අනූෂා රෝද පුටුවේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනූෂා රෝද පුටුවේ

    Anusha-Sonali.jpg

    Anusha-Sonali1.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෝද පුටුවට වැටිලා හුගක් කල්

    ඉනෙන් පහල පණ නෑ කියල මමත් දැක්ක පත්තරේක තියනව. හැබැයි ඉතින් පණ තියන කාලෙ හොඳට වැඩ ගත්තනේ. මේ සීන් එක මොකද්ද ...? ආයෙම රඟපානවද නැත්නම් යාළුවොත් එක්ක ඇවිල්ලද...?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉනෙන් පහල පණ නෑ කියල මමත් දැක්ක පත්තරේක තියනව. හැබැයි ඉතින් පණ තියන කාලෙ හොඳට වැඩ ගත්තනේ. මේ සීන් එක මොකද්ද ...? ආයෙම රඟපානවද නැත්නම් යාළුවොත් එක්ක ඇවිල්ලද...?

    ඩ්‍රාමා එකක් සෙට් වෙලා පුටුවේ ඉදල කරන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හ්ම්... හොඳට හම්බ කළා ඒවගේම වැඩිහරියක් නාස්ති කළා, විනෝද වුනා. තමන්ගෙ කියල යමක් ගොඩනගාගන්න හිතුවෙ නැහැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Anusha-Sonali2462.jpg

    Anusha+Sonali.JPG

    පව් බන් කොහොම ඉඳපු කෙනෙක්ද...? ජීවිතේ හැටි ඔහොම තමයි.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    පව් බන් කොහොම ඉඳපු කෙනෙක්ද...? ජීවිතේ හැටි ඔහොම තමයි.

    ඇත්තටම උඹ කියපු දේ තමයි අපි කල්පනා කරන්න ඔ්නෙ... ‘‘ජීවිතේ හැටි ඔහොම තමයි’’.

    මෙයා දිහා බලල එයා කල කී දේ ගැන ඇද කුද කියවන්න අය ඉන්න පුළුවන්.... ඒත් මේ වෙද්දිත් සෙල්ලං දදා ඉන්න වැඩි දෙනා හිතන්නෙ නෑ.... අපිටත් ඔය සෙතේම වෙන්න ඉඩ තියෙනව නේද කියල.... දැන් වැඩ කාරයො වගේ ඔ්නෙම දෙයක් කියන්න පුළුවන්... හැබැයි අසරණ වෙච්චි දාට ඒ වැඩ ඉවරයි ඔක්කොම. :(:(:(
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇත්තටම උඹ කියපු දේ තමයි අපි කල්පනා කරන්න ඔ්නෙ... ‘‘ජීවිතේ හැටි ඔහොම තමයි’’.

    මෙයා දිහා බලල එයා කල කී දේ ගැන ඇද කුද කියවන්න අය ඉන්න පුළුවන්.... ඒත් මේ වෙද්දිත් සෙල්ලං දදා ඉන්න වැඩි දෙනා හිතන්නෙ නෑ.... අපිටත් ඔය සෙතේම වෙන්න ඉඩ තියෙනව නේද කියල.... දැන් වැඩ කාරයො වගේ ඔ්නෙම දෙයක් කියන්න පුළුවන්... හැබැයි අසරණ වෙච්චි දාට ඒ වැඩ ඉවරයි ඔක්කොම. :(:(:(

    :yes::yes::yes::yes::yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,669
    113
    Last edited: