අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒක අමුතු උනේ නිතර දකින්න නැති නිසා.
    රටට ගේන බඩුවල සිංහල ලේබල් කරාම හරි 😅
    සිංහල ලේබල් කරන්න ඕනේ භාවිතා කරන්න පුළුවන් විදියට. එහෙම වචනයක් දාන්න බැරි නම් ඉංග්‍රීසි හරි අදාල රටේ වචනෙම තිබ්බම හරි.
    ගස්වැල් සත්තු නාමකරණය වගේ නෙවෙයිනේ එදිනෙදා පාවිච්චි වෙන දේවල්වල නම්.