අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

aruna47

Well-known member
  • අනුජ පොඩි එකාට වහ කන්නයි වෙන්නෙ.... මෙන්න මේක fB එකේ හැමතැනම share වෙනවා....
    අයියෝ සල්ලි ...
    :lol:

    https://www.facebook.com/photo.php?...81078181.68019.290387427745343&type=1&theater

    :lol::lol::lol::lol::lol:

    ඊළගට ඉන්නේ හොනස්ට්.. දැනට ගෙදර විස්තර තියෙනව. කෝල් එක තමයි දෙන්න බැරි උනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    bitch-please_459292.jpg

    meka meh license wath nathi bachcha kollekne
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    පැටියා;16294838 said:
    කොහෙද ඔය පොත ගන්න තියෙන්නෙ? :)

    Bawudda sangam wala tiyenawa. Mama nam gaththe somawathiyenmai giya para siyuru puja karanna gihin. Yana kenekta kiyala genna ganna. Wena shop walin gattama profit yanne shop ekata nisa metanin ganna eka donate kala wage tama :)

    PS me dawas wala tama siyuru puja karanna kattiya yanne..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    අනුජ පොඩි එකාට වහ කන්නයි වෙන්නෙ.... මෙන්න මේක fB එකේ හැමතැනම share වෙනවා....
    අයියෝ සල්ලි ...
    :lol:

    https://www.facebook.com/photo.php?...81078181.68019.290387427745343&type=1&theater

    අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා?? :shocked::shocked: කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....

    http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182

    ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේ :oo::oo: ඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....
     
    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    එකවත් කියවල නැති අය ඉන්න හින්දයි මේ වගේ ආගම් ප්‍රශ්න එන්නේ ..

    Mamath okkoma kiyawala naha tawama. Ummanga jathake shool eken recommend kalama ekata asa hitila thama gaththe.. Dan niwadu welawata kiyawagena yanawa. Sumangala padha peraliya kiyala sinhala dic ekath gaththa therum ganna amaru nisa samahara ewa.

    PS Ummanga jathaketa asa hithuna kiwwa nisa dan bawuddayo awissila ammata banala PM ewai ayeth :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    :lol::lol::lol::lol::lol:

    ඊළගට ඉන්නේ හොනස්ට්.. දැනට ගෙදර විස්තර තියෙනව. කෝල් එක තමයි දෙන්න බැරි උනේ

    ඌව දැක්කෙ නෑ බං කාලෙකින් :rofl::rofl:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා?? :shocked::shocked: කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....

    http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182

    ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේ :oo::oo: ඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....

    මම දැන් ඇහුවෙ ඔක්කොම පව් කියලා හිතෙනවා බන් දැන් මෙ ත්‍රෙඩ් එක වහන්න කිවුවානම් හරි:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol::lol::lol:

    ඊළගට ඉන්නේ හොනස්ට්.. දැනට ගෙදර විස්තර තියෙනව. කෝල් එක තමයි දෙන්න බැරි උනේ

    ලොල්...කෝල් කෙසේ වෙතත් ඌටත් හුජ්ජ ගිහින් ඇත්තේ මේක දැකල :lol:
     
    aruna47

    Well-known member
  • අනේ බං රත්තරං උඹේ තියෙන්නෙත් බොරු පුරාජේරුව විතරයි බන්. උඹ මේ ඕඩියෝ එකේ කියනව මුත්ත 1818 කැරැල්ලෙදි මැරුනලු. ඒත් මීට ටික කාලෙකට කලින් කිව්වෙ මුත්තව මුරුසියට පිටුවහල් කර කියල. (කැරැල්ලෙදි මැරෙන එකයි පස්සෙ මුරුසියෙදි මැරෙන එකයි දෙකක් කියල තේරෙන්නවත් උඹට මොළයක් ඇති කියල හිතනව.) නොදන්න මුත්තෙක් ගැන බොරු කියල පොරක් වෙන්න තරමට උඹ පීචං ඩයල් එකක්ද?

    අනේ බං උඹේ නෝන ඔච්චර ලොක්කියක්නම් කැම්පස් අවුට් වෙලා ගෙවල් ගානෙ බඩ ගෑවෙ මොකද? ලොකු රස්සාවක් හොයාගන්න තිබුනනෙ.

    උඹ අර පොඩි එකාගෙ නම, ගම, ඉස්කෝලෙ පන්තිය, ඇත්ත ටෙලිෆෝන් අංක ඔක්කොම එළකිරි එකේ දාල. ඒත් උඹෙ නමවත් කියන්න බයයි. ඒකත් ඕඩියෝ එකෙන් වහල. ඔය වගේ සිඟිති වැඩ කරලනම් උඹට වීරයෙක් වෙන්න බෑ.

    යකෝ තොපිට බුද්ධාගම රැකගන්න ඕනෙනම් ධාර්මිකව ජීවත් වෙයල්ලා. පන්සිල් රැකපල්ලා. අපි හරියට ආගම අදහන්නෙ නැතුව එක එකාට කෑගහුවට බුද්ධාගම රැකෙන්නෙ නෑ. බුද්ධාගම රකිනව කියන්නෙ පන්සල් රකින එක විතරක් නෙවෙයි. ඒව කොච්චර රැක්කත් වැඩක් නෑ හරියට සිල් රකින දන් දෙන මිනිස්සු නැතිනම්. ඒක නිසා තම තමන් හැදියන්. පිස්සු බල්ලෝ වගේ බෙරිගන් දෙන්නෙයි පොඩි එවුන්ට ටෙලෙෆෝන් පිටිපස්සෙ ඉඳන් තර්ජනය කරන්නෙයි නැතුව.

    මේ අයි ඩී එක හදල තියෙන්නෙ ජනවාරි හින්ද මම ෆේක් කියන රත්තරංට කඩේ යන අයට:
    මට දවස ගානෙ මේකට වෙලා ඉන්න වෙලාව නෑ. මොකද මම මේ රත්තරං වගේ මළකඩ හූරන්නෙක් නෙවෙයි, ඇත්ත රස්සාවක් කරන මිනිහෙක් නිසා. මම හිතුන වෙලාවට ඇවිල්ල පෝස්ට් බලනව. හිතුනහම පෝස්ට් දානව. පරණ අයි ඩී තියෙනව, ඒවයෙ පාස්වර්ඩ් මම දන්නෙ නැහැ. ඉතින් අළුත් එකක් හදාගත්තා. ඇයි අවුල්ද?.

    මේ නම් අනුජ මෙත්සර නෙම වගේ
    :lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා?? :shocked::shocked: කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....

    http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182

    ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේ :oo::oo: ඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....

    haffa me kalla mama dan dakke balapanko muge talk tika
    :angry::angry::angry::angry::angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "දැන් උබලා දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න ....... කියන්න ..... එපා."

    මම දාපු කොමෙන්ට් එකට උත්තරයක් දෙන්න හිතුනා

    හරි දැන් මෙතන තව එකෙක් ඇවිල්ලා කියයි දැන් අන්න ගමයා පොර ටෝක් දෙනවා කියලා

    මම කතෝලික බව ඇත්ත එත් මම හැදුනේ බෞද්ධ පරිසරයක. කවදාවත් මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නැ. ඇත්තටම මේ ආගම් ප්‍රශ්නය දැන් එළකිරි එකේ පිළිලයක් වගේ

    හම්බයෝ කියයි ... අරු කියයි .... සිවුරු කාරයා කියයි ......ලෝගුවා කියයි ඔය හැම එකෙන්ම පෙන්නන්නේ අපේ පිරිහීම මිසක් මේ ගුණවත් නැණවත් බවනම් නෙමේ.

    මාව ප්‍රසිද්ද ඉතිං කෙල්ලොන්ගේ පින්තුර දාලනේ .... ඔව් එක ගැනත් තව එකෙක් කියයි....... පට්ට ආතල් ඉතින් ඒ මමනේ ..... හැබැයි ආගම් සම්බන්දයෙන් මාගේ විග්‍රහය කොතනකවත් කියන්නේ නැහැ මොකද ඔය හැමදේම ගැන හොදට දැනගෙන මම පාඩුවේ ඉන්නේ ......

