අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කම්පියුටර් එකක් අල්ලන්නවත් දන්නැති නාකි හුත්තලා වචන හැදුවම ඕක තමා වෙන්නේ.

    දේශපාලනය නොදන්න රාජපස්සලා රට පාලනේ කොරා වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව
    ඇඩප්ටරය කියලා කිව්වානම් ලේසි නේ ඉතින්. කට උල් වෙන්ව මැද ඔක්කොම ටික උ උ උ ගාද්දී. nUhUrUkUrU .. අනිත් එක බාවිතා වෙන වචන්ගෙට කිසි සම්බන්දයක් නෑ .
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඉතින් බන් Adapter කියන එකේ සිංහල වචනෙ අනුහුරුකුරුව. ඒ වචනෙ නොදන්නව නම් නොදන්න මිනිහගෙ දුර්වලකමක්. මේ වචනෙ search කරල බලපන්. "컴퓨터그래픽 어댑터"

    අනුහුරුකුරුව කියන්නෙ adapter එකට බන්.
    ------ Post added on Jul 15, 2023 at 4:17 PM

    සිංහල වචන හදන්න ඕනි. නැත්තං තමා බාසාව මැරෙන්නේ. ජප්පෝ ඔය කිසි හෙනයක් නැතුව උන්ගේ භාෂාවෙන් වැඩ කරගන්නේ.

    සිංහල වචනයක් හදලා නැති නං ඉංග්‍රීසි වවන භාවිතා කරන එක අවුලක් නෑ මේ වගේ පොත් වල. මෙහෙම කතා කරද්දී වගේ නෙවෙයි නෙ.

    සමහර දේවල් වලට සමාන වචන හදලා තියෙන්නේ කෙලින්ම සිංහලට පරිර්තනය කරලා ඒව නිසා අදහස සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. පුළුවං තරං අදහස දෙන්නේ ලියන්න ඕනි වචනෙන් වචනේ සමාන කරල ලියන් නැතුව.
    එහෙම කරලා තියෙන වචනයක් තමා artificial intelligence වලට කෘතිම බුද්ධිය කියන එක. ඕකෙ කිසිම කෘතිමව හදන බුද්ධියක් නෑ.
    හොදම වැඩේ විශය දන්න අය ඔතනට සම්බන්ධ කරගන්න එක සිංහල දන්නවා කියන එකට අමතරව.

    අලුතෙන් හදන වචනයක් නන් ඒව සිංහල භාෂාවට සම්මත කරගත්තාට පස්සේ අපිට පිළිගන්න වෙනවා සහ ලියද්දි භාවිතා කරන්න වෙනවා. කියන භාෂාවේ වගේ නං ලියද්දි දෙකම කලවම් කරලා ලියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    එහෙම කරලා තියෙන වචනයක් තමා artificial intelligence වලට කෘතිම බුද්ධිය කියන එක.
    එහෙනම් ඇයි English වචනේ artificial කියලා පාවිච්චි කරන්නේ ? Intelligence කියලා පාවිච්චි කරන්නේ ?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඕව නම් අවුලක් නෑ කියපන් කො. products/brand names ඉදල සිංහලට හරවන ගොබ්බ යක්කු ඉන්නෙ.
    facebook = මූනු පොත. 🥴
    එකපාරක් කොමර්ෂල් බැංකුවේ ඉන්න පිස්සු උට්ටෙක් ඔයවගේ ආතල් එකක් දුන්නා. ඌ ෆෝම් එකක් පුරවන්න මගෙන් address අහලා මම කියාගෙන ගියා මූ ලියාගත්ත . රජමාවත කියන එකට මේ යකා "King street" කියලා ලියලා.. :rofl:මූ මගෙන් අහනව එහෙම හරියන්නේ නැද්ද කියලා. ආයිත් ලියෙව්ව බූරුවට කියවල.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    Syllabus හදන උන්ට කොයිල් ද බං?

