අනුර ෆේල් ඇයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako mama ahuwe wena deyak ban, rajapakshalata kade giyanam uba oya kathandara kisiwak kiyanne naha neda,

    denwath kiyapanko rajapakshalata kade giyanam JVP eka hodaida kiyala

    උබට තේරෙන් නැ බන් මම කියන දේ,අවකම්පන සැද්මෙන් සැදූ අසු රදවන්ඩ කඩියාල ඇදල වැඩක් නැ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට තේරෙන් නැ බන් මම කියන දේ,අවකම්පන සැද්මෙන් සැදූ අසු රදවන්ඩ කඩියාල ඇදල වැඩක් නැ..

    uba kiyana eka therenawa ban,

    uba mage simple prassneta uthare depanko, rajapakshala kade giyoth hodaida echarai mage question eka

    wena monwath katha ona naha
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    JVP

    ඉරිදා අරුන පත්තරේ යන "87-89 සිදුවීම් හා ජවිපෙ ගැන නැවත කීමක් නොව කියවීමකි" ආර්ටිකල් එක කියවන්න. ලියන්නේ රෝහිත මුනසිංහ නැමති හිටපු ජවිපෙ ක්‍රියා කාරිකයෙකි. ගිය ඉරිදා ගියේ 52 වැනි ලිපියයි.

    මෙතෙක් කිසිම ජවිපෙ සාමාජිකයෙකු මෙහි දක්වා ඇති චෝදනා / කරුනු සත්‍ය අසත්‍ය බවට කිසිම ප්‍රතිචාරයක් දක්වා නැත.

    අඩුම වශයෙන් ජවිපෙ නායකත්වය වත් ඔවුන්ට විරුද්දව මෙහි නගන ප්‍රබල චෝදනා වලට පිලිතුරු සැපයිය යුතුය
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    සෝමවංශ ගෙන් පස්සේ කොමියුනිස්ට් වාදී සමාජවාදීන් පෙරටුගාමීන් විදිහට කැඩිලා ගියා. ඔතන ඉන්නේ රතු රෙද්දෙන් වැහුණ බිස්නස් කාරයෝ. අනුරගේ හදාගත් පුතා පෞ.වි.වි. ගිහින් මිහින් ලංකා එකේ වැඩ කලේ. වෙඩිම ගත්තේ 5 ස්ටාර්. ටිල්වින් ගේ ළමයි රුසියාවේ . ලාල් ගේ ළමයා පෞ. වි.වි. ක

    විජිත කොරියා ජොබ් ටිකට් විකුණ්නා. ඔවුන් ඔක්කොම හොඳට කන,බොන, රට සවාරි දාන එවුන්.

    ජොබක් නොකර ඕකුන් ඔහොම ජීවත් වෙනවා නම් ලක්ශයක් අරන් වත් අපට ජීවත් වෙන්න පුලුවන් ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝමවංශ ගෙන් පස්සේ කොමියුනිස්ට් වාදී සමාජවාදීන් පෙරටුගාමීන් විදිහට කැඩිලා ගියා. ඔතන ඉන්නේ රතු රෙද්දෙන් වැහුණ බිස්නස් කාරයෝ. අනුරගේ හදාගත් පුතා පෞ.වි.වි. ගිහින් මිහින් ලංකා එකේ වැඩ කලේ. වෙඩිම ගත්තේ 5 ස්ටාර්. ටිල්වින් ගේ ළමයි රුසියාවේ . ලාල් ගේ ළමයා පෞ. වි.වි. ක

    විජිත කොරියා ජොබ් ටිකට් විකුණ්නා. ඔවුන් ඔක්කොම හොඳට කන,බොන, රට සවාරි දාන එවුන්.

    ජොබක් නොකර ඕකුන් ඔහොම ජීවත් වෙනවා නම් ලක්ශයක් අරන් වත් අපට ජීවත් වෙන්න පුලුවන් ද?