    ආගමක් හැම තිස්සෙම ඒ කෙනාගේ පෞද්ගලික විශ්වාසය මත වෙන දෙයක්..... ඒ විශ්වාසයන් වෙනස් වෙද්දී ආගම් මාරු කරන්නත් අපි මනුස්සයෝ හැටියට පසු බට වෙන්නේ නැ. ඉතින් සමාජයේ ඕන තරම් ඔය දේවල් වෙනවා,

    01. පල්ලියේ සමහර පුජක වරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    02. පන්සලේ සමහර හමුදුර්වන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    03. මුස්ලිම් පල්ලියේ සමහර පුජකවරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    04. අනිත් ආගම් වලත් එහෙම සිද්දීන් වාර්තා වෙලා තියෙනවා

    ඒ ඔක්කොම තියෙද්දිත් අපේ ඇස ඉස්සරහපිට ඒවා හරි ගස්සාගෙන ඉදිරියට යන්නේ නැතුව පිස්සු නටනවා. මෙතන සමහර අය එක දකින්නේ හරි වීර ක්‍රියාවක් වගේ. මෝඩයි කියලා මරන්න බැනේ ඉතින්.

    කලින් එළකිරි එකේ මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැ. ඉදල හිටලා ආතල් එකක් ගත්තත් මෙහෙම ලොකුවට රෙදි ගලවාගෙන නැහැ කට්ටිය. සමහර අය මම මුගේ ඇදුම ගැලෙව්වා, අරුගේ ඇදුම ගැලෙව්වා කියලා ලොකුවට කියෙව්වත් උට තේරෙන්නේ නැ ඊට කලින් පොරගේ ගැලවිලා ඉවරයි කියලා.

    මේකේ ඉන්න ලොකු අය මේ සම්බන්දයෙන් විදිමත් ක්‍රියාමාර්ගයක් ගනී කියලා හිතනවා මම. මොකද මේකෙන් සුළුතරයක් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරගත්තත් බහුතරයකගේ හිත් රිදීමකට තුඩු දෙන කාරණයක් වෙලා එළකිරියේ දැන්

    තව ටිකකින් අපේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කොමෙන්ට් බලාගන්න පුළුවන්

    ආගම් සම්බන්දයෙන් වෙන වලි, බැනගැනීම් ඉක්මනට ඉවරවෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.
    :)

    ඔයා කියන කතාව හරි !

    2007 ඉදන්ම මම මේ එලකිරියට ආවා ගියා !
    ඒත් මේ කාලේ තරම් මේ විදිහට එලකිරිය චාටර් වෙච්ච කාලයක් තිබුනේ නැහැ !

    එක අතකට ඒක ඒ තරම් ලොකු දෙයකුත් නෙමෙයි !

    මොකද මේ වගේ පොර talk එකිනෙකාට කියා ගෙන, මරාගෙන මැරෙන සමාජයක් තමයි අද හැදිලා තියෙන්නේ !

    බෙදීම් ඇතිකරගන්න මොකක් හරි ඇදලා ගන්නවා

    එක්කෝ ජාතිය වෙනස් බව
    එක්කෝ ආගම වෙනස් බව
    එක්කෝ කුලය උසස් පහත් වීම
    එක්කෝ තමන්ගේ පළාතේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ ගමේ වීම නොවීම
    එක්කෝ දුප්පත් පොහොසත්කම
    එක්කෝ තමන්ගේ පාසලේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ විශ්වවිද්‍යාලයේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ පුද්ගලික හෝ රජයේ විශ්වවිද්‍යාලයක වීම නොවීම

    අපිට දැනුම විනෝදාස්වාදය බෙදා ගන්න තියෙන / එකිනෙකාට උදව් කරගන්න තියෙන මේ වගේ online forum / social network websites භාවිත කරන්නේ එකිනෙකාට කැත විදිහට හැංගිලා මඩ ගහගන්න.

    එහෙම ගහගෙන ජාතික වීරයෝ වෙන්න !
    එහෙම ෆොටෝ share කර ගෙන සියදිවි නසාගන්න !
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා?? :shocked::shocked: කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....

    http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182

    ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේ :oo::oo: ඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....

