඩ එපැයි සුර පුරයක් වගේ ජෙප්පො ඉද්දි,
උන් උන්ට හම්බුවෙච්ච එකම සීට් එක වෙච්ච තිස්සමහාරාමය මාර විදිහට හැදුවා බං. පස්සේ ඒකටත් වහල්ලු කෙලියා.
------ Post added on Oct 8, 2021 at 4:04 PM
2015 දිත් ඔහොමම කිව මතකයි, අනුරට පුලුවන් කටින් නම් හොරා හොරා හොරා හොරා ගාන්ඩ, එච්චර තමයි ඉතින්, අල්ලපු එක එක හොරෙක් ඉන්නවනම් ඒත් කමක් නැ , කටින් නම් හිටවයි බතල හෝ ගාල..dan tiyena situation ekata rata hadanawanum hadanna puluwan jvp ekata vitrai. mun balayata awoth politican bara gnak rata pananiwa. ituru tika hire yanwa.
ඈයි බම් කෙනා අදාල නෑ ආපු ගමන් අල්ලනවා කිව්වේ..ගෝඨ ආවම ඕව කරනවා කියලා පොරොන්දු වුනාද බන් ගොන් බයියෝ තමයි "මෙහෙමයි මචන්" කියලා පටන් අරන් දේශනාව දීලා හීන ලෝක මවාගත්තේ
මගේ කසින් කාරයාගේ ගෑණී එයාපෝට් එකට ගිහිනුත් ඈහුවාලු ආපහු ගෙදර යමුද දවසක් අම්මලා එක්ක ඉදලා හෙට රට යන්න කියලා,. දෑන් එකෙක් මලත් ගෑණී එන්නේ නෑමේ ගැන නම් කිසි දේකට බයවෙන්න එපා. ගියාට පස්සෙ ඔයාට එන්න ඕනි උනත් ග්ඍනි කියයි යන්න බඍ කියලා. එක 1000% ශුවර්.
Champikata wada jvp nam hondai, champikatah eka eka case thiyanawa ban. Mama nam vote karanne na kaatawath, wedak na mun okkoma eka walle pol,jvp kawadawath baleta enneth na unta enna oneth na, pradana paksha walata bana bana inna ekai unge job eka. Wenama balawegayak one ban me system eka hadanna.ehema ekek thama chande illannna awith naමම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.
2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.
2015 jvp anduwak da bn tibbeඅම්මෝ ඔව් තිස්සමහාරාමෙ මාරම විදිහට හදල තියෙන්නෙ එහෙ බලන්ඩ එපැයි සුර පුරයක් වගේ ජෙප්පො ඉද්දි,ජෙපි සබාපතිය පගා ගහල පොලිසිය අල්ලන් ගියාම කිසිම දුශනයක් තිබිල නැ..
2015 දිත් ඔහොමම කිව මතකයි, අනුරට පුලුවන් කටින් නම් හොරා හොරා හොරා හොරා ගාන්ඩ, එච්චර තමයි ඉතින්, අල්ලපු එක එක හොරෙක් ඉන්නවනම් ඒත් කමක් නැ , කටින් නම් හිටවයි බතල හෝ ගාල..
------ Post added on Oct 8, 2021 at 4:39 PM

හොරු ඇල්ලිමේ කමිටුවෙ අනුරය උන්නෙ එතකොට ඌ ආණ්ඩුව නෙමේද නියෝජනය කරේ????? ඒකට නඩුත් යන්නෙ රාජය මුදල් අවබාවිතා කරා කියල..සල්ලි වලට නම් කෙලෝල තියෙනව අනුරල එකතුවෙලා ඒත් අල්ලපු එකම එක හොරෙක් තමා නැත්තෙ..2015 jvp anduwak da bn tibbe![]()
ඔව් ඉතින් ඒ වගේ උන්ගෙ අම්මලා රාජපක්ශලෑ පොල්ලෙලි ගහපු පුරුද්දට වෙන්නෙ ඇති පුත්තුත් පොල්ලෙල්ලට ඔච්චරම ලෙන්ගතු. අප්පච්චි කියන්නෙත් අම්මා පුරුදු කරලා නෙවේනේ. මූන දැක්කම නම කියලා කතාකරන්න උබලට හිතෙන්නෙ නෑනේ. දැන් ඉතින් අම්මලා දුප්පත්කමට රාජපක්ශලෑ පොල්වත්තෙ පොල්ලෙලි ගැහුවා කියාගෙන එන්න එපා ටියුබ් ලයිට් ඒසිගෙ ෆුට්ටු ටික.මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
dan uba kiyanna hdanne dan tiyena anduwa hodai kiyalada jvp ekata vadaහොරු ඇල්ලිමේ කමිටුවෙ අනුරය උන්නෙ එතකොට ඌ ආණ්ඩුව නෙමේද නියෝජනය කරේ????? ඒකට නඩුත් යන්නෙ රාජය මුදල් අවබාවිතා කරා කියල..සල්ලි වලට නම් කෙලෝල තියෙනව අනුරල එකතුවෙලා ඒත් අල්ලපු එකම එක හොරෙක් තමා නැත්තෙ..![]()

ලොල් පොන්න රුචිරල කියාගන්ඩ දෙයක් නැතුව ගෙවල්වල ඉන්න අම්මලවත් අල්ලන්, ඕන්න ඕක තමයි ගු ඇන් පි ගූ දේශපලානේ ,කට උත්තර නැතු උනාම අම්මලට බැන්නම දිනනව කියල හිතාගෙන ඇති..ඔව් ඉතින් ඒ වගේ උන්ගෙ අම්මලා රාජපක්ශලෑ පොල්ලෙලි ගහපු පුරුද්දට වෙන්නෙ ඇති පුත්තුත් පොල්ලෙල්ලට ඔච්චරම ලෙන්ගතු. අප්පච්චි කියන්නෙත් අම්මා පුරුදු කරලා නෙවේනේ. මූන දැක්කම නම කියලා කතාකරන්න උබලට හිතෙන්නෙ නෑනේ. දැන් ඉතින් අම්මලා දුප්පත්කමට රාජපක්ශලෑ පොල්වත්තෙ පොල්ලෙලි ගැහුවා කියාගෙන එන්න එපා ටියුබ් ලයිට් ඒසිගෙ ෆුට්ටු ටික.