    :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක



    මෙන්න මේක අහපන්. උබල මූට ඡන්දේ නොදුන්නත් එකයි නැතත් එකයි , ඒ උනාට මේක බලල අඩුම තරමේ උබල කඩේ යන උන්ගෙන් මොනාද ඇත්තටම මේ රට වෙනුවෙන් උබලට ඉල්ලන්න තියෙන්නේ කියලවත් තේරුම් ගන්න පුළුවන්.

    [COLOR=inherit !important]


    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......1

    72125861_371426980408283_6417033507930898432_n.jpg
    [/CENTER][/QUOTE][/IMG]
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......2​

    71913426_10158196113804386_8056325089186021376_n.jpg



    "අපි FCID එකට ගියේ එතන වැඩේ හරියට වෙනවද කියල බලන්නයි"
    - අරලිය ගහ මැදුරේ සිට හොරැ අල්ලපු හාමුගේ දඩෝරියා (AKD)
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනුරට මම නම් දෙන්නේ නැත්තේ සමාජවාදයට අකමැති නිසා.ඌ පන්තියේ හොඳම ළමය උනත් කරන්න දෙයක් නෑ.
    ඕකුන්ට දිනන්න බැරි ඕකුන් පටන් ගත්තු හැටි වැරදි. දහස් ගණන් වලින් මිනිස්සු මරල බලය ගන්න ගිය කණ්ඩායමකට මිනිස්සු චන්දෙ දෙන්න කලින් හිතනවා ගොඩක්.
    UNP එකත් අවුරුදු 25ක් විතර බලය හරියට ගන්න බැරි උනේ ඔකුන්ගේ මෝඩ වැඩේට ප්‍රේමදාස කරපු වැඩ හින්ද.මම නම් සම්පුර්ණයෙන්ම ප්‍රේමදාසගේ පැත්තේ.
    ඔය සටන වැඩසටහන උනත් පුකෙන් හිනා ගියා බලනකොට. සමාජය ගැන මිනිස්සු ගැන අවබෝදයක් නැති එකෙක්ට නම් උගේ කතා පට්ටයි.
     

    pocahontas.1

    Member
    Nov 15, 2018
    13
    3
    3
    JVP එක ලංකාවට ගැලපෙන විදියට උන්ගේ මතවාදය වෙනස් කරගත්ත හින්දා තමා පෙරටුගාමී එක JVP එකෙන් ගැලවිල යන්නේ. ඒක පෙරටුගාමි එක පැත්තෙන් ඕන තරම් පැහදිලි කරලා තියන්වා...

    ඒත් මේ චන්දෙදි JVP ඉදිරිපත් කරලා තියන ප්‍රතිපත්ති ගැන අව්ලක් නැති ඒවා මරු කියන එලකිරි එකේ එවුන් චන්දේ දෙන්න හිත හදාගන්න බැරි හින්දා කියනවා මම සමාජවාදෙට කැමති නෑ ඒ හින්ද චන්දේ දෙන්නේ නෑ කියලා.. ඒ අතරේ අනිත් සෙට් එක කියනවා උන් සමාජවාදේ අත ඇරලා ධනවාදී පැත්තට ගියපු හින්දා චන්දේ දෙන්නේ නෑ කියලා..


    අනික මහින්දගේ elakiri එකේ පොරවල් කියන්නේ මහින්දට බනිනවා බොරු ප්‍රජතන්ත්‍රවාදයක් වෙනුවෙන් කෑ ගහනවා කියලා.. රනිල්ගේ එවුන් ඒක කියන්නේ නෑ උන්ට ඕන රනිලව ඔතනින් පන්න ගන්න සහ සජියව දිනවන්න. ඒ කියන්නේ උන් අනියමින් කියාගන්න කැමතියි JVP අපිට තමා support කරන්නේ කියලා...