    කොයිල් විදියට හැම ඉංග්‍රීසි වචනෙටම සිංහල වචනයක් හදලා හැමිනෙන්ට ගිහින් කෙල වෙච්ච එක ගැන හොදම උදාහරණය දුන්නේ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා මහතා. ඒ කාලේ ආනන්ද නාලන්ද බිග් මැච් එකේ විස්තර විචාරය කරනකොට ක්‍රිකට් වල පාවිච්චි කරන හැම ඉංග්‍රීසි වචනයක් ම සිංහලට හරවලා (නැත්නම් අලුත් සිංහල වචන හදලා) කරන්න කියලා මහා බෞද්ධ ඉස්කෝල දෙකේ සමහර පණ්ඩිතයෝ කියලා අලුත් වචනත් හදලා දීලා. සිංහලෙන් විචාරය පටන් ගත්ත පලමුවැනි බෝලෙම batsman ගහපු පාර 1st and 2nd slips අතරින් ගිහිල්ලා. පාලිත commentary එක දීලා මෙහෙම "පිතිකරු එල්ල කළ පහර පළමු ලුහුට්ටා (slip ක්‍රීඩකයාට අපේ පණ්ඩිතයෝ දාපු නම) සහ දෙවන ලුහුට්ටා අතරින් ඇදී යනවා. දෙවන ලුහුට්ටා පන්දුව පසුපස හඹා යනවා......" කියන කොටම මුලු ground එකම හූ හඩින් පිරිලා ගිහිල්ලා. එතැනින්ම වැඩේ ඉවරයි.

    Colombo University එකේ සිංහල මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයාත් දවසක් tv program එකක කිව්වා හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචනයක් හදලා දාන්න ඕන නෑ. යම්කිසි දෙයකට most commonly භාවිතා වෙන වචනය ඉංග්‍රීසි වචනයක් නම් ඒක ඒ විදියටම පාවිච්චි කරන්න කියලා. උදාහරණයක් විදියට එතුමා කිව්වා plug එකට පේනුව කියන එක practical නෑ. ඒ නිසා plug එක කියලම පාවිච්චි කරන එක ප්‍රායෝගිකයි කියලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එකපාරක් කොමර්ෂල් බැංකුවේ ඉන්න පිස්සු උට්ටෙක් ඔයවගේ ආතල් එකක් දුන්නා. ඌ ෆෝම් එකක් පුරවන්න මගෙන් address අහලා මම කියාගෙන ගියා මූ ලියාගත්ත . රජමාවත කියන එකට මේ යකා "King street" කියලා ලියලා.. :rofl:මූ මගෙන් අහනව එහෙම හරියන්නේ නැද්ද කියලා. ආයිත් ලියෙව්ව බූරුවට කියවල.

    360102253-665051302336019-7531384008056575510-n.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Syllabus හදන උන්ට කොයිල් ද බං?

    කොයිල් විදියට හැම ඉංග්‍රීසි වචනෙටම සිංහල වචනයක් හදලා හැමිනෙන්ට ගිහින් කෙල වෙච්ච එක ගැන හොදම උදාහරණය දුන්නේ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා මහතා. ඒ කාලේ ආනන්ද නාලන්ද බිග් මැච් එකේ විස්තර විචාරය කරනකොට ක්‍රිකට් වල පාවිච්චි කරන හැම ඉංග්‍රීසි වචනයක් ම සිංහලට හරවලා (නැත්නම් අලුත් සිංහල වචන හදලා) කරන්න කියලා මහා බෞද්ධ ඉස්කෝල දෙකේ සමහර පණ්ඩිතයෝ කියලා අලුත් වචනත් හදලා දීලා. සිංහලෙන් විචාරය පටන් ගත්ත පලමුවැනි බෝලෙම batsman ගහපු පාර 1st and 2nd slips අතරින් ගිහිල්ලා. පාලිත commentary එක දීලා මෙහෙම "පිතිකරු එල්ල කළ පහර පළමු ලුහුට්ටා (slip ක්‍රීඩකයාට අපේ පණ්ඩිතයෝ දාපු නම) සහ දෙවන ලුහුට්ටා අතරින් ඇදී යනවා. දෙවන ලුහුට්ටා පන්දුව පසුපස හඹා යනවා......" කියන කොටම මුලු ground එකම හූ හඩින් පිරිලා ගිහිල්ලා. එතැනින්ම වැඩේ ඉවරයි.

