True2019දි ජන්දෙ දාපු මෝඩ චන්ද දායකයා නෙමෙයි 2024 වෙද්දී ඉන්නෙ. මිනිස්සු දැන් වෙනස්.
True2019දි ජන්දෙ දාපු මෝඩ චන්ද දායකයා නෙමෙයි 2024 වෙද්දී ඉන්නෙ. මිනිස්සු දැන් වෙනස්.
අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.පිස්සුද බන්.
උන්ගෙ මොකා ආවත් කරන්න වෙන්නෙ NPP එකේ ප්‍රතිපත්තිය.
එහෙම නොකලොත් එන එකාට ඊලග දවසෙම යන්න වෙනව.
මොකද පක්ශයක් විදියට ඉන්න උන් දන්නව කියපු ප්‍රතිපත්ති කලේ නැත්නම් උන් හැමෝගෙම දේශපාලනය මෙතනින් ඉවරයි කියල.
Machan its your personal opinion, now he is 74 years old Grand pa, this man was in various post for more than 45 years in Sri Lankan politics, Nothing did except putting the country to bankruptcy, still you guys believe this kind of Grand pa's are going to develop the country? Grand pa is enjoying his presidency allowances on his peak since he know very well he never going to have a chance again in this era.අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.
සිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.මම නම් හිතන්නේ නෑ බයියෝ ඔච්චර අඩු වෙලා ඇති කියලා... ඕකුන් දැන් හොරාට ඉදලා ඡන්දේ ආවාම ගිහිං පුට්ටුවට කෙලලා එයි... බලපන්කෝ 30%ක් වත් අඩුම තියෙයි...
ලන්ච් බ්‍රේක් එකේ පලවෙනි කෑම කට උගුරෙන් පල්ලෙහාට යන්න කලින්ම බොස් ඇවිල්ල පොඩි වැඩක් තියෙනව කියල. පැය බාගයක් විතර වෙන වැඩකට ගන්නවා. ආයෙ කන්න ආවම, ආයෙත් එන්න කියල ගන්නවා. ආයෙත් කන්න ආවම ආයෙමත් වැඩකට ගන්නවා. ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සෙ අර මනුස්සයා කාලා එන්නද ඇහුවම, "මොකක්ද මනුස්සයො, තමුන්ට කන එක හැර වෙන වැඩක් නැද්ද. දැන් කොච්චර වෙලාවක් තිස්සෙද කන්නෙ" කියල අහනව වගේ වැඩක් තමයි රනිල්ටත් මේ රටේ මිනිස්සුයි/ අනිත් දේශපාලන නායකයොයි කරල තියෙන්නෙ.Machan its your personal opinion, now he is 74 years old Grand pa, this man was in various post for more than 45 years in Sri Lankan politics, Nothing did except putting the country to bankruptcy, still you guys believe this kind of Grand pa's are going to develop the country? Grand pa is enjoying his presidency allowances on his peak since he know very well he never going to have a chance again in this era.
Ow bn oya wesige puthala tika sajiyage ranil ge gu kanna hari asai.oya wesige puthala nisa thama gota dinne.cardinal para balla ekka ekathu wela bomba gahagana minissu awissuwa.කතෝලික කට්ටිය ඉන්නවා බන් කැපුවත් කොළ කියාගෙන
Colombo district eke munge awajathakayo 10% wath na kiyala danne nathi ekekekada raniiil gedara giye
සිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.
10 ට ගනන් කර ගන්න බැරි උගත් හම්බයෝ ටික නම් සජියාගේ ලොවන්න හරි ආසයි නේද පොන්නයෝසිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.
පාලිමන්ට් එකේ මෙච්චරකල් ඉදල හදන්න බැරි උන රට දැන් හදයිද බන්.අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.
පාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.පාලිමන්ට් එකේ මෙච්චරකල් ඉදල හදන්න බැරි උන රට දැන් හදයිද බන්.![]()
අම්මෝ හාකොපාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.
රනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.අම්මෝ හාකො![]()
JVP IMF යනවා ද?පිස්සුද බන්.
උන්ගෙ මොකා ආවත් කරන්න වෙන්නෙ NPP එකේ ප්‍රතිපත්තිය.
එහෙම නොකලොත් එන එකාට ඊලග දවසෙම යන්න වෙනව.
මොකද පක්ශයක් විදියට ඉන්න උන් දන්නව කියපු ප්‍රතිපත්ති කලේ නැත්නම් උන් හැමෝගෙම දේශපාලනය මෙතනින් ඉවරයි කියල.
පාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.
අප්පා ජීවිතේ තව අවුරුදු 10ක් උන්ටම දීපංකොරනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.