අනුර හොද නායකයෙක් ද?

අනුර හොද නායකයෙක් ද?

  • ඔව්

    Votes: 50 64.1%
  • නැත

    Votes: 28 35.9%

  • Total voters
    78

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ane onna okunta me sare deela dapan bn,mala karachchale ,apita dunnoth hadanawa kiyanawa dan aurudu ganak thisse,adu gaane ara marichcha kollange athmeta wath nidahasak hambeine
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1466396683_2853002_hirunews_namal.jpg



    කුරා කූඹියෙකුට හිංසා පීඩාවක් නැති
    දැහැමි නායකයෙක්
    😍
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උෟ නරක නම් කවුද හොඳ කියපන් ඵතකොට අපිට ලේසියි..😁
    ඇයි ඌ ලෝකේ ඉන්න හොදම නායකත්ව ගුණාංග තියෙන මිනිහද. 🤐👍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,771
    113
    ane onna okunta me sare deela dapan bn,mala karachchale ,apita dunnoth hadanawa kiyanawa dan aurudu ganak thisse,adu gaane ara marichcha kollange athmeta wath nidahasak hambeine

    Buruwo set ekakata deela kela unaama kauda ban aai katu kanne? Oya kaagahana ponnayo pitarata lat hodana un. lankawe inna un tama katu kanne. unta pramanekata deepan. Unta onam kiyapan aluth anduwaka mokakhari kotasak karapan kiyala. itapse election ekey eka balala mulu ekama denawada nadda hithanna puluwan.
     
    • Like
    Reactions: waca

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,930
    113
    Buruwo set ekakata deela kela unaama kauda ban aai katu kanne? Oya kaagahana ponnayo pitarata lat hodana un. lankawe inna un tama katu kanne. unta pramanekata deepan. Unta onam kiyapan aluth anduwaka mokakhari kotasak karapan kiyala. itapse election ekey eka balala mulu ekama denawada nadda hithanna puluwan.
    කලින් නොගත්ත බූරුවෙක් කියපන් බලන්න :p
     
    • Haha
    Reactions: mr.h0ydr0

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,771
    113
    කලින් නොගත්ත බූරුවෙක් කියපන් බලන්න :p

    Othana inna ungen sillara kadayakwath karapu ekek kiyapan balanna. Umba dan company ekaka intern neda? ahala balapan managerslagen ehema minissu manage karana eka athalda nadda kiyala. Itpase hitapan ratak manage karanwa kiyane mona wage ekakda kiyala. Moley tiyenawanam umbata terei ;-)
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ගු ඇන්පී කාලේ ගංවතුරේ ගිලෙන මිනිස්සුන්ට කෙසෙල් බෙදුව එකේක් කියනවා ලපයා ආවාම උන්ගේ දේපල රාජසන්තක කරයි ලු එක හින්දා චන්දේ දෙන්න එපා ලු.



    මේ හින්දා තමා ලපයට චන්දේ දෙන්න ඕන මිනිස්සු.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,930
    113
    Othana inna ungen sillara kadayakwath karapu ekek kiyapan balanna. Umba dan company ekaka intern neda? ahala balapan managerslagen ehema minissu manage karana eka athalda nadda kiyala. Itpase hitapan ratak manage karanwa kiyane mona wage ekakda kiyala. Moley tiyenawanam umbata terei ;-)
    ප්‍රදාන පක්ශ ආයි පත් කරලා හොරා කාලා නන්නත්තාර කලොත් mk?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොදද නැද්ද බලන්න තමයි බලේ දෙන්නේ. යුද්ද කවදාවත් ඉවර කරන්න පුළුවන එකක් නෙවෙයි. කිලිනොච්චි මැදවච්චි - අලිමංකඩ පාමංකඩ වගේ කතා අහ අහ. 2005 ඔය හුකාරිස් බැලුවා නං අද යාපනේ යන්න ප්‍රබාකරන්ගෙන් විසා ගන්න වෙනවා. රනිල් වගේ වේසිගෙ පුතාලා එදා ආයෙම ගෙනාව නං.

    ඔක්කොමත් අමතක කරලා. ඕකට 2015 දීලත් මහා බැංකු සුද්ද කරලා. අන්තිමේ බෝම්බත් ගස්සලා. නටපු සෙල්ලං උට පුක දෙන වේසිගෙ පුතාලට අමතක උනාට අපිට අමතක නෑ.



