අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක දැක්කොත් අර සොන්නලි ළහිරුවාට රිදෙයි :rofl::rofl:
    පොඩි එකෙක්ට ගහන්න බෑ බං අරු සද්දන්තයා වගෙත් එක්කනේ මැට්ටා එක්ක බලද්දි :rofl:
    වැඩේ කියන්නේ බං මූ එක්ස්පෝස් වෙලා තියෙද්දිත් ඇදගෙන නෑව එකනේ. කොහොමත් මුගේ දෙබිඩි කතා තියෙන්නේ... දැන් ආවොත් ගහන සයිස් ඉඳලා... හම්බුනාට පස්සේ මේක මේ ආත්ම ගත මිතුදමක්ද රෙද්දක් කියනවා.... මට නම් ඒවාට මැරෙන්න හිනා....අර ළහිරුවාට තමා ඕවා කිව්වේ :lol::lol:


    ඕකගේ බොරු...ඔතන උනේ මේකයි.. ලහිරුවා අරූව මාතර ටවුන් එකේ කොහේ හරි මුල්ලකට අරන් ගිහින් පොඩි සීන් එකක් ගිහින් තියෙනවා..:lol: මූ අපිට හංගනවා..වැඩේ නෝන්ඩි වෙලා පාරේ යන්න බැරි වෙයි කියල..නැත්තම් මරන්න බලාන ගිය එකෙක් ඔහොම එයිද ...:lol:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    onna ohe oka allala daapan bn. call karala baya karaata awlak ne oya FB eke owa share karanna yanna epa. mona unat thama igena ganna podi ekek. u meeharakek unaata api wdihitiyo widiyata hesirenna ona ne
     

    aruna47

    Well-known member
  • මේක දැක්කොත් අර සොන්නලි ළහිරුවාට රිදෙයි :rofl::rofl:
    පොඩි එකෙක්ට ගහන්න බෑ බං අරු සද්දන්තයා වගෙත් එක්කනේ මැට්ටා එක්ක බලද්දි :rofl:
    වැඩේ කියන්නේ බං මූ එක්ස්පෝස් වෙලා තියෙද්දිත් ඇදගෙන නෑව එකනේ. කොහොමත් මුගේ දෙබිඩි කතා තියෙන්නේ... දැන් ආවොත් ගහන සයිස් ඉඳලා... හම්බුනාට පස්සේ මේක මේ ආත්ම ගත මිතුදමක්ද රෙද්දක් කියනවා.... මට නම් ඒවාට මැරෙන්න හිනා....අර ළහිරුවාට තමා ඕවා කිව්වේ :lol::lol:

    0015.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රත්තරං;16293038 said:
    සියලුම එලකිරි කොල්ලන් වෙත - උබලා මේ වොයිස් එක මීටින් එකක එහෙම ඇහුනොත් රත්තරං රත්තරං කියලා කෑගහන්න එපා. රටේ ආගමික සහජීවනේට අව්ලක් වෙයි. :lol::lol::lol:

    මම නම් කෑ ගහන්නේ ආ ....හන්දි වෙදෝ කියල :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔයා කියන කතාව හරි !

    2007 ඉදන්ම මම මේ එලකිරියට ආවා ගියා !
    ඒත් මේ කාලේ තරම් මේ විදිහට එලකිරිය චාටර් වෙච්ච කාලයක් තිබුනේ නැහැ !

    එක අතකට ඒක ඒ තරම් ලොකු දෙයකුත් නෙමෙයි !

    මොකද මේ වගේ පොර talk එකිනෙකාට කියා ගෙන, මරාගෙන මැරෙන සමාජයක් තමයි අද හැදිලා තියෙන්නේ !

    බෙදීම් ඇතිකරගන්න මොකක් හරි ඇදලා ගන්නවා

    එක්කෝ ජාතිය වෙනස් බව
    එක්කෝ ආගම වෙනස් බව
    එක්කෝ කුලය උසස් පහත් වීම
    එක්කෝ තමන්ගේ පළාතේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ ගමේ වීම නොවීම
    එක්කෝ දුප්පත් පොහොසත්කම
    එක්කෝ තමන්ගේ පාසලේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ විශ්වවිද්‍යාලයේ වීම නොවීම
    එක්කෝ තමන්ගේ පුද්ගලික හෝ රජයේ විශ්වවිද්‍යාලයක වීම නොවීම


    අපිට දැනුම විනෝදාස්වාදය බෙදා ගන්න තියෙන / එකිනෙකාට උදව් කරගන්න තියෙන මේ වගේ online forum / social network websites භාවිත කරන්නේ එකිනෙකාට කැත විදිහට හැංගිලා මඩ ගහගන්න.

    එහෙම ගහගෙන ජාතික වීරයෝ වෙන්න !
    එහෙම ෆොටෝ share කර ගෙන සියදිවි නසාගන්න !


    සිරාවට මචං දැන් නම් මේක පිළිලයක් :angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Oya kaata amathuwath wadak na. Puluwannun call karala scurvy wa baya karapan :P Ottui baa. Aathme maaru karaganna wenne :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ඕකගේ බොරු...ඔතන උනේ මේකයි.. ලහිරුවා අරූව මාතර ටවුන් එකේ කොහේ හරි මුල්ලකට අරන් ගිහින් පොඩි සීන් එකක් ගිහින් තියෙනවා..:lol: මූ අපිට හංගනවා..වැඩේ නෝන්ඩි වෙලා පාරේ යන්න බැරි වෙයි කියල..නැත්තම් මරන්න බලාන ගිය එකෙක් ඔහොම එයිද ...:lol:

    :lol::lol: ඔව් ඔව්.... අර අතුරු පාරක කතාවක් තියෙනවා :rofl::rofl: ඕකා දැන් හෙට මේ ටික කියවලා අපිට දෙහි කපයි :P:P

    :rofl::rofl:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    facebook එක වගේම elakiriය නිසාත් දිවි නසාගැනීමක් වේයි ද මන්දා..හෆොයි..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බුහහහහා :lol: හොනස් කිලර්ටත් ඔකම කරමු එකගේ ගෙදර ඇඩ්‍රොස් එකත් තියෙනවා
     

    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    බුහහහහා :lol: හොනස් කිලර්ටත් ඔකම කරමු එකගේ ගෙදර ඇඩ්‍රොස් එකත් තියෙනවා

    Phone number eka denna baye skype aran thiyenne raththaran. Address walata yanne koheda itin :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    සිරාවටම හොද යෝජනාවක් ..... අන්න ආතල් වැඩක් :rofl:

    Pissuda bun wale wal nathi karaganna wenne :P raththaran newe President katha karath oka kiyai inne ammath ekka kiyala :lol: Anika sure na okage moola thada wela inna weleka awith pihiyen annoth loweth na:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Phone number eka denna baye skype aran thiyenne raththaran. Address walata yanne koheda itin :lol:
    උයා පුකදෙන්න දෙන්නද සැරසෙන්නේ ? එක උයි මායි බලගන්නම් උබ ඩ්අයස් පොන්නයා න්එහ් ? :lol:
     
    Status
    Not open for further replies.