අනුර ෆේල් ඇයි

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    ඒකාලේ අනුර නෙමෙයි බන් JVP එක දිව්වේ..අනේ මන්ද උඹලත්.....උඹලට හැම දේම අදට සාපේක්ෂයි...අනුර දුවන්න පටන් ගත්තම තමයි 2009 යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ජෙප්පෝ උද්ගෝෂණ කරන්න පටන් ගත්තේ....මතකද ? මතකද ? මතකද ?

    නොදන්නා රෙද්දවල් කතා නොකර හිටපන් බන් .
    යුද්දෙ කරන්න ඕන නිසා තමය් JVP එක මහින්දට support කලේ.
    මහින්ද try කලේ යුද්දෙ නොකර සුද්දෙ දෙන්න .
     
    • Like
    Reactions: lodbrok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නොදන්නා රෙද්දවල් කතා නොකර හිටපන් බන් .
    යුද්දෙ කරන්න ඕන නිසා තමය් JVP එක මහින්දට support කලේ.
    මහින්ද try කලේ යුද්දෙ නොකර සුද්දෙ දෙන්න .

    අන්න බලපන්...අනුර එක පාරටම JVP එක උනා...

    තව ටිකකින් සෝමවංශ..... විමල්....ටිල්වින්...ලාල්...වෙනවා....Etc..

    ඊට පස්සේ අර JVP core එක වෙනවා....

    එහෙනම් කියපන් කෝ යුද්දේ ඔන්න මෙන්න තියල උද්ගෝෂණ කලේ ඇයි කියල.....?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :shocked:
    ඔයා ජෙප්පෙක් කියල දන්නෙ අද :shocked:
    චන්දෙ දුන්නට ජෙප්පෙක් වෙනවද :baffled: මම කොහොමත් පාර්ලිමේන්තු චන්ද වලදී පොඩි උන්ට තමා දෙන්න හිතාන ඉන්නෙ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    1.මේ ජනාදිපතිවරනයේදි අනුරට දිනන්න බෑ ඒ නිසා චන්දේ දාලා වැඩක් නෑ අනුරට.
    සජිත්ට වඩා ගෝටා හොඳයි.ඒ නිසා ගෝටාට දෙනවා..

    2.කාලෙන් කාලට ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ ඇයි?
    2005ට කලින් තමයි JVP ස්වර්නමය යුගය ආසන 35ක්ද කොහෙද ගත්තා..
    එතකොට JVP තිබුනේ බෙදුම්වාදයට විරුද්ද බෞද්ධ ආගම ආරක්ශා කරන ජාතිකවාදි ප්‍රතිපත්ති..
    දැන් ඒවා කෝ.

    3.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහා නවක වදය මෙහෙයවීම
    ශිෂ්‍යයන්ව දේශපාලන කටයුතු වලට යොදාගැනීම (දැන් නම් පෙරටුගාමීන් ද කොහෙද මෙහෙයවන්නේ හරියටම දන්නේ නෑ)

    4.2005 ට කලින් JVP එකේ හිටිය ඉදිරිපෙල නායක්යෝ දැන් කෝ ?

    නන්දන ගුනතිලක දැන් පානදුර නගරසභාවේ එක්සත් ජාතික පක්ශයේ මන්ත්‍රිවරයෙක්
    විමල් වීරවංශ දැන් ඉන්නේ ජාතික නිදහස් පෙරමුනේ.
    ජයන්ත විජේසේකර දැන් ශ්‍රී ලංකා එකේ..
    පියසිරි විජේනායක දැන් වෙනම පක්ශයක් හදගෙන ජනාදිපතිවරනයට ඉදිරිපත් වෙනවා..
    අනිත් පක්ශවල ත් මේ දේම වෙනවා හැබැයි JVP කියන්නේ ප්‍රතිපත්ති වලට වැඩකරන පක්ශයක්..
    එතකොට මේ නායකයෝ ඔක්කොම ප්‍රතිපත්ති පාවාදීලා
    අනුර කුමාරත් මේක නොකරයි කියලා කොහොමද කියන්නේ?

