අනුර_කුමාර_සාර්ථක_සභාපති_කෙනෙක්
ජනතා විමුක්ති පෙරමුණ ලාභ ලබන ව්‍යාපාරයක්. ඔවුන්ට බිලියන 6ක ෆික්ස් ඩිපොසිට් තියෙනව, අපිට බිලියන 8.7ක ණය තියෙනව.
ලොක්ක උදේ පාන්දරම වැඩ වගේ

JVP නායකයෙක්ගේ අක්කා කෙනෙක් ඉන්නවා පොඩි කාලේ ඉඳන් දන්නවා, නෑයෝත් වෙනවා දුරින්.
එයා කියනවා ජොබ් එහෙම නොකරට JVP කාරයා සාමාන්ය ජොබක් කරන කෙනෙක්ට වඩා සැපට ඉන්නවාළු..ලඟදී විට්ස් කාර් එකකුත් ගත්තා.හැමෝම එහෙම නැතුව ඇති කියලා හිත හදාගත්තා.
ලොක්ක උදේ පාන්දරම වැඩ වගේ
උඹ මේක බැලුවද?අනුර කුමාරයගෙ රෙදි ගලවනවා..බලපං..අංක ජෙප්ප හිටියනම් බයිට් කරන්න තිබ්බා..ෂික්.![]()
