රනිල් මළොත් රටට මොකද බන් වෙන්නේ ? ජාත්යන්තරේ කොන් කරයිද ? සුද්දෝ අඳුරන්නේ නැති වෙයිද ? රට නවතියිද ? ආර්ථිකේ බහිද ? තෙල් ගෑස් නැති වෙලා රටම අඳුරු වෙලා සිතියමෙන් මැකිලා යයිද ?
මට නං බයේ බෑ.
රනිල් නැති උන ගමන් පරිසරය අඳුරු වෙලා, තෙල් ළිංවල් තෙල් හිඳිලා, ගෑස් එක වාෂ්ප වෙලා, කුස්සියෙ බත ඉදෙන්නෙ නැතුව යනව මැවිල පේනවා