    කැරලි ගැන නම් කතාකරලා වැඩක් නෑ ඒකට ඒකාලේ බලේ හිටිය පක්ශ දෙකම අඩු වැඩි වශයෙන් බලපෑවා.
    අනිත් පක්ශ දෙකේම මීට වඩා වැරදි තියෙනවා..
    සුනිල් හඳුන්නෙත්ති,බිමල් රත්නායක වගේ මිනිස්සු පාර්ලිමේන්තු ඉන්න ඕන..
    ඒ නිසා මහමැතිවරනයකදි JVP දෙන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    මහින්දය එජාප ආණ්ඩුවට බැනපුවට උත්තර දෙන්නෙ අනුර පුතා.:sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරල දේශපාලනිකව පිලි පැනීමකට ලක්වෙලා ඉන්නෙ..2005 වෙද්දි ආසන 41 ක් ජවිපෙ ගත්ත, ඒ විමල් වීරවශ සහ පිරිස විසින් ජවිපෙ දේශමාමක ගමනකට දායක කර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට, මොන පක්ශෙක හරි මිනිස්සු තමන්ගෙ උන්ට නොදී ජවිපෙට චන්දෙ දිල පත්කරල යැවුව රටට වැඩක් කරපල්ල කියල..ඒත් ඒ ලැබුන ස්වර්ණමය අවස්තාවට අනුර කුමාර ඇතුලු කල්ලිය වල කැපුව ඇමතිදූර භාරගෙන රටට යමක් කරල පෙන්නල බලේ වැඩි කර ගැනීම වෙනුවට ස්‍රාම්ප්‍රධායික පොතේ ගුරු වාදයක් මුල් කරගනිමින් සන්ධාන ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල වගකීම් පැහැර ඇරිය..

    ජවිපෙ වටා උන්න දේශප්‍රේමි නායකයො ජවිපෙ හැරගියා.. සෝමවoශ ,විමල් හොදම උදාහරණ..ඔය චරිත ජවිපෙ හැරයාමත් සමග ජව්පෙ දේශපාලනිකව අතරමන් උනා,රටට මග කියපු ජවිපෙ රටට වලකපන තැනට පත් උනා..යුද්ධය දරුණුවටම පවතිද්දි ජාතික මහා වැඩ වර්ජය කැදවල අනා ගත්ත, තමන්ගෙ නායකය මරපු යු ඇන් පී එක එක්ක එකතු උනා..

    ඒකෙ ප්‍රතිපලයක් විදිහට 2008 ඉදන් ජවිපෙ කියන නැගිගෙන ආව පක්ශය දේශපාලනිකව වද භාවයට පත් උනා..දැන් රටේ බහුතරයක් ජවිපෙ දිහා බලන්නෙ උන්ට පිස්සු කියන මානසිකත්වයෙන්..ඒතනට රටේ මිනිස්සු පත්කර ගත්තෙ ජවිපෙම තමයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    <B>
    මිනිස්සුන්ට අනුරල එපාවෙල තියෙන්නේ අනුරලගේ කල්කිරියාව නිසයි... රටේ තීරණාත්මක අවස්ථාවල අනුරල කරන්නේ ඒකට පොල්ලක් දාන එක.... ගිය ජනාධිපතිවරණ කීපයකට අනියමින් යූඇන්පියට කඩේ යාම.... අනිත් එක තමයි 89 කැරැුල්ලේ ජෙප්පන්ගේ වද බන්ධනයට ලක් වුණු සැලකිය යුතු පිරිසක් සහ ඔවුන්ගේ පසු පරම්පරාවල අය ජෙප්පන්ය වෛර කිරීම... අනුරලගේ සැබෑ මුහුණ ජනතාවාදි වුණාට උන්ගේ පවුල්වල ඈයොත් අර පුරුදු ධනවාදි රැුල්ලේ සාමාජිකයින් වීම....​
    </B>

    ethakota rajapakshala kade giyoth anura hodaida ban?? ubalageth mara logic ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota rajapakshala kade giyoth anura hodaida ban?? ubalageth mara logic ban

    ජවිපෙට තමන්ගෙ නායකයව මරල දැම්ම යූ ඇන් පී එක එක්ක එක ගමනක් යන්ඩ බැ,ඒක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්, පිටින් ඉදන් බලන් මිනිස්සුන්ට පේන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකාල එක්ක දීග කන වැඩක්..ඕව රටට පෙන්නල චන්ද ගන්ඩ බැ ..

