අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සුපිරිම ළමා කාලයක් තිබ්බා...තාමත් සමහර සෙල්ලම් බඩු තියෙනව කබඩ් එකේ....සමබර කුරුල්ලව මගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන...ඒක ඒ විදියට තියෙන්නෙ කොහොමද කියල අදටත් හිතාගන්න බෑ.. :yes: :yes: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුපිරිම ළමා කාලයක් තිබ්බා...තාමත් සමහර සෙල්ලම් බඩු තියෙනව කබඩ් එකේ....සමබර කුරුල්ලව මගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන...ඒක ඒ විදියට තියෙන්නෙ කොහොමද කියල අදටත් හිතාගන්න බෑ.. :yes: :yes: :lol:
    මගෙත් ගොඩක් එව්වා තිබ්බා. ගොඩක් වටින බඩු ඒ කාලෙ ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවට වඩා කැබිනට් වලනෙ තියන්නෙ. මගෙත් එහෙම එව්වා ටික තිබ්බා පස්සෙ මගෙ පොඩි එකා ඒවා ඔක්කොම ඉල්ලගෙන කඩලා දැම්මා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මගෙත් ගොඩක් එව්වා තිබ්බා. ගොඩක් වටින බඩු ඒ කාලෙ ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවට වඩා කැබිනට් වලනෙ තියන්නෙ. මගෙත් එහෙම එව්වා ටික තිබ්බා පස්සෙ මගෙ පොඩි එකා ඒවා ඔක්කොම ඉල්ලගෙන කඩලා දැම්මා.
    මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල... :lol: :lol:
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල... :lol: :lol:
    😂😂😂
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    දැන් කාලේ ආයෝ දැකලවත් නැතුව ඇති...

    ඉස්සර ටච් පොන් නැති කැලේ එක අකුරක් ගහන්න ඉලක්කමක් 4 පාරක් එබුවා...
    habai dan speed eken type kara e kaaleth :lol: raata tamai amaru. gedara unta ahenwa taka takee :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    habai dan speed eken type kara e kaaleth :lol: raata tamai amaru. gedara unta ahenwa taka takee :P
    ම්ම්ම් මලක් කඩපු එක මතක් උනා නේ... මගේ ළඟ තිබ්බ ෆෝන් එකේ ඉලක්කම් ඔක්කොම මැකිලා ගිහිල්ල... ඉස්සර ෆෝන් එක දා ගෙන යන රෙදි බෑග් එකක දාල නුලක් අදිනවා තද වෙන්න දැන් එවුන් දැක්කොත් අපිව කොන් කරලා දානවා බන් ලැජ්ජාවේ බෑ
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    gameboy-inline1.jpg
    Mewa tibbe posh people lata

    Good times :love: :love: :love:
     
    djwara

    Junior member
  • May 16, 2007
    40
    14
    8
    මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල... :lol: :lol:
    ඒක වෙනම ආතල් එකක් ... 😇
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    ම්ම්ම් මලක් කඩපු එක මතක් උනා නේ... මගේ ළඟ තිබ්බ ෆෝන් එකේ ඉලක්කම් ඔක්කොම මැකිලා ගිහිල්ල... ඉස්සර ෆෝන් එක දා ගෙන යන රෙදි බෑග් එකක දාල නුලක් අදිනවා තද වෙන්න දැන් එවුන් දැක්කොත් අපිව කොන් කරලා දානවා බන් ලැජ්ජාවේ බෑ
    ow bn. man krapu wade nokia phone eke keypad eka galola kola kali dekak danwa button tadai e unata taka take adu wenwa :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,172
    113
    34
    Kalutara
    2002 ගත්තෙ පහේ ශිශ්‍යත්වෙ ලියද්දි වෙලාව බලාගන්න. අන්තිමේ තාත්තා පාවිච්චි කලේ. එක පාරයි බැටරි දැම්මෙ. ගිය අවූරුද්දෙ වගේ තමා ඩිස්ප්ලේ ගියෙ. අවුරුදු 18ක් පාවිච්චි කලා.

    ඒ කාලේ තිබ්බ කුකබුරා බැට් තමයි ඉතින් මේවා. කඩෙන් ගත්තු බැට් තිබ්බේ කලාතුරකින් හොයාගන්න.

    HGrKipq.jpg

    kei8QoC.jpg

    ------ Post added on Sep 26, 2021 at 10:10 PM

    ------ Post added on Sep 27, 2021 at 1:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    2002 ගත්තෙ පහේ ශිශ්‍යත්වෙ ලියද්දි වෙලාව බලාගන්න. අන්තිමේ තාත්තා පාවිච්චි කලේ. එක පාරයි බැටරි දැම්මෙ. ගිය අවූරුද්දෙ වගේ තමා ඩිස්ප්ලේ ගියෙ. අවුරුදු 18ක් පාවිච්චි කලා.

    ------ Post added on Sep 27, 2021 at 1:30 PM

    mokadda bn oya binkudu sellama..? uuwa allala wate yawanawada?