අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    @monson
    @2osama @netudara @weer 11 @EVC @Mawathagama @JBLs @Asmodeus

    මෙන්න තොපිලාට හුජ්ජ යන ත්‍රෙඩ් එකක් හම්බුනා 🤭 🤭 🤭

    2osama-hada-watei.gif
     
    • Haha
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    පිස්සුද බන්. :LOL:
    උන්ගෙ මොකා ආවත් කරන්න වෙන්නෙ NPP එකේ ප්‍රතිපත්තිය.
    එහෙම නොකලොත් එන එකාට ඊලග දවසෙම යන්න වෙනව.
    මොකද පක්ශයක් විදියට ඉන්න උන් දන්නව කියපු ප්‍රතිපත්ති කලේ නැත්නම් උන් හැමෝගෙම දේශපාලනය මෙතනින් ඉවරයි කියල.
    අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජෙප්පො 3% ගන්න වෙන්නෙත් නෑ
    කෑගහන උන් රටේ ඇත්තේත් නෑ 😄
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.
    Machan its your personal opinion, now he is 74 years old Grand pa, this man was in various post for more than 45 years in Sri Lankan politics, Nothing did except putting the country to bankruptcy, still you guys believe this kind of Grand pa's are going to develop the country? Grand pa is enjoying his presidency allowances on his peak since he know very well he never going to have a chance again in this era.
     
    • Like
    Reactions: JINX_XNIJ

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    මම නම් හිතන්නේ නෑ බයියෝ ඔච්චර අඩු වෙලා ඇති කියලා... ඕකුන් දැන් හොරාට ඉදලා ඡන්දේ ආවාම ගිහිං පුට්ටුවට කෙලලා එයි... බලපන්කෝ 30%ක් වත් අඩුම තියෙයි...
    සිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    Machan its your personal opinion, now he is 74 years old Grand pa, this man was in various post for more than 45 years in Sri Lankan politics, Nothing did except putting the country to bankruptcy, still you guys believe this kind of Grand pa's are going to develop the country? Grand pa is enjoying his presidency allowances on his peak since he know very well he never going to have a chance again in this era.
    ලන්ච් බ්‍රේක් එකේ පලවෙනි කෑම කට උගුරෙන් පල්ලෙහාට යන්න කලින්ම බොස් ඇවිල්ල පොඩි වැඩක් තියෙනව කියල. පැය බාගයක් විතර වෙන වැඩකට ගන්නවා. ආයෙ කන්න ආවම, ආයෙත් එන්න කියල ගන්නවා. ආයෙත් කන්න ආවම ආයෙමත් වැඩකට ගන්නවා. ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සෙ අර මනුස්සයා කාලා එන්නද ඇහුවම, "මොකක්ද මනුස්සයො, තමුන්ට කන එක හැර වෙන වැඩක් නැද්ද. දැන් කොච්චර වෙලාවක් තිස්සෙද කන්නෙ" කියල අහනව වගේ වැඩක් තමයි රනිල්ටත් මේ රටේ මිනිස්සුයි/ අනිත් දේශපාලන නායකයොයි කරල තියෙන්නෙ.

    එක්කො චූ කරන්න ගිය ටිකට අගමැති කමින් අයින් කරනවා. එහෙම නැත්නම් කුමන්ත්‍රණ කරලා අගමැතිකම උස්සනවා. ඡන්දෙන් බලය නැති වෙලා ආපහු එනකොට කලින් කර කර හිටපු වැඩ සේරම අනිත් පැත්ත ගහලා තියනව. රනිල් ආතල් ගන්නව වෙන්න පුළුවන්. ඒත් රනිල්ට කරන විවේචනය සාධාරණ නෑ මචන්.
     
    • Like
    Reactions: Sallaalaemathi

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    පෙට්‍රෝල් ලිටරේ 1000 ගියත් කැපුවත් කොළ කියන වෙසවෝ ටික කඩේ යනවා යනවා උන්ව හදන්න බෑ
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    කතෝලික කට්ටිය ඉන්නවා බන් කැපුවත් කොළ කියාගෙන
    Ow bn oya wesige puthala tika sajiyage ranil ge gu kanna hari asai.oya wesige puthala nisa thama gota dinne.cardinal para balla ekka ekathu wela bomba gahagana minissu awissuwa.

    ekada raniiil gedara giye
    Colombo district eke munge awajathakayo 10% wath na kiyala danne nathi ekek🤣🤣🤣.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.