    මන් ඔය ලඟදි ගිය වලිය දවස් වල හිටියේ නෑ බන්... නැත්තම් කියල දෙනවා සොන්නයට..
    ඕකාගේ ෆොටෝ එක මුලින්ම ඇදලා දැම්මෙ මම... ගිය අවුරුද්දේ ඔය වගේම ඕකාගේ කට්ටා ප්‍රෝ එක මාට්ටු උන වෙලාවේ... :rofl:
    කොහෙද මේ ලහිරුවා ඌව හම්බවෙන්න ගිහින් ලව් කරලා ආවනේ... තව හොඳ ෆොටෝ කෑලි දෙක තුනක් ගන්නේ නැතුව ..:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    මම දැන් ඇහුවෙ ඔක්කොම පව් කියලා හිතෙනවා බන් දැන් මෙ ත්‍රෙඩ් එක වහන්න කිවුවානම් හරි:dull:

    මේක වැහෙයි ගොඩක් විට :dull::dull: ඒත් කියන්න බෑ :oo:

    haffa me kalla mama dan dakke balapanko muge talk tika
    :angry::angry::angry::angry::angry:

    ලොල්. වැඩක් නෑ බං කියලා.... එක්කො පොත පත කියවලා වත් එන්න ඕනේ කරුණු හොයාගෙන.... එහෙමත් නෑ.... ඔහේ පදනමක් නැති බොරු බයිලා කෙලිනවා.... :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-

    මන් ඔය ලඟදි ගිය වලිය දවස් වල හිටියේ නෑ බන්... නැත්තම් කියල දෙනවා සොන්නයට..
    ඕකාගේ ෆොටෝ එක මුලින්ම ඇදලා දැම්මෙ මම... ගිය අවුරුද්දේ ඔය වගේම ඕකාගේ කට්ටා ප්‍රෝ එක මාට්ටු උන වෙලාවේ... :rofl:
    කොහෙද මේ ලහිරුවා ඌව හම්බවෙන්න ගිහින් ලව් කරලා ආවනේ... තව හොඳ ෆොටෝ කෑලි දෙක තුනක් ගන්නේ නැතුව ..:dull:

    මේක දැක්කොත් අර සොන්නලි ළහිරුවාට රිදෙයි :rofl::rofl:
    පොඩි එකෙක්ට ගහන්න බෑ බං අරු සද්දන්තයා වගෙත් එක්කනේ මැට්ටා එක්ක බලද්දි :rofl:
    වැඩේ කියන්නේ බං මූ එක්ස්පෝස් වෙලා තියෙද්දිත් ඇදගෙන නෑව එකනේ. කොහොමත් මුගේ දෙබිඩි කතා තියෙන්නේ... දැන් ආවොත් ගහන සයිස් ඉඳලා... හම්බුනාට පස්සේ මේක මේ ආත්ම ගත මිතුදමක්ද රෙද්දක් කියනවා.... මට නම් ඒවාට මැරෙන්න හිනා....අර ළහිරුවාට තමා ඕවා කිව්වේ :lol::lol:
     
    aruna47

    Well-known member
  • Utath Dekak Kiwwanam Hari Kalisamema Yanna.... :lol::lol:

    උට පුජාව තියන්නේ රත්තරං කපුවා නෙම මම. දැනට විස්තර එලි දැක්මක් කරලා තියෙනවා හොයාගන්නවත් නැහැ අනාතස්

    :lol::lol::lol::lol:
    pau anathaya
    :rofl::rofl::rofl:

    සද්දේ දාන්න කලින් හිතන්න තිබ්බා

    ඌව දැක්කෙ නෑ බං කාලෙකින් :rofl::rofl:

    අහ් මේ සතියේ තිබ්බ බිලි පුජාවේ හොනස්ට් බෙල්ල තියන්නේ නැතිව පැනලා ගිහින් ඉන්නේ. එළුවාට ගත්තේ අනුජව. ලබන සතියේ හොන්සට් එළුවා ඉන්නවා.. බය වෙන්න එපා. :lol:

    ලොල්...කෝල් කෙසේ වෙතත් ඌටත් හුජ්ජ ගිහින් ඇත්තේ මේක දැකල :lol:

    දේව දඩුවම් ලැබෙන්නේ හැරෙන තැපෑලෙන්. අර සිරාජ්ට දුන්න වගේ
     
    Status
    Not open for further replies.