    මහින්ද දෙවෙනි ජනාදිපතිවරනෙන් පස්සේ වැඩ කරපු විදිය ගැන පක්ශෙ ඇතුලෙන්ම විවේචන ආවා තුන්වෙනි චන්දෙන් පැරදුනාට පස්සේ.. ඒ කියන්නේ ඒක මහින්ද පරදින්න ඕනි චන්දයක් උන්ගේ පක්ශෙ ඒ කාලේ විචාරය කරපු දැන් මහින්ද එක්ක ඉන්න එවුන් කියපු විදියට. ඒ උනාට මහින්ද වැරදි හදාගෙන තියන බවක් පේන්නේ නෑ වගේම ආයෙම එහෙම වැරදි වෙන්නේ නෑ කියලවත් ප්‍රසිද්දියේ කියලා නෑ මම දන්න විදියට.. වටේ ඉන්න එවුන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ... UNP ආන්ඩුව ගැන කියන්න දෙයක් නෑ උන් පරදින්නම ඕනි මේ පාර ඇවිත් කොරපු හරියත් එක්ක


    JVP එක මිනීමැරුවා කියන UNP කාරයෝ ඒ කාලෙම වෙච්චි ටයර් සෑයවල් ගැන කතා නොකර ඉන්න කරනවා සහ ඒක කරපු එක හොදයි කියලත් කියනවා.. හැබැයි මහින්දගේ කාලේ මිනිස්සු මරපු එක වැරදි කියනවා.. ටොයි බයි ලොජික් මරු එක අතකින් බලනකොට..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......11

    .
    .
    .
    .
    z_p01-Anura.jpg
    .
    .
    ..
    .
    .
    .
    .

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/411780149476165/


    2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සෙ පිහිටවපු "විධායක සභාව" ඇතුලෙ ඉඳන්, ඊට කලින් කියපු බොරු ගැන AKD (අලිය කාපු දිවුල ) කතා කළ හැටි.

    මේකෙ කියපු කාරණා කීපයක්:


    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.

    එම හමුදා කුමන්ත්‍රණයට එවක අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයි. ඔහු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ. -

    හමුදා කුමන්ත්‍රණයක් වුනේ නැති නිසා ඒකට අගවිනිසුරු සම්බන්ධයි කීම පට්ටපල් බොරුවකි. මොවුන්ට අවශ්‍යව තිබුනේ අගවිනිසුරු ඉවත් කිරීමයි. අගවිනිසුරු ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට පිටින්, අමු අමුවේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, අගවිනිසුරුව බිය වද්දා, ලිපියක් මඟින් අගවිනිසුරු ඉවත් කළේ නීතිය රකින බවට පොරොන්දු වී ආ මොවුන්ය.

    රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -


    ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.

    තොරතුරු දැනගැනීමේ පනත සම්මත විය - .

    හොඳ කාරණා ඇතත්, එමඟින් රටට අවාසිසහගත ගිවිසුම් ගැන එලිවීම ආදිය වැලකුනා. උදාහරණයක් ලෙස රටට අවාසි සහගත සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන අදටත් අපි හරියට නොදන්නෙ තොරතුරු දැනගැනීමේ පනත තිබියදී.

    පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන්වීම් ගැන සෙවීම -

    මේ වෙනකම් කරපු පරීක්ෂණ වල ප්‍රගතිය තමා නිසි සාක්ෂි වලින්තොරව හමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කර තැබීම.

    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -

    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    දින 100 වැඩපිලිවෙලෙන් අතුරු අයවැයෙන් ජනතාවට සහන සැලසීම -

    රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, සහන මල්ල හරහා රාජ්‍ය වියදම් වැඩි වුනා. ඒකට හිලව් වෙන්න ණය ගත්තා. මහ බැංකුවෙන් ණය ගනිද්දි බැඳුම්කර මංකොල්ලයකුත් සිදු වුනෙ මේ දින 100 ඇතුලත. දින 100 ආතල් එකට අපි අවුරුදු 30 ක් විතර ගෙවන්න ඕනෙ.

    ජාතික විධායක සභාව ඇතුලෙ ඉඳන් රට කන්න හවුල් වුන අයගෙන් කෙනෙක් මෙයා, අද වෙනම ඉන්නව වගේ පෙන්නුවට. ඒක අමතක කරන්න එපා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......12

    49092864_2094135563943246_3706739175119126528_n.jpg


    ■ දළදා මාලිගාවට මුලින්ම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ LTTE ත්‍රස්තවාදීන් නොව ජනතා විමුක්ති පෙරමුණ බව ?

