අනුර_කුමාර_සාර්ථක_සභාපති_කෙනෙක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අනුර_කුමාර_සාර්ථක_සභාපති_කෙනෙක්

    ජනතා විමුක්ති පෙරමුණ ලාභ ලබන ව්‍යාපාරයක්. ඔවුන්ට බිලියන 6ක ෆික්ස් ඩිපොසිට් තියෙනව, අපිට බිලියන 8.7ක ණය තියෙනව.

    • Like
    Reactions: Ithika mithika

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අැත්තටම මෙහෙම හිතන මිනිස්සු තමා ලංකාවට ඕන.අපිත් ඔහොම හිතුවා ඒකනේ මරාව ගෙදර යවල යහපාලනය ගෙනාවේ.හැබැයි අන්තිමට උනේ ඉතිං ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් තමා.:(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    JVP නායකයෙක්ගේ අක්කා කෙනෙක් ඉන්නවා පොඩි කාලේ ඉඳන් දන්නවා, නෑයෝත් වෙනවා දුරින්.

    එයා කියනවා ජොබ් එහෙම නොකරට JVP කාරයා සාමාන්ය ජොබක් කරන කෙනෙක්ට වඩා සැපට ඉන්නවාළු..ලඟදී විට්ස් කාර් එකකුත් ගත්තා.හැමෝම එහෙම නැතුව ඇති කියලා හිත හදාගත්තා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලොක්ක උදේ පාන්දරම වැඩ වගේ

    උඹ මේක බැලුවද?අනුර කුමාරයගෙ රෙදි ගලවනවා..බලපං..අංක ජෙප්ප හිටියනම් බයිට් කරන්න තිබ්බා..ෂික්.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මේක බැලුවද?අනුර කුමාරයගෙ රෙදි ගලවනවා..බලපං..අංක ජෙප්ප හිටියනම් බයිට් කරන්න තිබ්බා..ෂික්.:lol:

    ඌ ඉන්නවා...හොරෙන් ඇවිල්ල බලල යනවා

    1111.JPG
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    JVP නායකයෙක්ගේ අක්කා කෙනෙක් ඉන්නවා පොඩි කාලේ ඉඳන් දන්නවා, නෑයෝත් වෙනවා දුරින්.

    එයා කියනවා ජොබ් එහෙම නොකරට JVP කාරයා සාමාන්ය ජොබක් කරන කෙනෙක්ට වඩා සැපට ඉන්නවාළු..ලඟදී විට්ස් කාර් එකකුත් ගත්තා.හැමෝම එහෙම නැතුව ඇති කියලා හිත හදාගත්තා.

    පක්ෂය තමයි නඩත්තු කරන්නේ .