සිංහල ලේබල් කරන්න ඕනේ භාවිතා කරන්න පුළුවන් විදියට. එහෙම වචනයක් දාන්න බැරි නම් ඉංග්රීසි හරි අදාල රටේ වචනෙම තිබ්බම හරි.ඒක අමුතු උනේ නිතර දකින්න නැති නිසා.
රටට ගේන බඩුවල සිංහල ලේබල් කරාම හරි![]()
ගස්වැල් සත්තු නාමකරණය වගේ නෙවෙයිනේ එදිනෙදා පාවිච්චි වෙන දේවල්වල නම්.