අනුන්ගේ පවුල් වැඩක් නැහැනේ බන්. දේශපාලකයා සමලින්ගිකද, බහුලින්ගිකද, පොන්නද, ස්ත්‍රීලොල් ද. කොල්ලෝ ගහනවද ඕවා අදාලම නැහැ උගේ විෂන් එක රටට ගලපෙනවානම්.. මහින්දට කැමති උන් උට ජන්දේ දෙයි. සජිත්ට කැමති එකා උට දෙයි. උන්ගේ පයියෙන් උන් කරන වැඩ අපිට අදාලම නැහැනේ බන්.
ammapa aththa ban.


Ehema balanawa nam Putin gana mona kathada?




