මම පුද්ගලිකවම දේශපාලනයට, කිසිම දේශපාලන පක්ෂයට කැමති නැහැ, පහුගිය 75 අවුරුද්ද දේශපාලනය බැලුවොත් ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා අලි + පොහොට්ටු මාරුවෙන් මාරුවට දේශපාලනය කරා, ප්‍රතිවිපාකේ රට බංකොලොත් වෙලා උන් හොරා කාපුවට රටේ ජනතාව TAX වලින් වන්දි ගෙවන එක, ජනතාවට තියෙන්නේ දැන් එක විකල්පයය්, ඒ ආයෙත් ඔය හොර වේසියෝන්ටම ජන්දෙ දීලා පුක තවත් පලාගන්නවද නැත්නම් NPP එකට වෙනසකට දීල බලනවද කියන එක,
මේ පාර චන්දෙ දෙන්නේ නම් NPP එකට. අනුර ගෙන් වෙච්ච පුකක් අපිට නැහැ අඩුම තරමින් මුගේ කෙරුවාව බලාගන්න පුළුවන් මූ වෙනසක් කරය්ද නෙත්නම් මුවත් අලි + පොහොට්ටු හොර සෙට් එක ගොඩේ දාල IGNORE කරනවද කියල, මොකද දැනට ලංකාවේ නැතිවෙන්න මුකුත් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කාලා. කුලී කොමෙන්ට් වේසියෝන්ගේ ප්‍රතිචාර පඩේට ගණන් ගන්න නරකයි මොකද ඕක උන්ගේ බඩගෝස්තරය නිසා. උන්ට වෙඩක් නැහැ රටට කෙලඋනත් මිනිස්සු/ළමයි නැතිඋනත්, සල්ලි දෙනවනම් ගෙදර ඉන්න ගෑනුත් ගහන්න දීල බලන් ඉන්න අමන ජාතියක් උන්.