    ■ පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රථම සහ එකම බෝම්බ ප්‍රහාරය එල්ල කරමින් ජීවිත හානි සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණ බව?

    ■ ජනතා විමුක්ති පෙරමුණ අවසන් වරට ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා දැන් එක්සත් ජාතික පක්‍ෂයේ නිත්‍ය සාමාජිකයෙකු බව ?

    ■ වැල්ලවත්තේ බැංකුවක් කඩා රත්තරන් මළු 13 ක් කොල්ල කා මෙරටට බැංකු මංකොල්ල කෑමේ සංස්කෘතික හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සහ ඔවුන් මංකොල්ල කෑ බැංකු ගණන 40 කට වැඩි බව ?

    ■ මෙරට සංවර්ධන කටයුත්තක් සිදු වෙද්දී ගජ බින්න ඇද බාමින් මුලින්ම අකුල් හෙලන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදෙස් ගතවන විට ගමන් කරන්නේ ව්‍යාපාරික පන්තියේ පමණක් බව ?

    ■ මෙරට අහිංසක විශ්වවිද්‍යාල සිසුන් ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයේ නායකයන් ඔවුන් ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යවා අධ්‍යාපනය ලබා දෙන බව?

    ■ භීෂණ සමයේ සිදුවු ඝාතන 6577 කට ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම දායක වූ බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ එහි සාමාජිකයන් බුදු දහමට වෛර කරන බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංගම බස් 553 ක්, ඩිපෝ 15 ක් , රජයේ වාහන 113 ක්, පෞද්ගලික වාහන 29 ක්, දුම්රිය 16 ක් , දුම්රිය මාර්ග 12 ක් , දුම්රිය ස්ථාන 24 ක් , තැපැල් කන්තෝරු 18 ක් , පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන 12 ක් , දුරකථන රැහැන් 84 ක් , ගොවි මධ්‍යස්ථාන 04 ක් , තේ කම්හල් 73 ක්, වතු බංගලා 38 ක් සහ තාක්ෂණික ආයතනයක් ගිනි තබා විනාශ කළ බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණ විසින් ට්‍රාන්ස්ෆෝමර 132 කට , විදුලි රැහැන් 69 කට , විදුලි මීටර 25 කට, විදුලි බලාගාර 2 කට, උප විදුලි බලාගාර 09 කට, කෘෂිකර්ම මධ්‍යස්ථාන 103 කට බරපතල හානි සිදු කළ බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණ විසින් තුනී ලෑලී සංස්ථාව, කජු සංස්ථාව , පොහොර සංස්ථාව, දැව සංස්ථාව , ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව , ස්කාගාර සංස්ථාව විනාශ කළ බව ?

    ■ මෙරට පොදු දේපල විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ණය කන්දේ සෘජු හවුල් කරුවෙකු බව ?

    ■ යුද්ධය අවසන් කරන්නට ආසන්නව තිබිය දී අයවැය පරාජය කර මහින්ද රාජපක්ෂ රාජපක්ෂ රජය පෙරලා දමන්නට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව සහ විමල් වීරවංශ නිසා එය වැළකුණු බව ?

    ■ LTTE ය සහ ජනතා විමුක්ති පෙරමුණ බිහි නොවුණේ නම් දැන් මෙරට සංවර්ධිත රටක් බව ?

    ■ 1980 දී කැට හොල්ලා ලැබුණ දස ලක්ෂයක පමණ මුදල් ජනතා විමුක්ති පෙරමුණ පිල්ලි ගැසූ බව ?

    ■ ඉරාකයේ සදාම් හුසේන් ලබා දුන් ආධාර මුදල් ජනතා විමුක්ති පෙරමුණ වංචා කළ බව?

    ■ ෆොන්සේකා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් වලින් කොටසක් ජනතා විමුක්ති පෙරමුණ කොල්ල කෑ බව ?