චන්ද ලක්ශ 5ක් ගන්ඩ බැරි ජෙප්පන්ට මොන ආණ්ඩුද බන්..dan uba kiyanna hdanne dan tiyena anduwa hodai kiyalada jvp ekata vada![]()
Umbala wage un innakam kohomath lankawata goda emak na. Hari de weradi de terum ganna bari weradi walatath hari kiyana un inna kam hamadama mehema thamai,ලොල් පොන්න රුචිරල කියාගන්ඩ දෙයක් නැතුව ගෙවල්වල ඉන්න අම්මලවත් අල්ලන්, ඕන්න ඕක තමයි ගු ඇන් පි ගූ දේශපලානේ ,කට උත්තර නැතු උනාම අම්මලට බැන්නම දිනනව කියල හිතාගෙන ඇති..
චන්ද ලක්ශ 5ක් ගන්ඩ බැරි ජෙප්පන්ට මොන ආණ්ඩුද බන්..
------ Post added on Oct 8, 2021 at 4:53 PM
අනේ අම්මේ ඔව්, යුද්දෙ කරද්දි, මහ බැකුවට කෙලිද්දි, පාස්කු බෝම්බෙදි, වැක්සීන් කරද්දි , වහපන් වහපන් කියල නටද්දි, හරි වැරැද්ද තේරුම් ගන්ඩ පුලුවන් ඔයාල මොන මුල්ලෙද අප්පේ හැoගිලා උන්නෙ???????Umbala wage un innakam kohomath lankawata goda emak na. Hari de weradi de terum ganna bari weradi walatath hari kiyana un inna kam hamadama mehema thamai,
ලංකාවේ ගොං හැත්ත චන්දෙ දෙන්නෙම හොරුන්ටනේ. ඒකනේ අවුල. මේ එළිකිරියෙත් POLL එකක් දැම්ම වැඩි දෙනෙක් දෙන්නේ පොහොට්ටුවට. ඉතිං රටේ සමාන්ය ජනතාවගේ තත්වය හිතපල්ලකෝdan tiyena situation ekata rata hadanawanum hadanna puluwan jvp ekata vitrai. mun balayata awoth politican bara gnak rata pananiwa. ituru tika hire yanwa.
ඒකනෙ උබල වගේ රනිල්ට චන්දෙ දෙන්ඩ ඕන අපි , මිනිහ හොරා නෙමේ..ලංකාවේ ගොං හැත්ත චන්දෙ දෙන්නෙම හොරුන්ටනේ. ඒකනේ අවුල. මේ එළිකිරියෙත් POLL එකක් දැම්ම වැඩි දෙනෙක් දෙන්නේ පොහොට්ටුවට. ඉතිං රටේ සමාන්ය ජනතාවගේ තත්වය හිතපල්ලකෝ
Umba wage pakshayak badagena inna ekek neme,mage kalin commet eka balapan mama jvp eke hari kiyala na.mama jvp vote karalath na karanneth na kawadawath.Mama kiyanne dan anduwe wedapiliwala awl kiyana eka ona kenek ta terenawa eth umba hasirenne ewa penne nathi widiyata kiyalai kiwweඅනේ අම්මේ ඔව්, යුද්දෙ කරද්දි, මහ බැකුවට කෙලිද්දි, පාස්කු බෝම්බෙදි, වැක්සීන් කරද්දි , වහපන් වහපන් කියල නටද්දි, හරි වැරැද්ද තේරුම් ගන්ඩ පුලුවන් ඔයාල මොන මුල්ලෙද අප්පේ හැoගිලා උන්නෙ???????![]()
#StandWithAKD#voteforJVP
සිගිති ආතල් ත්රෙඩ්..අනුර ආවම හොරු ඔක්කොම අල්ලලා හිරේ දානවද?
දවස් කීයකින් ඒ වැඩේ කරනවද?
මහබැංකු, සාටක, අලි, අල්ලස්, මේ වගේ ඔක්කොම එවුන් අල්ලලා හිරේ දාන්න ප්රතිඥා දෙනවද?
මෙහෙම දුන්නොත් සලකල බලන්න කට්ටිය ඉන්නවා
මිනිස්සුම තමයි කිව්වේ බන් හොරු අල්ලනවා ගෝඨ එක්ක සෙල්ලම් බෑ කියලා ඒ කාලේ. ගෝටලා සමාජේ තිබුන මතය තහවුරු වෙනවිදිහට කතා කළා ලස්සනට. දෙමව්පියන් ගේ සොහොනින් හොරා කාපු එකා හොරු අල්ලයි කියලා මිනිස්සු කොහොම හිතාගත්තද මන්දඈයි බම් කෙනා අදාල නෑ ආපු ගමන් අල්ලනවා කිව්වේ..
------ Post added on Oct 8, 2021 at 4:41 PM
උබ මොකද උගේ විතරක් පුක ලේවකන්නේ අපෙත් ලෙවකාපන්සිගිති ආතල් ත්රෙඩ්..අහිංසක හීන බිදින්න එපා...
![]()