රෝද පුටුවට වැටිලා හුගක් කල්
ඉනෙන් පහල පණ නෑ කියල මමත් දැක්ක පත්තරේක තියනව. හැබැයි ඉතින් පණ තියන කාලෙ හොඳට වැඩ ගත්තනේ. මේ සීන් එක මොකද්ද ...? ආයෙම රඟපානවද නැත්නම් යාළුවොත් එක්ක ඇවිල්ලද...?
paw bn
පව් බන් කොහොම ඉඳපු කෙනෙක්ද...? ජීවිතේ හැටි ඔහොම තමයි.



ඇත්තටම උඹ කියපු දේ තමයි අපි කල්පනා කරන්න ඔ්නෙ... ‘‘ජීවිතේ හැටි ඔහොම තමයි’’.
මෙයා දිහා බලල එයා කල කී දේ ගැන ඇද කුද කියවන්න අය ඉන්න පුළුවන්.... ඒත් මේ වෙද්දිත් සෙල්ලං දදා ඉන්න වැඩි දෙනා හිතන්නෙ නෑ.... අපිටත් ඔය සෙතේම වෙන්න ඉඩ තියෙනව නේද කියල.... දැන් වැඩ කාරයො වගේ ඔ්නෙම දෙයක් කියන්න පුළුවන්... හැබැයි අසරණ වෙච්චි දාට ඒ වැඩ ඉවරයි ඔක්කොම.![]()





මොකද්ද සීන් එක...?
හ්ම්... හොඳට හම්බ කළා ඒවගේම වැඩිහරියක් නාස්ති කළා, විනෝද වුනා. තමන්ගෙ කියල යමක් ගොඩනගාගන්න හිතුවෙ නැහැ.