අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    zrDZ0CA.jpeg

    ලංකාවේ අද්‍යාපන ක්‍රමය කවදා දියුනු වෙයිද. ඇයි ලමයින්ට කිසිදා සොයා ගැනීමට නොහැකි දේ පිළිබඳව උගන්වන්නේ.. අන්තර්ජාලය තුල අද වෙනවිට නැති දෙයක් නැත තරම්ය..නමුත් අලුතින්ම ඉගෙන ගන්න ලමයෙක් මේ පිළිබඳව අන්තර්ජාලය තුල හෙව්වොත් ඔහුට ලැබෙන කිසිවක් නැත.. ඇත්තටම අපිට වැරදුනේ කොතැනද...

    අපි දින දර්ශනයට කැලැන්ඩරය කියනවා.. ජනවාරි මාසයට ජනවාරි කියනවා පෙබරවාරි ඇතුලු සියල්ලත් එලෙසයි ෆෑන් එකට ෆෑන්, කාර් එකට කාර් බස් එකට බස් වීඩියෝ වලට වීඩියෝ වගේ අපි දහස් ගානක් වචන පරිහරනයදී ඊට අදාල ලෝකයම පිලිගත්ත නියමිත වචන භාවිත කරනවා.නමුත් අද්‍යාපනය ලබාදෙනකොට හය හතර නොතේරෙන දරුවන්ට ලොවෙත් නැති වචන වලින් අදි තාක්ෂණික මෙවලම් හදුන්වා දෙන්න උත්සාහ කරනවා අපි ලෝකයට විවර වෙන්න හදන්නේ මෙහෙමද අපි ලමයින්ට උගන්වන්න ඕනේ මෙහෙමද මෙය ඉක්මනින්ම බලධාරීන්ගේ අවධානයට යොමු වේවා...

    මෙය පරිගණකයක් තුල තිබෙන වීඩීයෝ ග්‍රැෆික් ඇඩැප්ටර් එක යන නමින් හෝ VGA එක නමින් හදුන්වන්න. ඉන් බැහැරව ලමයින්ගේ මනසට වෙනත් නම් යැවීමෙන් ඔවුන්ගේ කුඩා බුද්ධියට අදික බරක් පැටවීම තව දුරටත් දියුනු අද්‍යාපන ක්‍රමයක ගුණාංග නොවෙන බව බලධාරීන්ට අවබෝධ කරවීම අපගේ වගකීමක් බව අපි සිතන්නෙමු..

    මොනිටරය නම් එය මොනිටරයයි කී බෝඩ් එක නම් එය යතුරු පුවරුව නොවෙයි කී බෝඩ් එකමයි.. වයර් නම් වයර් මයි..මදර් බෝඩ් එක නම් එය මවු පුවරුව නෙමයි එය මදර්බෝඩ් එකමයි.. අපි තව දුරටත් හුදකලා ජාතියක් නොවී ලෝකයත් සමග ඉගෙන ගන්න අනාගතයට අපේ ලමයින්ට ගොඩ නගමු.. දැන්වත් ඇති මේ යල් පැන ගියපු අද්‍යාපන ක්‍රමය...✍

    Made in Sri Lanka Admin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    oya nam nisa thamai lamainta IT appiriya karawanne........
    jathika basawa sinhala kirime result eka lol
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    මොන හුත්තේ වේස වචනද මෙව්ව:ROFLMAO::ROFLMAO::ROFLMAO:. අඩුකුලේ වේස සිංහෙලු පොන්න වචන හදාගෙන සුද්දන්ගේ එව්ව වලට. මෙහෙම හුත්තේ වේස වචන හදන උන්ගේ ඇට තලන්න ඕනේ:angry::angry::angry:.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    Moda huththala inne bn ape rate.. ithin kawada me rata goda gannada.
    ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව. ඒ වචනෙ නොදන්නව නම් නොදන්න මිනිහගෙ දුර්වලකමක්. මේ වචනෙ search කරල බලපන්. "컴퓨터그래픽 어댑터"

    කඩෙන් ගිහින් ඉල්ලන්න ඕනේ මට අනුහුරුකුරුවක් දෙන්න කියලා

    අනුහුරුකුරුව කියන්නෙ adapter එකට බන්.
    ------ Post added on Jul 15, 2023 at 4:17 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    ඕක නිසා තමයි මම AL ICT English Medium වලින් කරේ. මුලු හෝල් එකටම මම විතරයි English . සර් ඇවිල්ල ඇහුවා කවුද English Medium ඉන්නෙ කියල මම අත ඉස්සුවම මුලු හෝල් එකේම උන් මම දිහා බැලුවා. I got an C without any effort. padam karema na :lol: :lol:

    ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව. ඒ වචනෙ නොදන්නව නම් නොදන්න මිනිහගෙ දුර්වලකමක්
    podi unata amarui bn me wachana mathaka thiyganna
    ------ Post added on Jul 15, 2023 at 4:36 PM
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව. ඒ වචනෙ නොදන්නව නම් නොදන්න මිනිහගෙ දුර්වලකමක්. මේ වචනෙ search කරල බලපන්. "컴퓨터그래픽 어댑터"

    අනුහුරුකුරුව කියන්නෙ adapter එකට බන්.
    ------ Post added on Jul 15, 2023 at 4:17 PM

    Igena ganna podi un kohomada bn ova igena ganne? Ubata molayak nadda?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ඉංග්‍රීසි භාෂාවේ බොහෝවිට තියන වචන වලින්ම තමයි අලුත් දේකටත් නමක් දෙන්නේ. උදාහරණයකට "Hard disk" එක ගන්න පුළුවන්. අපේ රටේ එකට වෙනමම වචනයක් හදුන්වා දෙන්න ගිහින් නාගන්නවා. ඒ මදිවට දෙන්නෙත් සංස්කෘත වචන මෙලෝ යකෙකුට මතක තියෙන්නේ නැති
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    විජය පරිගනක සඟරාවේ පාවිච්චි කරල තිබුනේ "විඩියෝ ඇඩැප්ටරය" "හාඩ් ඩිස්කය" වගේ වචන. කියවන්න අමාරුත් නෑ අලුතින් අමුතු සිංහල වචන ඉගෙනගන්න ඕනැත් නෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    විජය පරිගනක සඟරාවේ පාවිච්චි කරල තිබුනේ "විඩියෝ ඇඩැප්ටරය" "හාඩ් ඩිස්කය" වගේ වචන. කියවන්න අමාරුත් නෑ අලුතින් අමුතු සිංහල වචන ඉගෙනගන්න ඕනැත් නෑ.
    ewa iganagthta kiyala wadakuth nane bn