අනුර හොරු අල්ලන්නේ කවද ඉදලද ?

අනුර හොරු අල්ලන්නේ කවද ඉදලද?

  • අද ඉදලා

  • හෙට ඉදලා

  • ලබන මාසේ ඉදලා

  • ලබන අවුරුද්දේ ඉදලා

  • චන්දෙන් පස්සේ

  • අල්ලන්නේ නැ

Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් මළොත් රටට මොකද බන් වෙන්නේ ? ජාත්‍යන්තරේ කොන් කරයිද ? සුද්දෝ අඳුරන්නේ නැති වෙයිද ? රට නවතියිද ? ආර්ථිකේ බහිද ? තෙල් ගෑස් නැති වෙලා රටම අඳුරු වෙලා සිතියමෙන් මැකිලා යයිද ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    රනිල් මළොත් රටට මොකද බන් වෙන්නේ ? ජාත්‍යන්තරේ කොන් කරයිද ? සුද්දෝ අඳුරන්නේ නැති වෙයිද ? රට නවතියිද ? ආර්ථිකේ බහිද ? තෙල් ගෑස් නැති වෙලා රටම අඳුරු වෙලා සිතියමෙන් මැකිලා යයිද ?
    Ado ado ranila wanni bagayak sajjage kaduwa 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    රනිල් මළොත් රටට මොකද බන් වෙන්නේ ? ජාත්‍යන්තරේ කොන් කරයිද ? සුද්දෝ අඳුරන්නේ නැති වෙයිද ? රට නවතියිද ? ආර්ථිකේ බහිද ? තෙල් ගෑස් නැති වෙලා රටම අඳුරු වෙලා සිතියමෙන් මැකිලා යයිද ?
    බාස් ගේ හදලා ඉවරකලා. බාස් ගියොත් කඩා වැටෙයි ලු. බාස් හදලා ද නැද්ද ?
    බාස් මුක්කු වලින් ද හදලා තියෙන්නේ ?
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බාස් ගේ හදලා ඉවරකලා. බාස් ගියොත් කඩා වැටෙයි ලු. බාස් හදලා ද නැද්ද ?
    බාස් මුක්කු වලින් ද හදලා තියෙන්නේ ?

    බාසාව ගෙදර නවත්ගන්න වෙන කේස් එකක් තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ බාසා හැමදාම ඉන්නේ නෑනේ. ඕකා මළොත් ගේ කඩන් වැටෙයිනේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    Nahayen adanna epa yako tho neda raw eke report haminnuwe meke
    man damma raw ekak na bn

    රනිල් මළොත් රටට මොකද බන් වෙන්නේ ? ජාත්‍යන්තරේ කොන් කරයිද ? සුද්දෝ අඳුරන්නේ නැති වෙයිද ? රට නවතියිද ? ආර්ථිකේ බහිද ? තෙල් ගෑස් නැති වෙලා රටම අඳුරු වෙලා සිතියමෙන් මැකිලා යයිද ?
    labana mase idala balapan mokada wenne kiyala
    ------ Post added on Sep 22, 2024 at 2:19 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    ai ranil pons marenawada

    FbFb8xTagAI7BqP.png
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් රනිලා නැතුව අපි ගෑස් සිලින්ඩර් ගන්නෙ කොහෙන්ද? ඌ නැති වුනොත් ගෑස් නෑ කිව්වා නේද
     
    • Haha
    Reactions: SLK_sri

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    ranil marenawada ahuwe ponnayo, tho ganja gahalada inne??/
    thota photo ekak damme parayo, thoge as pottada ballo?

    දැන් රනිලා නැතුව අපි ගෑස් සිලින්ඩර් ගන්නෙ කොහෙන්ද? ඌ නැති වුනොත් ගෑස් නෑ කිව්වා නේද
    stock thiyenakal gas thiyenawa :yes:
    ------ Post added on Sep 22, 2024 at 2:27 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    අපි හිතමු දැන් අනුර දින්නා කියලා , මු කවද ඉදල හොරු අල්ලන්න පටන් ගනීද? 🤭

    අල්ලන වෙලාවට අල්ලයි.
    උබ ජුන්ඩා අල්ලන් නිදාගනින් 🫢