අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
    ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
    බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
    දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
    බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
    මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ඊයේ ඔය සිද්දිය වෙන්න ඇත්තේ 6.30 - 7.00 විතර,කිදෙල්ෆිටිය ලග ෆට්ට traffic එකක් තිබ්බේ ...ඔය ෆාර හදෆු දවසේ ඉදලා වැඩිෆුරම මළේ යතුරුෆදී සහ ෆාරේ එහෙමෙහෙ යන මිනිස්සුය් ...බල්ලෝ බල්ලුවත් එච්චර මැරිලා නැතිව ඇති...එකෙක්ගේ වැරද්දක් ඇති අහිංසකයෙක් පරලොව යවන්න ...:(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...

    පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
    අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..

    පවු බන් හැප්පිච්ච එකා නම්
    :(:(:(
    මාත් දැන් බස් එකේ යන්නේ හෙල්මට් එකට කොන්ඩේ යන නිසා
     
    zoro_i

    Member
    Jun 25, 2015
    21
    3
    0
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මංනම් කියන්නේ ලයිසන් දෙනකොට අඩුම ගානේ OL වත් බලන්න ඔ්නෙ

    එහෙමත් වැඩක් නෑ බන්.ඉගෙන ගත්ත හරක් ටිකකුත් ඉන්නවා බ්න්.දැන් ඉන්න උන් ඕලෙවල් පාස් බන් හැම එකාම.ඒත් වැඩක් නෑ .
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
     
    Mar 23, 2011
    86
    7
    0
    මෙතන වැරැද්ද කාගෙද දන්නෙ නැහැ.එත් ටිපර් කාරයොයි බවුසර්කාරයොයි බස්කාරයොයි වාහන එලවන්නෙ මිනිස්ජිවිත ගැන මෙලෝ වගක් නැතුව.උන් දන්නවා උන්ගේ වාහන හැප්පුනත් උන් මැරෙන්නෙ නැහැ කියලා.ඔය වාහන වලට වේග සීමා තියෙනවා.ඒවා උන් තඹයකට මායිම් කරන උන් නෙමෙ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    බයික් පදින සහ ගන්න හිතන් ඉන්න උන්ට...

    පුලුවන් තරම් බස් එකේ යන්න ට්‍රයි කරපල්ලා.. මහ පාරවල් වල ලොකු බස් කාරයො ,ටිපර් කාරයො කෙලගෙන යනවා.. බයික් කාරයො ගානක් නෑ උන්ට.. අගට කපනව සමහර වෙලාවට. පොඩ්ඩ වැරදීමෙන් ජීවිතේම ඉවරයි,, ගෙවල් තියෙන්නෙ ඇතුලට වෙන්න නම් මහපාරට බයික් එකේ ඇවිල්ල බයික් එක මග දාල බස් එකේ පලයල්ලා... මොළ කුඩු වෙන්න තියෙන චාන්ස් වැඩියි.. මොකද ඔය ටිපර් කාරයො බස් කාරයො වැඩිය ඉගෙන ගත්ත උන් නෙවෙයි. උන්ට ඉවසිල්ලක් නෑ.බීල ඉන්නෙ ගොඩක් වෙලාවට..
    අපිට ඉතින් කාර් ගන්න සල්ලි කොහෙන්ද? දුප්පතාගෙ වාහනේ නෙ කියලා දූවිලි කාගෙන මඩ කාගෙන වැස්සෙ නාගෙන ඉක්මනට යන්න ගිහින් ලස්සන ජීවිතේ නැති කරගන්න එපා..වෙන එකෙක්ගෙ වැරැද්දෙන්.. පෙට්‍රල් වියදම දීලා AC බස් එකක හරි පලයල්ලා...නැත්නම් ඇට කුඩු වෙච්ච දාට පසුතැවෙන්න සමහර විට උඹලා ජීවතුන් අතර නැතිවෙයි..

    :yes::yes::yes::yes::yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    ල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා

    නිවන් සුව පතනවා
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
    ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
    බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
    දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
    බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
    මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434

    මේවා කියවද්දී බයික් පදින්න එපා වෙනවා බන්. :sorry:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :no::no::no::(:(:(:(:(
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා :(
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    බය්ක් එපා වෙනවා බන් මේ වගේ සිද්දි ඇහුවම.එත් මොනවා මොනාව කරන්නද අපිට දින පතා වැඩට යන්න එන්න තියෙන්නේ ඕක නේ .කොහොමත් තියෙන ප්‍රශ්නත් එක්ක අපි හැමෝටම වාහන පාවිච්චි කරන්න බෑනේ, මම නම් කියන්නේ බය්ක් වල යද්දී නිතරම අපිට control කරගන්න පුළුවන් ගානකට තමා යන්න ඕනේ. අනික ඔය ct 100 වගේ පොඩි බය්ක් වල technology එක නම් ගන්න දෙයක් නැ. ඉන්දියන් බය්ක් වලත් වර්ග දෙක තුනක් තියෙනවා හදිසියකදී ගොඩක් control කර ගන්න පුළුවන් මගේ අත්දැකීමෙන් මම කියන්නේ hero honda hunk, tvs apache.....වගේ බය්ක් සාපේක්ෂව ගොඩක් හොදය්,මම නම් කියන්නේ පුළුවන් නම් ඒ වගේ එකක් ගන්න කියල
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Bikes are not safe at all..

    too bad there are no proper safety procedures imposed on riders by the law, on the contrary, they look to block whatever safety measures riders see fit to use :(

    in a country like this, if you ride bikes, you should be able to accept the risks.