අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    එහෙනම් ඉතින් බලන් ඉදපන් ලපය ආවම වෙන දේ . තව කෙලවිලා පුකෙන් යන්න වෙන්න කාලයක් ගිහින් .
    නිකන් රැල්ලටයි , එක එකාගේ සුරංගනා කතා වලටයි රැවටෙන පිස්සු යක්කු ටිකක් ඉන්න රටක් . පුකෙන් ම කෙලවිලා ම යන්න මමත් උදේම ගිහින් මාලිමවට දීල එනව . ඔය ලෙඩේ නැත්නම් සනීප වෙන්නේ නැ 🥱
    ඔහොම කියන්න ඔයාගෙ බේස් එක මොකක්ද? මොකක් නිසාද ලපයා ආවොත් රටට කෙලවෙනවා කියල ඔයා කියන්නෙ...
     
    • Like
    Reactions: nul

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔහොම කියන්න ඔයාගෙ බේස් එක මොකක්ද? මොකක් නිසාද ලපයා ආවොත් රටට කෙලවෙනවා කියල ඔයා කියන්නෙ...
    ඒවට උත්තර දෙන්නෙ නැහැ ඌ. 5000 නැති වෙනවා එතකොට
     
    • Haha
    Reactions: supun_sg

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අද සජියාගේ එකක් හිරු එකේ යනවා නේද. දෙක ටයිම් දෙකක්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,741
    113
    එකමත් එක රටක
    ඔහොම කියන්න ඔයාගෙ බේස් එක මොකක්ද? මොකක් නිසාද ලපයා ආවොත් රටට කෙලවෙනවා කියල ඔයා කියන්නෙ...
    මම ඕන තරම් කිරියේ කියලා තියනව ඕක ගැන හෑලි . කෙලවෙනවා පුපෙන් ගිහින් චූන් එක හොද වෙන්නම.
     
    • Like
    • Haha
    Reactions: supun_sg and nul

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ කොහෙද බන් අගහරුගෙද?

    චීනෙ බලපන් තාමත් හොරුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා

    හරි විදියට හිතපන්. එතකොට හරි.

    අඩුම තරමෙ ප්‍රධාන හොර කල්ලි දෙකේ බලය නැති කිරීමම සුපිරිනෙ..
    ------ Post added on Sep 16, 2024 at 8:18 AM
    උන්ට නොදී හොරකම් කරන උන්ව

    CHINA : poisoned baby milk scandal
    image-2024-09-16-094352592.png

    0013729e47710ae345111e.jpg

    සිරි ලංකා: චුට්ටක් වහ තිබ්බට කමක් නෑ :baffled:

    • Love
    Reactions: INCORRECT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    CHINA : poisoned baby milk scandal
    image-2024-09-16-094352592.png

    0013729e47710ae345111e.jpg

    සිරි ලංකා: චුට්ටක් වහ තිබ්බට කමක් නෑ :baffled:

    කිව්ව fact එකේ වෙනසක් නෑ. වුහාන් වල වෙච්ච දේට response කරපු විදියට Scientists ල රිපෝට්ස්ල එහෙම අතුරුදහන් උන විදිය බලද්දි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙච්චර කල් හොරු අල්ලන එකට හිනාවෙලා දැන් ඇත්තටම ඒක වෙන්න යනව කියලා තේරුණාම බයියො භූමිතෙල් ගහපු ගැරඬි වගේ මරුවිකල් වෙලා 😹😹
    හොරුත් නෙවෙයි දඟලන්නේ... හොරුන්ගේ ගොං පස් අදින සෙට් එක... හොරු ටික වහල්ලු ටික දාලා රටින් පනී වෙලාවට...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මම ඕන තරම් කිරියේ කියලා තියනව ඕක ගැන හෑලි . කෙලවෙනවා පුපෙන් ගිහින් චූන් එක හොද වෙන්නම.
    දැකලා නෑ. උඹට පුලුවනිද මට ලින්ක් එකක් දාන්න

    කිව්ව fact එකේ වෙනසක් නෑ. වුහාන් වල වෙච්ච දේට response කරපු විදියට Scientists ල රිපෝට්ස්ල එහෙම අතුරුදහන් උන විදිය බලද්දි.
    චීනෙ තියෙන්නෙ මචං ඔතොරිටේරියන් රෙජීම් එකක්නෙ. එහෙම එකක් NPP එක හරහා එයි කියලා ඔයා උපකල්පනය කරන්නෙ මොනවා මත පදනම් වෙලාද
    ------ Post added on Sep 16, 2024 at 10:12 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැකලා නෑ.
    බේස් නෑ ඔය යකා උගෙ හිතලු කිය කියා හැමතැනම දුව දුවා ඉන්නව. ඌගෙ හිතලු තමා පරම සත්‍ය 🤣🤣🤣
     
    • Like
    Reactions: tas

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    කවුද කැමති globally තමන්ගේ රට කොන් වෙනවට. අනික මේවා rumours! තාම හරියට origin of COVID-19 trace කරලා confirm කර ගන්න බැරි උනා. අනිත් එක චිණ වලට කලිනුත් ඕක අහු වුනා කියල තිබ්බේ.

