අනුර ෆේල් ඇයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......15​

    69174849_2405767166346151_6562925115955216384_n.png
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    එතකොට 2005 දී අනුර බෙට්ට ලං උනාම දිව්වේ carlton house එකටද? අනුර 2005 මහින්දට support එක දුන්නේ නැත්තම් මහින්ද ජනාධිපති වෙන්නෙත් නැ

    එහෙනම් බන් 88,89 යූඇන්පී ජේවීපී තරඟෙට මිනී මැරුවෙ නැත්නම්, මේරටට 60000ක් ජීවිත අහිමි වෙන්නෙත් නෑ..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    එහෙනම් බන් 88,89 යූඇන්පී ජේවීපී තරඟෙට මිනී මැරුවෙ නැත්නම්, මේරටට 60000ක් ජීවිත අහිමි වෙන්නෙත් නෑ..

    ඕකම දෙමලුත් කියනවලු මහින්දයි LTTE එකයි තරගෙට මැරුව කියල.:rofl::rofl: 2005 ජෙප්පෝ මහින්දට support කරනකොට නිදහස් පක්ෂෙන් ජෙප්පෝ පාර්ලිමේන්තු ගිහින් ඇමතිකම් කරනකොට උන්ට රතු පුටු රතු අත් කියල කවුරුවත් කිව්වේ නෑ
    දැන් රතු අලි කිව්වට
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    88 ටෝය්යෝ ජේ වී පී ගොඔබ්බයන්ව හොයා හොයා අලි පුකේ එල්ලල්ලා දිවිය ලෝකේ යවනකොට බය්යෝ තමා බේරා ගත්තේ ගොඩක් එවුන්ව ගෙවල් අස්සේ දාගෙන කන්න බොන්න දීලා .
    ගොබ්බයන් ව ඒ වගේ ගෙවල් අස්සේ හංගගෙන කන්න බොන්න දීලා ටෝය්යන්ට අහු වෙලා අලි පුකේ එල්ලල්ලා දිවිය ලෝකේ යවපු බය්යොත් ඉන්නවා ඕනා තරම් .

    2002 ගොබ්බයන්ට මන්ත්‍රී ආසන 42 ක් අරගෙන දුන්නෙත් ඔය බය්යෝ තමා.

    එහෙම කරපු බය්යන්ට දැන් අලි පුකේ එල්ලිලා කෝචෝක් පාන්නෙත් ගොබ්බයූ තමා පුතී

    අනේ ගොබ්බයෝ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ගොබ්බයන්ගේ වීර ක්‍රියා

    https://manipal.edu/kmc-manipal.html

    මේ විශ්ව විද්‍යාලය මුලින්ම අවේ ලංකාවට
    මීරිගම අක්කර 136ක් වෙන් කරා මේකට

    මේකෙන් ඉගෙන ගන්න ලෝකේ පුරාම ළමයි එනවා
    මේක නිසා ඔය ගම්මානය එහෙම්පිටින්ම වෙනස් උන
    (මාලඹේ ප්ප්‍රදේශය slitt )ගේ

    ජෙප්පෝ දැම්ම පොල්ල ..
    මුන් ගිය මලසියාවට හා ඉන්දියාවට

    දැන් අපේ එවුන් ළමයි යවනවා එකේ උගන්වන්න
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අනුර ෆේල් වෙන්නෙ නෑ.ෆේල් වෙන්නෙ ජනතාව.අනුරල දැනුත් වරප්‍රසාද ගන්න උන් නෙමෙයි .ජනාධිපති උනත්,නොවුනත් මිනිහට අළුතින් නැති වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: u_make_me_sick_

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    " අනුර ෆේල් ඇයි " ඒ කියන්නේ අනුර ෆේල් ............

    ෆේල් වෙන්න හේතු අපි හොයල වැඩක් නෑ ........... අනුරයි ඒව හොයා ගන්න ඕන ............

    අනුර කියන හැමදේම ඇත්ත නම්, ඒ කියන විදියට වැඩ කරාම රට ගොඩ නම්, කොටින්ම කියනවා නම් අනුර real වැඩ්ඩෙක් නම් ......

    දේශපාලන ගේම් එකත් fail නොවී ගහල රටේ ඉහල ම තැනට එන්න අනුර දැන ගන්න ඕන ........
    .
    ඕන දෙයක් කියන්න ලේසියි. කරන කොට තමයි අමාරුව තේරෙන්නේ ........ කරන කෙනා තමයි එකේ අමාරුව දන්නෙත් .......

    ඔය කියන කතා කරන්න බෑ ......... ජනාදිපති හරි අගමැති හරි උනොත් ............