    තම්බි නම් සජබෙට
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    සිංහල බෞද්ධයෝ බහුතරය පොහොට්ටුට දෙන්නේ. පොල්ලෙල්ලක් ඡන්දෙට ඉදිරිපත් කරත් ඉහලින්ම දිනනවා කියලා සිංහල නායකයෝ කියලයි තියෙන්නේ.
    10 ට ගනන් කර ගන්න බැරි උගත් හම්බයෝ ටික නම් සජියාගේ ලොවන්න හරි ආසයි නේද පොන්නයෝ🤣🤣🤣🤣.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අනේ මන්දා. අපි එහෙම හිතන් ඉන්නවා. එහෙමයි කියල හිතාගෙන, එහෙම නැති බූරුවෙක්ට ලක්ස69ක් චන්දෙත් දුන්නා. ඇස් පේන්නෙ නැති එකාට ලිඳට පැනලම තමයි ජබුර දැනගන්න වෙන්නෙ. උබට හරියි කියල හිතෙන දෙයක් කරපන්. අපි නම් ඉන්නෙ රනිල් තමයි රට හදනව නම් පොර කියන මතයෙ.
    පාලිමන්ට් එකේ මෙච්චරකල් ඉදල හදන්න බැරි උන රට දැන් හදයිද බන්. :LOL:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    පාලිමන්ට් එකේ මෙච්චරකල් ඉදල හදන්න බැරි උන රට දැන් හදයිද බන්. :LOL:
    පාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.
    අම්මෝ හාකො 🤣
     
    • Haha
    Reactions: bambuwathamai

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    අම්මෝ හාකො 🤣
    රනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.
     
    • Haha
    Reactions: sahansira

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පිස්සුද බන්. :LOL:
    උන්ගෙ මොකා ආවත් කරන්න වෙන්නෙ NPP එකේ ප්‍රතිපත්තිය.
    එහෙම නොකලොත් එන එකාට ඊලග දවසෙම යන්න වෙනව.
    මොකද පක්ශයක් විදියට ඉන්න උන් දන්නව කියපු ප්‍රතිපත්ති කලේ නැත්නම් උන් හැමෝගෙම දේශපාලනය මෙතනින් ඉවරයි කියල.
    JVP IMF යනවා ද?
    ලෝක බැංකුව එක්ක වැඩ කරනවා ද?

    ඒහැම නැත්නම් කෙටි කාලීන ඩොලර් ප්‍රශ්නයට මොනවද JVP එකට තියෙන විසදුම්?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පාර්ලිමේන්තු ගියා කියල ලොකු දෙයක් කරන්න බෑ. කැබිනට් ඇමති කෙනෙක් උනත්, කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි. අගමැති කෙනෙක් උනත් සීමාවක් තියෙනවා. ජනාදිපති කෙනෙක් උනොත් ඒ සීමාව ගොඩක් අඩු වෙනවා. හැබැයි 2/3ත් තියෙනව නම් වැඩ කරන්න ලේසියි. හැබැයි අවුරුදු 5ක් මදියි, 10ක් වත් ඕනේ.

    උබ කියන නිසා හිත හදා ගෙන හරි එකග වෙන්නම් .... හැබැයි එච්චර වත් කල් ජිවත් වෙයි ද බන්... දැනුත් නිකන් කලිසම අස්සේ පැම්පස් එකක් දාගෙන වගේ ඉන්නේ.. වචන 10 කතා කරොත් කලිසම උස්සනවා.... පැම්පස් එකේ බරට පහත් වෙනවද දන්නෙත් නෑ...
     
    Last edited:
    • Haha
    Reactions: ruchira55

    Sen-lu

    Well-known member
  • රනිල්ට 2/3 බලයක් එක්ක අවුරුදු 10ක් දීලා රට හැදුවෙ නැති උනොත් රනිල්ටත් බෑ කියල පිලිගන්න ලෑස්තියි.
    අප්පා ජීවිතේ තව අවුරුදු 10ක් උන්ටම දීපංකො
     
    • Haha
    Reactions: ruchira55