" අනුර ෆේල් ඇයි " ඒ කියන්නේ අනුර ෆේල් ............
ෆේල් වෙන්න හේතු අපි හොයල වැඩක් නෑ ........... අනුරයි ඒව හොයා ගන්න ඕන ............
අනුර කියන හැමදේම ඇත්ත නම්, ඒ කියන විදියට වැඩ කරාම රට ගොඩ නම්, කොටින්ම කියනවා නම් අනුර real වැඩ්ඩෙක් නම් ......
දේශපාලන ගේම් එකත් fail නොවී ගහල රටේ ඉහල ම තැනට එන්න අනුර දැන ගන්න ඕන ........
.
ඕන දෙයක් කියන්න ලේසියි. කරන කොට තමයි අමාරුව තේරෙන්නේ ........ කරන කෙනා තමයි එකේ අමාරුව දන්නෙත් .......
ඔය කියන කතා කරන්න බෑ ......... ජනාදිපති හරි අගමැති හරි උනොත් ............
එක පැත්තකින් මිනිස්සුන්ට සහන දීල මිනිස්සු සතුටු කරන්න ඕන ( අපේ රටේ මිනිස්සුන්ටත් මාර කැප කිරීමක් නේ කරන්න පුළුවන්, වැඩිය ඕන නෑ කුණු ටික වත් හරියට විසි කරන්න දන්නවද අපේ මිනිස්සු බහුතරයක් ), තව පැත්තකින් හම්බයෝ උන්ගේ ගේම ගහනවා, තව පැත්තකින් දෙම්මළු උන්ගේ ගේම ගහනවා ....... පාර්ලිමේන්තුව ඇතුලේ 225 කන්ට්‍රෝල් කරන්, උන් උන්ගේ කුට්ටිය ඉල්ලනකොට උන්ව තග දාල, හරි black mail කරලා හරි, කුට්ටිය දීල හරි ආණ්ඩුව අස්ථාවර වෙන්නේ නැතිව තියාගෙන ගේම ගහන්න දන්නා එකාට විතරයි පෙවැත්මක් තියෙන්නේ .......... ඒක දන්නැති එකෙක් ගියොත් උට වෙන්නේ සිරාට වෙච්ච වැඩේ .............
ඒ ගේම හරියට වරතමනයේ ගහන්න පුළුවන් රාජපක්සලට විතරයි (අඩු පාඩු නැතිව නෙවෙයි ) ........... එකාට එකෙක් විස්වාස කරන්න පුළුවන් සහෝදරයෝ ටිකක් ඉන්න එක තමයි ප්‍රදාන බලය උන්ට තියෙන ............ ඒ හින්දා මිනිස්සුන්ට දැනට තියෙන එකම option එක ඒක ........ කවද හරි ඊට වඩා හොඳ option එකක් ආවොත් මිනිස්සු උන්ට චන්දෙ දෙයි ...........
අනුරලට ඔය කියපු ටිකෙන් අරික් කාලක් කරන්න බෑ ...... එකයි උන් fail .......... හැබැයි කියවන්න පුළුවන් .......... ( කියවනවානම් ඉතින් DJ ආරා and පැස්බරා ඔයිට වඩා හොඳට කියවන්නේ )
අනුරලා කියන විදියට රට හදන්න පුළුවන් , අපේ රටේ බහුතර මිනිස්සුන්ට (හැම ජාතියකම ) ඕන නම් රට හදන්න, යම් කැප කිරීමක් කරලා ........
ඒ කට තවම අපේ මිනිස්සු ready නෑ .......... අඩුම ගානේ තම තමන්ගේ වගකිමවත් හරියට කරනවමනම් ........... රට ගැන හිතලා ..........