     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තනි මනුස්සයෙක් විදියට අරන් බැලුවොත් අනුර හොඳයි. සජිත්ට නාමල්ට වඩා උගත්කමක්, වැදගත් කමක්, විනයක් තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සු ගැන රනිල්ට වඩා හැඟීමක් තියෙනවා. හොරෙක් නෙවෙයි

    කවුරුහරි අනුරට මැජික් බලයක් දීලා කිව්වොත් කැමති දෙයක් කරන්න කියලා මිනිහා ඒකෙන් රටට හොඳ දෙයකුත් කරයි.

    හැබැයි දැන් ලාංකාවේ ජනාධිපති විදියට කවුරු ආවත් ඒ මිනිහාට තනියෙන් වැඩ කරන්න බෑ. රට හදන ෆැන්ටසි පැත්තකින් තියලා බලේ තියාගන්න එක අංක 1 කරගෙන වැඩ කරන්න වෙනවා. එකක් පාක්ෂිකයොන්ව සතුටින් තියන්න ඕනි, අනිත් එක තමන්ට උඩින් ඉන්න අයව සතුටින් තියන්න ඕනි. ඔය දෙක නොකර පැවැත්මක් නෑ.

    අනුරට පාක්ෂිකයො තුන් වර්ගයක් ඉන්නවා.
    එකක් die hard ජෙප්පො. මුන් තමයි original 3%. ඔතනින් බහුතරයක් අන්තගාමි, කඩකප්පල්කාරි මානසික ලෙඩ්ඩු ටිකක්. උන්ගෙ role model තමයි ලාල්කාන්ත
    දෙවනි වර්ගෙ මාලිමාව කියලා rebrand කරගෙන පරණ හණමිටි අදහස් ටිකක් අතැරලා දේශපාලනයට ඇවිත් ඉන්න සෙට් එක. සාපේක්ෂව හොඳයි. පොහොට්ටුවෙ වියත්මග වගේ තමයි.
    තුන්වෙනි වර්ගෙ තමයි ගෝඨාගෙ 69 ලක්ෂෙන් රැල්ලට ගහගෙන ගිය බොයිලර් ජෙප්පෝ / ජෙබයියෝ. ඔතනින් ටිකක් පාවෙන ඡන්ද කියලා හැමදාම මෝඩකමට රැවටෙන සෙට් එකක්. අනිත් ටික තමයි නියම අවස්ථාවාදි සෙට් එක. මුන් දැන් යන යන තැන මාලිමාව promote කරලා දිනපු ගමන් බලේයි සල්ලියි තියෙන තැන්වලට රිංගලා වැඩේ දෙනවා පුරුදු විදියටම. මුන්ට පක්ෂ ප්‍රතිපත්ති අදාලම නෑ, දිනන පැත්තට හෝයියා කියලා සෙට් වෙලා වැඩේ දෙනවා.

    අනුරට control එක තියෙන්නෙ ඔතනින් දෙවනි වර්ගෙ විතරයි. දින්නොත් බලාගන්න පුලුවන් ඡන්දෙ දුන්න අන්ත් සෙට් එක්ක හොරකම දූෂණය නවත්තන හැටි 😂
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ආසියාතික දේශපාලනයේ මේ වෙලාවේ අනුර තමයි නොයිදුල් තෝරාගැනීම ...

    මහින්ද , රනිල් ඒ පැටන් එකේම පවිච්චිකරපු මොඩලස්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    1606910484-Justice-Minister-on-extradition-of--Arjuna-Mahendran-L.jpg


    පොඩ්ඩක් ඉන්න කල්පනා කරල බලන්න්න...

    images


    ඉස්පිරිතාලෙ ඉස්සරහ පාලර් එක තියෙන්නෙ ඇයි කියලද උඹල හිතන්නෙ .. ?

    johnston-fernando.jpg


    කසිප්පු බීල ලෙඩ වෙන උන්ව දාන්න ද ?

    mahindananda-aluthgamage-1.png


    සද්ද දැම්මොත් ගූ නැවක් එවනව ගෙදරට

    22-15-1.jpg


    කවුරු මොනා කිව්වත් මම තමා හොඳම
     
    • Haha
    Reactions: ElaBaba