අනුර_කුමාර

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඇතුලට වර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අනුර කුමාරගේ ලමයි ඌට තාත්තා කියනවද සහෝදරය කියනවද. පුංචි අම්මා බැන්ඳට පුංචි අම්මගේ ලමයි ඌට සහෝදරයනෙ වෙන්නේ.:baffled: ඒත් අම්මා බැඳලා ඉන්න නිසා තාත්තා වෙන්නේ:eek::baffled::baffled::baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උගේ ළමයි උට මොක කිව්වම තොට මොකද? තෝ තොගේ අහලකවත් නැති බයියෙකුට අප්පච්චි කියන්නේ...
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උගේ ළමයි උට මොක කිව්වම තොට මොකද? තෝ තොගේ අහලකවත් නැති බයියෙකුට අප්පච්චි කියන්නේ...

    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ:baffled::baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ:baffled::baffled:
    බෝගේ බාල අප්පා සැරට චන්දෙ දිනනවානම් මොකටද අනිත් අපේක්ෂකයෝ ගැන වොරි වෙන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ඔය අනුර කුමාරගේ පුංචි අම්මා කතාව මඩක්ද නැත්තං ඇත්තම ඇත්තද ?
    පුංචි අම්මා කියන්නේ අම්මගේ නංගිද බාප්පාගේ හාමිනේද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්තටම ඔය අනුර කුමාරගේ පුංචි අම්මා කතාව මඩක්ද නැත්තං ඇත්තම ඇත්තද ?
    පුංචි අම්මා කියන්නේ අම්මගේ නංගිද බාප්පාගේ හාමිනේද ?
    බාප්පාගේ හාමිනේ මගේ හිතේ.. අම්මගේ නංගි නෙමෙයි.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඇත්තටම ඔය අනුර කුමාරගේ පුංචි අම්මා කතාව මඩක්ද නැත්තං ඇත්තම ඇත්තද ?
    පුංචි අම්මා කියන්නේ අම්මගේ නංගිද බාප්පාගේ හාමිනේද ?

    ඇත්ත බන්. හඳුන්නෙත්තිගෙත් ඔහොම සීන් එකක් තියෙනවනේ. උගේ ගෑනිත් එක්ක ඉන්නේ ටිල්වින්. හඳුන්නෙත්තිගෙ එක ලමයෙක් ටිල්වින්ගේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්ත බන්. හඳුන්නෙත්තිගෙත් ඔහොම සීන් එකක් තියෙනවනේ. උගේ ගෑනිත් එක්ක ඉන්නේ ටිල්වින්. හඳුන්නෙත්තිගෙ එක ලමයෙක් ටිල්වින්ගේ
    ඉතින් එක උන්ගේ කැමැත්තනේ.. තොට මොකද උගේ අප්පා මොකා උනාම. තොගේ අප්පා මහින්ද කියලා තොගේ අම්මගේ මිනිහා මරන්නයැ.. ඌ තෝව දරුවෙක් වගේ හදාගත්තට උට පින්දිපිය. තෝ අප්පච්චි අප්පච්චි කියා කියා මැදමුලනේ රිංගුවට උබේ අම්මගේ මිනිහා උබට වෙනසක් කලේ නැහැනේ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉතින් එක උන්ගේ කැමැත්තනේ.. තොට මොකද උගේ අප්පා මොකා උනාම. තොගේ අප්පා මහින්ද කියලා තොගේ අම්මගේ මිනිහා මරන්නයැ.. ඌ තෝව දරුවෙක් වගේ හදාගත්තට උට පින්දිපිය. තෝ අප්පච්චි අප්පච්චි කියා කියා මැදමුලනේ රිංගුවට උබේ අම්මගේ මිනිහා උබට වෙනසක් කලේ නැහැනේ..

    well said :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත බන්. හඳුන්නෙත්තිගෙත් ඔහොම සීන් එකක් තියෙනවනේ. උගේ ගෑනිත් එක්ක ඉන්නේ ටිල්වින්. හඳුන්නෙත්තිගෙ එක ලමයෙක් ටිල්වින්ගේ
    හාපෝ ඔහොම මඩ ගහනවද මම අහන්නේ :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පසුබිම් කතාව මොකද්ද දන්නවද. ඔහොම දෙයක් ලේසියෙන් වෙන්න විදිහක් නෑ නෙ නැත්තන්
    දිග නෑදෑකමක් ඇත්තේ මගේ හිතේ.. සෙකන්ඩ් කසින් සින් එකක් වගේ එකක්.. සමහර පවුල්වල ඉන්නවා ලොකුම අක්කගේ දරුවොන්ට වඩා බාලයි ඒ අක්කගේ නංගිලා මල්ලිලා.. අම්මා/දුව එකට ප්‍රෙග්නන්ට් ක්ලිනික් යන පවුල් තියෙන්නේ. ඒ වගේ සෙකන්ඩ් කසින් ෆැමිලි එකක කෙස් එකක් වෙන්ඩ ඇති.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    well said :rofl:
    අනුන්ගේ පවුල් වැඩක් නැහැනේ බන්. දේශපාලකයා සමලින්ගිකද, බහුලින්ගිකද, පොන්නද, ස්ත්‍රීලොල් ද. කොල්ලෝ ගහනවද ඕවා අදාලම නැහැ උගේ විෂන් එක රටට ගලපෙනවානම්.. මහින්දට කැමති උන් උට ජන්දේ දෙයි. සජිත්ට කැමති එකා උට දෙයි. උන්ගේ පයියෙන් උන් කරන වැඩ අපිට අදාලම නැහැනේ බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිග නෑදෑකමක් ඇත්තේ මගේ හිතේ.. සෙකන්ඩ් කසින් සින් එකක් වගේ එකක්.. සමහර පවුල්වල ඉන්නවා ලොකුම අක්කගේ දරුවොන්ට වඩා බාලයි ඒ අක්කගේ නංගිලා මල්ලිලා.. අම්මා/දුව එකට ප්‍රෙග්නන්ට් ක්ලිනික් යන පවුල් තියෙන්නේ. ඒ වගේ සෙකන්ඩ් කසින් ෆැමිලි එකක කෙස් එකක් වෙන්ඩ ඇති.
    ඒක තමා මාත් බැලුවේ කෙලින්ම තාත්තගේ මල්ලිගේ පවුල වෙන්න බෑ දුර නෑ කමට පුංචි වෙනව ඇත්තෙ