    ■ විජේවීර ගේ බිරිඳට සහ දරුවන් ට නිවසක් ඉදි කරන්නට ලැබූණූ කෝටි ගණනක ආධාර මුදල් ජනතා විමුක්ති පෙරමුණ යටි මඩ ගැසූ බව?

    ■ ජනතා විමුක්ති පෙරමුණ විජේදාස රාජපක්ෂගෙන් මුදල් ලබාගත් බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ වැසිකිළියේ දී චතුර සේනාරත්නගෙන් මුදල් ලබාගත් බව?

    ■ ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති ගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටු වාර්තාව බැඳුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහ චුදිතයෙකු ලෙස නම් නොකළ බව ?

    ■ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නට ඔත්තු සැපයුවේ ජනතා විමුක්ති පෙරමුණ බව?

    ■ 2014 වර්ෂය වනවිට දැඩි අගහිඟකම් මැද බිරිඳගේ වැටුපෙන් පමණක් ජීවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත, රනිල් වික්‍රමසිංහ බලයට පැමිණීමෙන් පසු ඉඩම් හිමි ධනවතෙකු වූ බව ?

    ■ අලුත් පරපුර යනු එක්සත් ජාතික පක්ෂය රැකගන්නට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇටවූ සංවිධානයක් බව ?

    ■ අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වූ බව?

    ■ 2018 ඔක්තෝබර් මස 23 වන දින රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව පලවා හරින්නට විශාල උද්ඝෝෂණයක් කළ ජනතා විමුක්ති පෙරමුණ ඉන් සතියකට පමණ පසු එම ආණ්ඩුව රැකගන්නට උසාවි ගිය බව?

    ■ 2015 වර්ෂයේ බහුතරයක් නොතිබූ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කරන විට ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටි බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්නට උත්සාහ කළ බව?

    ■ ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් සමාජවාදය වෙනුවෙන් පෙනී නොසිටින බව ?

    ■ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කී විට චන්ද්‍රිකාට, මහින්දට , ෆොන්සේකාට , රනිල්ට සහ මෛත්‍රීට ඡන්දය දෙන එහි සාමාජිකයන් සැබෑ වහලුන් බව ?

    ■ මේ සියල්ල කියවූ පසු තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දමන්නේ නම් ඔබ උපන් ගෙයි මෝඩයෙකු බව ?

    ====================
    සොනාල ගුණවර්ධන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර Fail ඇයි......14​

    60691958_2342033669386168_5391727172589191168_n.png


    60812235_2342013622721506_234144033381810176_n.jpg


    එජාපයේ කතෝලික මන්ත්‍රීවරු සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බදුර්දීන්ට ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙනව කියල ප්‍රසිද්ධියෙ කියල තියනවා.

    ඒ අතරෙ ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා.

    තමන් පිහිටවපු ආණ්ඩුව කැඩෙනවට (නමට විපක්ෂෙ ඉන්න ) දෙමළ සන්ධානෙ කැමති නෑ.

    ඒ වගෙම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය දිනන්න නම් බදුර්දීන්ගෙ පක්ෂයෙ 5 දෙනාගෙ සහය එජාපයට අත්‍යාවශ්‍යයි.

    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරද්දන්න නම්, තමන්ට එරෙහි විශ්වාසභංගය පරද්දන්න එජාපයෙ සහය දෙන්න කියල බදුර්දීන් කියනව.

    බදුර්දීන්ට විරුද්ධව ඡන්දෙ දෙන්න හිටපු එජාපයෙ කතෝලික මන්ත්‍රීවරුන්ට සහ දෙමළ සන්ධානයෙ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා තමන්ගෙ ආණ්ඩුව රකින්න.

    කෑලි වලට කැඩිල යන්න තිබුන ආණ්ඩුව, ආපහු එකට එකතු වෙනවා ජවිපෙන් ගෙනාපු විශ්වාසභංගය නිසා.

    ජවිපෙ ගෙවන මුදලට සාදාරණය ඉෂ්ඨ කරන්නෙ එහෙමයි.


    උපුටා ගැනීමකි

    61172232_449914435782853_8456629110758703104_n.jpg