අනුර 2010 අනාවැකිය...

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Lankawe wage athibahutharaya moda janathawak inna ratakata me wage nayakayekgen wedak ganna bari eka gena puduma viya yuthu na..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දුර දැකීම නියම නායකත්වයේ ලක්ෂණයකි, එය ජනතාව තේරුම් නොගැනීම දුකකි !!!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. පට්ට නේ බන්. අනුර කියන්නේ පට්ට බුද්දීමතෙක් බන්. සුපිරි මොලයක්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    සිරාවටම මාර කතාවක්නෙ බං. කොහොමද හරියටම එහෙම කියන්නේ..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දුර දැකීමේ නුවන කෝමද? ඇඩෙනව..... මහින්දය රට කන එකත් මේ වගේම නියතයි....