අනුර හෙළි කළ දේශපාලන පත්වීම් ලැයිස්තුව ම&#3545

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇත්ත ඇත්ත ඔය ඔක්කොම ඌවෙ කියල චන්ද කියක් හම්බෙයිද කියල අපි බලමුකො? ඊට පස්සෙ කතා කරමු.:P:P

    කතිපයාදිකාරය ගැනත් පොඩ්ඩක් කතා කරමුද :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මුන් හැමෝම අවස්ථාවාදීයෝ.රටට තියෙන ආදරේට නෙවිනේ ඔයවැඩ කරන්නේ.
    නම් ලිස්ට් එක දාල සන්ධාන චන්ද ගන්නයි, උද්ගොෂණ කරලා හම්බ චන්ද ගන්නයි නේ හදන්නේ.මොලේ තියෙන මිනිහෙක් දෙන්න නරකයි ඕකුන්ට චන්ද.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් හැමෝම අවස්ථාවාදීයෝ.රටට තියෙන ආදරේට නෙවිනේ ඔයවැඩ කරන්නේ.
    නම් ලිස්ට් එක දාල සන්ධාන චන්ද ගන්නයි, උද්ගොෂණ කරලා හම්බ චන්ද ගන්නයි නේ හදන්නේ.මොලේ තියෙන මිනිහෙක් දෙන්න නරකයි ඕකුන්ට චන්ද.

    :rofl::rofl::rofl: haa haa mahindata demu eheanm
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol: මේකේ උන් දන්නවා කවුද මෝඩයා කියලා...​

    :rofl:

    උට මුකුත් කියන්න එපා බන්
    සිරාවටම කියන්න එපා.
    උගේ ආරථික නියාය දැක්කට පස්සේ උට කියන වචන අපරාදේ කියලා කියලා හිතුනා
    ගුනේ බායි බිංගෝ, ගයන් කුවේට්, ඔය වගේ උන් කතා කරන්නේ පදනමක් ඇතුව

    මුකියනේ මොකක්ද හෙන කෙප්පනේ
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP = ජාතික වෙසීගෙ පුතාලා
    .

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    uba danne oka kiyanna witharaine... ubata JVP karayekgen loku athawarayak wela wage.. ekane hamathanama meka kiyawa kiyawa duwanne :rofl::rofl::rofl:
    me parath anduwata deepalla... mata duka ubala wage kalakanni gana nemei. aththatama asarana minissu tikak innawa me rate duk widina:dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    uba danne oka kiyanna witharaine... ubata JVP karayekgen loku athawarayak wela wage.. ekane hamathanama meka kiyawa kiyawa duwanne :rofl::rofl::rofl:
    me parath anduwata deepalla... mata duka ubala wage kalakanni gana nemei. aththatama asarana minissu tikak innawa me rate duk widina:dull::dull:

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    uba danne oka kiyanna witharaine... ubata JVP karayekgen loku athawarayak wela wage.. ekane hamathanama meka kiyawa kiyawa duwanne :rofl::rofl::rofl:
    me parath anduwata deepalla... mata duka ubala wage kalakanni gana nemei. aththatama asarana minissu tikak innawa me rate duk widina:dull::dull:

    :yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl:

    උට මුකුත් කියන්න එපා බන්
    සිරාවටම කියන්න එපා.
    උගේ ආරථික නියාය දැක්කට පස්සේ උට කියන වචන අපරාදේ කියලා කියලා හිතුනා
    ගුනේ බායි බිංගෝ, ගයන් කුවේට්, ඔය වගේ උන් කතා කරන්නේ පදනමක් ඇතුව

    මුකියනේ මොකක්ද හෙන කෙප්පනේ

    :yes::yes::lol::lol::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ත්‍රෙඩ් එක දැම්මේ මම වුනාට මේකේ තියෙන කමෙන්ට්ස් ටික දැක්කම කට උත්තර නැති උනා සිංහලයෝ..:confused::sorry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මුතු පද්මකුමාර
    https://www.facebook.com/muthu.padmakumara?fref=ts
    චමිත්‍රී රබුක්වැල්ල
    https://www.facebook.com/chamithri.rambukwella
    කෝකිලා රණවක
    https://www.facebook.com/kokila.ranawana
    බුද්ධි ඇතාවුද
    https://www.facebook.com/buddhi.athauda?fref=ts
    උදයන්ග විරතුංග
    https://www.facebook.com/Udayanga22?fref=ts
    යසාර අබේනායක
    https://www.facebook.com/yasara.abeynayake

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 25 ජේ වී පි එක කිසිම නීති විරිදි කියලා
    පෙන්නන් පුළුවන් වැඩ කරලා නැහැ

    ජේවී පි එක රටට අහිතකර එක වැඩක් කල නම් පෙනපන්

    2008 යුද්දේ දරුනුවටම යන ‍වෙලාවේ "සමස්ත ලන්කා මහා වැඩ වර්ජනය" කියලා එකක් සංවිදානය කිරීම. වෘතිය සමිතිවල හිටපු රට ගැන ආදරයක් තියන මිනිස්සු නිසා තමා එදා උතුරෙ යුද්දෙ යන වෙලාවෙ දකුණෙ වැඩ නතර නොවුනෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් (JVP) ජනතා විමුක්ති පෙරමුණ අද (08)
    පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇත.

    JVP = ජාතික වෙසීගෙ පුතාලා

    .

    menna mahindata jathaka wechcha ekekta ridila, muta lankawe thiyana prashneta wada loku wela thiyenne palasthine.
    ara "AmilaXp" kiyana eka witharay thawa adu
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    2008 යුද්දේ දරුනුවටම යන ‍වෙලාවේ "සමස්ත ලන්කා මහා වැඩ වර්ජනය" කියලා එකක් සංවිදානය කිරීම. වෘතිය සමිතිවල හිටපු රට ගැන ආදරයක් තියන මිනිස්සු නිසා තමා එදා උතුරෙ යුද්දෙ යන වෙලාවෙ දකුණෙ වැඩ නතර නොවුනෙ.

    heh.. machan, unta oni unanam, 2007da 2008 da koheda budget ekata wiruddawa chande denna thibba, ehema kala nam, aanduwe godak ewun balagena hitiya budget ekata wiruddawa chande denna, ehema unanam aanduwa wetenawa, eeth rata gena hithala thamay JVP eka mokuth nokara hitiye, umba danne nethi unata, MR wa 2005 di janadhipathi karanna thanikarama weda kale JVP eka.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    0.jpg