    Colombo University එකේ සිංහල මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයාත් දවසක් tv program එකක කිව්වා හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචනයක් හදලා දාන්න ඕන නෑ. යම්කිසි දෙයකට most commonly භාවිතා වෙන වචනය ඉංග්‍රීසි වචනයක් නම් ඒක ඒ විදියටම පාවිච්චි කරන්න කියලා. උදාහරණයක් විදියට එතුමා කිව්වා plug එකට පේනුව කියන එක practical නෑ. ඒ නිසා plug එක කියලම පාවිච්චි කරන එක ප්‍රායෝගිකයි කියලා.
    එහෙනම් ඇයි English වචනේ artificial කියලා පාවිච්චි කරන්නේ ? Intelligence කියලා පාවිච්චි කරන්නේ ?
    අනිවා බන්. දැන් microphone එකට මයික්‍රෝෆෝනය කියනවා.transistor එකට ට්‍රාන්සිස්ටරය කියනවා. car එකට කාර් , lorry යට ලොරිය කියනවා. පරිවර්තනය කරන්න පුළුවන් ඒවා කරලා බැරි ඒවට ඒ වචනේ තිබ්බම හරි. radio එකට ගුවන් විදුලිය කියන එක අවුලක් නැහැ. ලොවෙත් නැති කුණුහර්ප දාගෙන වරිගේ නහ ගන්නවා පණ්ඩිතයෝ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනිවා බන්. දැන් microphone එකට මයික්‍රෝෆෝනය කියනවා.transistor එකට ට්‍රාන්සිස්ටරය කියනවා. car එකට කාර් , lorry යට ලොරිය කියනවා. පරිවර්තනය කරන්න පුළුවන් ඒවා කරලා බැරි ඒවට ඒ වචනේ තිබ්බම හරි. radio එකට ගුවන් විදුලිය කියන එක අවුලක් නැහැ. ලොවෙත් නැති කුණුහර්ප දාගෙන වරිගේ නහ ගන්නවා පණ්ඩිතයෝ.

    බැලුවොත් හැම වචනයක් ම වගේ අහුල ගත්තු ඒව තමයි. එහෙම තියාගෙනත් මුන්ට අලුත් වචනයක් හදාගන්න බෑ ලේසි වෙන්න මතක තියාගන්න.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @sachith19920726
    මේවා නම් කොහොමත් ඒ අය හඳුන්වලා දුන්න බඩුවලට, දේවල්වලට කියන නම්. කබඩ්, අල්මාරි, සපත්තු, ආරුක්කු ඔක්කොම ඒ අයගේ. නමුත් සංස්කෘත භාෂාවේ වචන සිංහල භාෂාවට ඇවිත් තියෙනවා.
    උඹ කියන කතාව හරි. වචනයක් දානකොට ඒකේ ප්‍රැක්ටිකල් බවක් තියෙන්න ඕනේ. ඇඩප්ටරය කියන වචනේ කිසිම අවුලක් නැහැ ඕනෙම කෙනෙක් දන්නවා. දැන් වාහනේ shock absorber එකට බහුතරයක් බාස්ල කියන්නේ සොකට්, ශොක්ස් නැත්තම් ශොකට් සෝබරේ කියලා. නමුත් ඕකේ සිංහල පරිවර්තනය කම්පන වාරකය නැත්තම් ගැස්සුම් නිවාරකය. බලපන් එතකොට උඹ වාහනේ හදන්න ගියාම බාස් කියනවා සර් කම්පන වාරකය දාන්න වෙනවා කියලා. ගිහින් එකක් අරං එන්න පුළුවන් නම් කියලා. දැන් ඔය වචනේ භාවිතය කොච්චර අපි අතර තියෙනවද සහ භාවිතා කරන්න පුලුවන්ද ?
    අපේ රටේ ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නැහැ ඒකයි අවුල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    [උඹ වාහනේ හදන්න ගියාම බාස් කියනවා සර් කම්පන වාරකය දාන්න වෙනවා කියලා. ගිහින් එකක් අරං එන්න පුළුවන් නම් කියලා. දැන් ඔය වචනේ භාවිතය කොච්චර අපි අතර තියෙනවද සහ භාවිතා කරන්න පුලුවන්ද ?
    අපේ රටේ ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නැහැ ඒකයි අවුල.
    ඒක අමුතු උනේ නිතර දකින්න නැති නිසා.
    රටට ගේන බඩුවල සිංහල ලේබල් කරාම හරි 😅
     
    • Like
    Reactions: elakiriaddict