අනුර ෆේල් ඇයි

samiya_Nice

Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    මූලිකම දේ අනූරලා ඉන්න තැන. එදත් අදත් චේ ගේ විදිහට හිතන්නේ. ඒකියන්නේ තමන්ගේ අනුගාමිකයෝ රැල විතරක් හිටියාම ඇති.සාමන්‍ය ජනතාව අතරට යන්න ඕනෙ නැහැ කියන එක.ඊට අමතරව පත්වේ තියන හීනමානේ. අදත් කීයෙන් කීයද ඔය පක්සේ සිංහල ගොවිගම නායකයෝ ඉන්නේ? එක හින්දා පක්ෂේ target කරේම සුළුතර ජන්ද. අනික බලය ආපු වෙලාවේ මිනිස්සුන්ට දැනෙන වැඩක් නොකිරීම.වැව් හදන්න පටන් ගත්තත් දාලා දුවපු ඒකනේ කලේ.

    වලව්කාරයෝ කරපු කෙරැවාව පේනවා...:no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෞඛ්‍ය,අධ්‍යාපනය කියන දෙක දැන් ගොඩක් කල් ඉදන් තියෙන දෙයක්.ඕක නිසා තමයි මෙච්චර කල් රට දුවන්නේ.නැත්තම් බලා ගන්න තිබුන ලංකාවේ රඟේ.ඕක නැතුවම බැරි දෙයක් මොකද අපේ උන් ගන්න බදුත් එක්ක බැලුවහම අපේ මිනිස්සුන්ට එදා වේල කන්නත් මදි.

    u just proved my point dude :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    04-page4-c.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මිනිස්සුන්ට අනුරල එපාවෙල තියෙන්නේ අනුරලගේ කල්කිරියාව නිසයි... රටේ තීරණාත්මක අවස්ථාවල අනුරල කරන්නේ ඒකට පොල්ලක් දාන එක.... ගිය ජනාධිපතිවරණ කීපයකට අනියමින් යූඇන්පියට කඩේ යාම.... අනිත් එක තමයි 89 කැරැුල්ලේ ජෙප්පන්ගේ වද බන්ධනයට ලක් වුණු සැලකිය යුතු පිරිසක් සහ ඔවුන්ගේ පසු පරම්පරාවල අය ජෙප්පන්ය වෛර කිරීම... අනුරලගේ සැබෑ මුහුණ ජනතාවාදි වුණාට උන්ගේ පවුල්වල ඈයොත් අර පුරුදු ධනවාදි රැුල්ලේ සාමාජිකයින් වීම....​

    ඇයි...යුද්ධය නවත්තන්න තටඹපු එක....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට 2005 දී අනුර බෙට්ට ලං උනාම දිව්වේ carlton house එකටද? අනුර 2005 මහින්දට support එක දුන්නේ නැත්තම් මහින්ද ජනාධිපති වෙන්නෙත් නැ


    ඒ කාලේ දිව්වේ අනුර කියල sure ද ? :lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    Because he's a motherfucking communist!

    [/B[COLOR="Red"[SIZE="7"]]යකෝ මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය , අනිත් එක එක ලෝකේ ධනවාදීම රටවල්වල පවා කොමියුනිස්ට් ක්‍රමත් අඩුවැඩි විදියට පාවිච්චි කරනව][/SIZE]
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    අනුරයලා කියන කතා වැරදි නෑනේ. ඇයි ආර්ථික අර්බුධයට මිනිහාගේ විසදුම් ප්‍රයෝගික නැද්ද?
    උදා එප්පාවල පොස්පේට් නිධිය, මිනිරන් පතල්, ඛණිජ වැලි නිධිය, වගේ දේවල් ගැන..


    මේ කතාව මම ඇහුව, හරි විදිහට ණය ගන්න එක, ඒවා ආයෝජනය කරන එක ගැන නියමෙට කියනවා.
    හැබැයි මේ මිනිස්සු කියන කතා තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට දේශපාලන වශයෙන් මොලේ දියුණු වෙලා නෑ ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අතීතේ කැරලි ගහපුවා අමතක කරොත් දැනට ඉන්න හොඳම විකල්පේ අනුර සර් තමා :yes:

    ඉතිං එහෙනං රාජපක්ශලට කඩේ යන එක නවත්තල අනුරට ඡන්දෙ දෙන්න :growl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනාධිපතිවරනෙකදී තුන්වෙනියට දීල වැඩක් නෑ :P

    අනික් චන්ද වලදී දෙනව :yes:

    :shocked:
    ඔයා ජෙප්පෙක් කියල දන්නෙ අද :shocked:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඉතිං අර පල්ලෙහා එකේ ඉතිරි කෑල්ලත් දාපං... අනුරයගේ දැම්ම වගේ... ඕං ඕකයි ජෙප්පො දිරවන්නේ නැත්තේ... කට උල් කරල අත මිට මොලවල ගත්තොත් පචයක් ම තමයි....:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනිවා රටේ බලේ ලැබුනෙ නැතත් සීයට
    දහයෙ සීමාවට ගේන්න වෙනවා
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එතකොට 2005 දී අනුර බෙට්ට ලං උනාම දිව්වේ carlton house එකටද? අනුර 2005 මහින්දට support එක දුන්නේ නැත්තම් මහින්ද ජනාධිපති වෙන්නෙත් නැ

    චි චි එහෙම කියන්න එපා ..ඒ කාලේ අනුර හොඳායි......
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චි චි එහෙම කියන්න එපා ..ඒ කාලේ අනුර හොඳායි......


    ඒකාලේ අනුර නෙමෙයි බන් JVP එක දිව්වේ..අනේ මන්ද උඹලත්.....උඹලට හැම දේම අදට සාපේක්ෂයි...අනුර දුවන්න පටන් ගත්තම තමයි 2009 යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ජෙප්පෝ උද්ගෝෂණ කරන්න පටන් ගත්තේ....මතකද ? මතකද ? මතකද ?
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    කැරළි ගහන එකත් දෙකය් පනහෙ හාල්පාරුවන්ට බෑ ඒකටත්ගට තියෙන්න ඕන
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    වලව්කාරයෝ කරපු කෙරැවාව පේනවා...:no:

    මට මොකා ජනාධිපති උනත් අවුලක් නැහැ බන්. මම කිව්වේ පක්ෂයේ මූලික ලක්ෂණයක් කරගේන තියන දේ. ගොවිගම කියලා මහ රදල මිනිස්සු නෙමේ. සාමන්‍ය මිනිස්සු. ඒ අයට කිසිම අවස්ථාවක් පක්ෂයෙන් දෙන්නේ නැහැ.ඒක සමාජවාදී පක්ෂේක ලක්ෂණයක් නෙමේ. අනික සමසමාජ බලකොටු එකකටවත් අත තියන්න බැරි උනේ ඔය හේතුව උඩ.