    image-2024-09-16-100341874.png

    https://www.bbc.com/news/world-asia-china-57268111

    image-2024-09-16-100727174.png

    https://www.businessinsider.com/coronavirus-circulated-europe-china-before-wuhan-outbreak-2020-12

    These are two different incidents! එකක් pandemic vs corruption. උන් ලෝකෙට පරකාසේ උනාට ගෙදරට මරගාතේ උනේ නෑ. උන්ගේ රටේ වංචා දුෂණ කරල අහු වුන උන්ට දඩුවම් හම්බ උනා. පිට රට මගුල් වැඩක් නෑ, සිරි ලංකාවේ මේවා regulate කරන්න ඉන්න උන්ම දැන දැන මිනිස්සුන්ට වහ කව්වනවා! rule of law කැලේ! :baffled:

    p.s .-
    Indian express කියන්නේ anti- china propaganda බන්.
     
    Last edited:

    ඒකනේ කේස් එක කතා කරන ඒව rumours වෙනවා ඒ වගේ පාලනයක් ඇතුලේ. අඩුම සාක්ෂිවත් නෑ. වෙන්න පුළුවන් දෙයක්ද 100% හරි government එකක් තියෙනවා කියන එක.

    දැකලා නෑ. උඹට පුලුවනිද මට ලින්ක් එකක් දාන්න

    චීනෙ තියෙන්නෙ මචං ඔතොරිටේරියන් රෙජීම් එකක්නෙ. එහෙම එකක් NPP එක හරහා එයි කියලා ඔයා උපකල්පනය කරන්නෙ මොනවා මත පදනම් වෙලාද
    ------ Post added on Sep 16, 2024 at 10:12 AM
    JVP එකයි NPP එකයි අතර සුළු වෙනසක් තියෙන්නේ කියලා tilvin ම කියනවා. අපිට ඉතින් ඒ වගේ වෙච්ච ඒවගේ similarities පේනවා. 🤷
    ------ Post added on Sep 16, 2024 at 10:31 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒකනේ කේස් එක කතා කරන ඒව rumours වෙනවා ඒ වගේ පාලනයක් ඇතුලේ. අඩුම සාක්ෂිවත් නෑ. වෙන්න පුළුවන් දෙයක්ද 100% හරි government එකක් තියෙනවා කියන එක.
    100% හරි government! කොයි රටේද එහෙම එකක් තිබිල තියෙන්නේ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,888
    22,213
    113
    Kaer Morhen
    thewitcher.com
    tractor එකට වගේ චන්ද 10-20 ගන්න කෙනෙක්ට දෙන්න හිතන් ඉන්නේ මේ සැරේ..
    ප්‍රධාන අපේක්ෂකයෝ කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ කොහොමත්..
    මගේ චන්දෙන් දිනුම පැරදුම තීරණය වෙන්නේ නෑනේ..
    so basically your vote is useless :( sad.

    vote for the big 3. tractor ekta dunna kiyala passe atha pihadaganna ba ne.

    most useless thing you can do is to vote for these parachute guys and waste your vote. but if that's your choice so be it!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    100% හරි government! කොයි රටේද එහෙම එකක් තිබිල තියෙන්නේ?
    ඒකනේ අපිට එහෙම උනාට හැම government එකක්ම එයාලට සහ එයාලගේ supporter ලට සාපේක්ෂව 100% හරි. එතකොට ඉතින් කොහොමත් ඔය නිව්ස් එක්කෝ rumours නැත්තං anti propaganda 🤷
     
    • Like
    Reactions: supun_sg

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මම 2019 දුන්නේ ලපයට.. එතකොට ගෝටගේ තිබ්බ බොරු hype එක මට ඇල්ලුවේ නෑ..
    මේ සැරේ මට මාලිමාවත් exaggerate කරගෙන කට්ටිය ඒ නැටුමම ආයේ නටනවා වගේ පෙන්නේ..
    අනික ගෝටා පස්සෙන් ගියපු සෙට් එකම අනුර පස්සේ දැන් යනවා දැක්කම සිරාවටම බයයි..

    tractor එකට වගේ චන්ද 10-20 ගන්න කෙනෙක්ට දෙන්න හිතන් ඉන්නේ මේ සැරේ..
    ප්‍රධාන අපේක්ෂකයෝ කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ කොහොමත්..
    මගේ චන්දෙන් දිනුම පැරදුම තීරණය වෙන්නේ නෑනේ..

    so basically your vote is useless :( sad.

    vote for the big 3. tractor ekta dunna kiyala passe atha pihadaganna ba ne.

    most useless thing you can do is to vote for these parachute guys and waste your vote. but if that's your choice so be it!

    සර්වජන ඡන්ද බලය: respect :baffled:

    • Haha
    Reactions: supun_sg

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    වැඩක් නෑ කොච්චර කතා කරත් . . ඌ එකම කතා ටික කියනව . මෝඩ ජෙපි බයියෝ ඒ එකම කතා ටිකට තෙත් වෙලා youtube view count එක දිහා බලාගෙන අතේ ගහනව .
    gaani minhai dennama already theth wela inna nisa program eka iwara una gaman andata panna gaman sex karannath lesi
    Anura sahodaraya nisa rate janathawage lingika jeewithe pawa honda athata harila
    jaya wewa!