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජවිපෙට තමන්ගෙ නායකයව මරල දැම්ම යූ ඇන් පී එක එක්ක එක ගමනක් යන්ඩ බැ,ඒක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්, පිටින් ඉදන් බලන් මිනිස්සුන්ට පේන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකාල එක්ක දීග කන වැඩක්..ඕව රටට පෙන්නල චන්ද ගන්ඩ බැ ..

    mama ahuwe rajapakshalata kade giyoth hodaida kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan කාරයත් උන්ගේ අපේස්සක ගෝ.රා. වගේ. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.

    uba hari macho, erozan kiyala thibune JVP minisunata epa wela thiyenne aniyamin UNP ekata kade giya nisalu, ethakota aniyamin rajapakshalata kade giyahama hodaida ahuwahama, wena kathawak kiyanne,

    erozan piliganna kamathi naha uge weradda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama ahuwe rajapakshalata kade giyoth hodaida kiyala

    මෙතන ගැටලුව තියෙන්නෙ මහින්දට සාපේක්ශව නෙමේ ජවිපෙට සාපේක්ශව..මහින්ද කියල කෙනෙක් දේශපාලනේ උන්නෙ නැතත් , ජවිපෙ යු ඇන් පී එක්ක දීග කාපු එක උන්ගෙ ලොකු ප්‍රතිපත්තිමය වරදක්..ජවිපෙ නායකයව මැරුවො යු ඇන් පී ආණ්ඩුවෙන්,යූ ඇන් පී කියන්නෙ අන්ත ලිබරල්වාදය පස්සෙ යන කන්ඩායමක් , ජව්පෙ කියන්නෙ සමාජවාදය විස්වාස කරන පිරිසක්, එහෙම දෙගොල්ලකට එකතු වෙන්ඩ බැ ඒක ජවිපෙ පැත්තෙන් ෆේල්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba hari macho, erozan kiyala thibune JVP minisunata epa wela thiyenne aniyamin UNP ekata kade giya nisalu, ethakota aniyamin rajapakshalata kade giyahama hodaida ahuwahama, wena kathawak kiyanne,

    erozan piliganna kamathi naha uge weradda.

    උබ දේශපාලනේ කියන දේ තේරෙන එකෙක් නෙමේ, මම කියන්නෙ ඔච්චරම සීනි බෝල කතාවක් නෙමේ..''සමජවාදි ජවිපෙට නව ලිබරල්වාදය එක්ක දිග කන්ඩ බැ'', තමන්ගෙ ''විප්ලවීය නායකයව මරපු පක්ශෙ එක්ක සමාජවාදීන්ට ගමනක් නැ''..''ලෙනින්ටයි කාල්මාර්ස්ටයි චේටයි,යැක්කිත් එක්ක තේ බොන්ඩ බැ''..ඕව ඔක්කොම වෙන්ඩ බැරි දේවල් එහෙම කොහෙ හරි වෙනවනම් බරපතල දේශපාලන පරිහානියක් තනිකර ෆේල්...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙතන ගැටලුව තියෙන්නෙ මහින්දට සාපේක්ශව නෙමේ ජවිපෙට සාපේක්ශව..මහින්ද කියල කෙනෙක් දේශපාලනේ උන්නෙ නැතත් , ජවිපෙ යු ඇන් පී එක්ක දීග කාපු එක උන්ගෙ ලොකු ප්‍රතිපත්තිමය වරදක්..ජවිපෙ නායකයව මැරුවො යු ඇන් පී ආණ්ඩුවෙන්,යූ ඇන් පී කියන්නෙ අන්ත ලිබරල්වාදය පස්සෙ යන කන්ඩායමක් , ජව්පෙ කියන්නෙ සමාජවාදය විස්වාස කරන පිරිසක්, එහෙම දෙගොල්ලකට එකතු වෙන්ඩ බැ ඒක ජවිපෙ පැත්තෙන් ෆේල්...

    yako mama ahuwe wena deyak ban, rajapakshalata kade giyanam uba oya kathandara kisiwak kiyanne naha neda,

    denwath kiyapanko rajapakshalata kade giyanam JVP eka hodaida kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ දේශපාලනේ කියන දේ තේරෙන එකෙක් නෙමේ, මම කියන්නෙ ඔච්චරම සීනි බෝල කතාවක් නෙමේ..''සමජවාදි ජවිපෙට නව ලිබරල්වාදය එක්ක දිග කන්ඩ බැ'', තමන්ගෙ ''විප්ලවීය නායකයව මරපු පක්ශෙ එක්ක සමාජවාදීන්ට ගමනක් නැ''..''ලෙනින්ටයි කාල්මාර්ස්ටයි චේටයි,යැක්කිත් එක්ක තේ බොන්ඩ බැ''..ඕව ඔක්කොම වෙන්ඩ බැරි දේවල් එහෙම කොහෙ හරි වෙනවනම් බරපතල දේශපාලන පරිහානියක් තනිකර ෆේල්...

    mata therena eka peththaka thiyapanko, rajapakshata kade giyanam kisima parihaniyak nedda ethakota???