අනුර_කුමාරගෙ_පුතා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අනුර_කුමාරගෙ_පුතා

    http://aperata.net/anura-kumara-son-wedding/

    රාවතාවත්ත පල්ලියේ ජයටම මංගල සීනු හැඬවූ අනුර කුමාර දිසානායකගේ පුතුගේ විවාහය.


    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු වන කසුන් දිසානායක මහතා
    ඊයේ දින ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන ලීසා මෙන්ඩිස්ට මහත්මිය රාවතා වත්ත ශුද්ධ වූ
    එම්මානුවෙල් ඇන්ග්ලිකන් පල්ලියේදී විවහා කරගනු ලැබුවා.අනුර කුමාර මහතා මවගේ
    (බාප්පගේ දියණිය) නැගණිය සමග විවාහ වී සිටින අතර කසුන් දිසානායක ඇයගේ පෙර විවාහයේ
    පුත්‍රයා වන බවයි වාර්තා වන්නේ.අනුර කුමාර මහතාගේ පළමු විවාහයේ බිරිඳ දැනට අයර්ලන්තයේ
    වෙසෙන අතර ඇයට මෙම විවාහයට ආරාධනා කලත් ඇය පැමිණ නැති බවත් වාර්තා වෙනවා.
    මාලබේ SLIIT හි උපධිදරියෙකු වන කසුන් දිසානායක මහතා මිහින් ලංකා ගුවන් සේවයේ කලක්
    සේවය කල අතර යහපාලන රජය පැමිණීමත් සමග ශ්‍රීලන්කන් එයාර්ලයින් හි සේවයට බැඳුනා.
    කලක සිට පවතී පෙම ඊයේ දින දෙපාර්ශවයේ ආශිර්වාදය මැද රාවතාවත්ත ඇන්ග්ලිකන්දේ
    වස්ථානයේදී මෙසේ එක් උනා. එම මංගල සාදය ඊයේ සවස තොටුපල හෝටලයේ පැවතුන.
    වැඩි ප්‍රසිද්ධියක් රහිතව පවතී මෙම මංගලෝත්සවයට සහබාගි වී ඇත්තේ දෙපාර්ශවයේ ඥාතීන් පමණයි .



    18951096_10155412288398501_8720131395667194056_n.jpg


    19059983_1526778690686108_6958100599733303640_n.jpg


    18922206_10155412230248501_3686688375456034139_n.jpg


    18921946_10155410562568501_5020938846936614281_n.jpg



    18951465_10155410562563501_3431613954734465423_n.jpg



    18922179_10155410415958501_6857169864642040502_n.jpg


    18920528_10155410415953501_4182404663640618565_n.jpg



    18920470_10155410415948501_6795169636576666142_n.jpg



    18922218_10155410415763501_9005033261536323090_n.jpg


    18893308_10155410415743501_7890158596655492194_n.jpg



    දැන් ඉතින් උඹලා මගෙ රෙප් එහෙම කපන්න එපො :no:
     
    • Like
    Reactions: DarkFox

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උපාධි කඩේකින් නේද පුතා
    Graduate වෙලා තියෙන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Balapan ithin puthawa SLIiT yawala degree ehema aran dila thawa rajaye radawakuth arandila ahinsaka podi kollo kello tika parata basanawa upadhi kada epa n daneshwara anduwa gedara yanu kiyala
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අනුර කුමාර මහතා මවගේ
    (බාප්පගේ දියණිය) නැගණිය සමග විවාහ වී සිටින අතර

    me kunuharupe mokadda ban? therenne nene
    mu marry kara kiyanen ammage nangi wa neda?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Patta samjawadi nirdana panthiye family eka:love:. Kiriyeth ekek inne USA idan lankawe unta samajawadi deshana dena:lol::lol::lol:

    ජේවීපි හැම එකාම ඔහොමනේ.. සොමවන්ශයා ලන්කාවේ කොල්ලන්ට කැට හොල්ලන්න සෙට් කරලා උගේ ලමයි ලන්ඩන් වල කින්ටගාඩන් ඉදන් ඩිග්‍රිය දක්වාම ඉස්කොලේ යැව්වා. මාර සමාජවදේ. අඩු තරමේ රුසියාවේ කලානම් හිතුවැකි.


    :lol::lol::lol:
     
    Jun 5, 2017
    68
    5
    0
    ඉතිං ඌ එහෙම මගුල් කෑවට තොට පාන්ද?උඹ අනුන්ගෙ බිජ්ජවල් හොයන්නැතුව කසිප්පු ටිකක් එක්ක කැවුමක් කාලා බුදියගනින්
     
    • Like
    Reactions: DarkFox