    එක පැත්තකින් මිනිස්සුන්ට සහන දීල මිනිස්සු සතුටු කරන්න ඕන ( අපේ රටේ මිනිස්සුන්ටත් මාර කැප කිරීමක් නේ කරන්න පුළුවන්, වැඩිය ඕන නෑ කුණු ටික වත් හරියට විසි කරන්න දන්නවද අපේ මිනිස්සු බහුතරයක් ), තව පැත්තකින් හම්බයෝ උන්ගේ ගේම ගහනවා, තව පැත්තකින් දෙම්මළු උන්ගේ ගේම ගහනවා ....... පාර්ලිමේන්තුව ඇතුලේ 225 කන්ට්‍රෝල් කරන්, උන් උන්ගේ කුට්ටිය ඉල්ලනකොට උන්ව තග දාල, හරි black mail කරලා හරි, කුට්ටිය දීල හරි ආණ්ඩුව අස්ථාවර වෙන්නේ නැතිව තියාගෙන ගේම ගහන්න දන්නා එකාට විතරයි පෙවැත්මක් තියෙන්නේ .......... ඒක දන්නැති එකෙක් ගියොත් උට වෙන්නේ සිරාට වෙච්ච වැඩේ .............

    ඒ ගේම හරියට වරතමනයේ ගහන්න පුළුවන් රාජපක්සලට විතරයි (අඩු පාඩු නැතිව නෙවෙයි ) ........... එකාට එකෙක් විස්වාස කරන්න පුළුවන් සහෝදරයෝ ටිකක් ඉන්න එක තමයි ප්‍රදාන බලය උන්ට තියෙන ............ ඒ හින්දා මිනිස්සුන්ට දැනට තියෙන එකම option එක ඒක ........ කවද හරි ඊට වඩා හොඳ option එකක්‌ ආවොත් මිනිස්සු උන්ට චන්දෙ දෙයි ...........

    අනුරලට ඔය කියපු ටිකෙන් අරික් කාලක් කරන්න බෑ ...... එකයි උන් fail .......... හැබැයි කියවන්න පුළුවන් .......... ( කියවනවානම් ඉතින් DJ ආරා and පැස්බරා ඔයිට වඩා හොඳට කියවන්නේ )

    අනුරලා කියන විදියට රට හදන්න පුළුවන් , අපේ රටේ බහුතර මිනිස්සුන්ට (හැම ජාතියකම ) ඕන නම් රට හදන්න, යම් කැප කිරීමක් කරලා ........
    ඒ කට තවම අපේ මිනිස්සු ready නෑ .......... අඩුම ගානේ තම තමන්ගේ වගකිමවත් හරියට කරනවමනම් ........... රට ගැන හිතලා ..........
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අනුර කුමාර පේල් නැහැ.
    එයට ලැබුන වග කීම උපරිවම කරා
    එයා සාර්ථකයි
    එය එයාගේ ඉලක්කය සපුරා ගත්තා
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109

    aththa kathaawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අනුරය ෆේල් . කැලැවේ 33 බේරුන එකම බුවා . මේක දෙන්න ඕනේ හදුන්ට හරි සමන්තට හරි. සමන්තට දුන්නා නම් නියම ජවිපේ එනවා .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අනුරය ෆේල් . කැලැවේ 33 බේරුන එකම බුවා . මේක දෙන්න ඕනේ හදුන්ට හරි සමන්තට හරි. සමන්තට දුන්නා නම් නියම ජවිපේ එනවා .

    samantha, sunil dennama hoda manussayo habai e minissu dennawama minissu chanden path kale naha
    ehema baladdi kata hari kiyanna puluwan e ayath fail parliament select une naha kiyala :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    samantha, sunil dennama hoda manussayo habai e minissu dennawama minissu chanden path kale naha
    ehema baladdi kata hari kiyanna puluwan e ayath fail parliament select une naha kiyala :D
    ලංකාවේ පාර්ලිමේන්තුව ෆේල්. ජනතාවට ඊට වඩා ෆේල්. අපේ උන්ට සාක්ශරතාවය විතරයි තියෙන්නේ කියන්න හොදම නිදසුන . බලන්න වැඩිපුර මනාම ගන්නේ වැඩ කරන උන් නෙමෙයි ස්ටේජ් වල ටිවී එකේ බෙරිහන් දෙන උන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ලංකාවේ පාර්ලිමේන්තුව ෆේල්. ජනතාවට ඊට වඩා ෆේල්. අපේ උන්ට සාක්ශරතාවය විතරයි තියෙන්නේ කියන්න හොදම නිදසුන . බලන්න වැඩිපුර මනාම ගන්නේ වැඩ කරන උන් නෙමෙයි ස්ටේජ් වල ටිවී එකේ බෙරිහන් දෙන උන්

    eka aththa ape minissu PM kenekge responsibility eka danne naha

    meke ranks walata gihin antima page walata penawa parliament eke melo deyak karapu nathi ewun
    e samahara ewun media wala hama dema innawa
    http://www.manthri.lk/en/ranks

    e wagema api wediya dakinne nati ewunu parliament eke active