සුපිරිම ළමා කාලයක් තිබ්බා...තාමත් සමහර සෙල්ලම් බඩු තියෙනව කබඩ් එකේ....සමබර කුරුල්ලව මගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන...ඒක ඒ විදියට තියෙන්නෙ කොහොමද කියල අදටත් හිතාගන්න බෑ..



මගෙත් ගොඩක් එව්වා තිබ්බා. ගොඩක් වටින බඩු ඒ කාලෙ ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවට වඩා කැබිනට් වලනෙ තියන්නෙ. මගෙත් එහෙම එව්වා ටික තිබ්බා පස්සෙ මගෙ පොඩි එකා ඒවා ඔක්කොම ඉල්ලගෙන කඩලා දැම්මා.සුපිරිම ළමා කාලයක් තිබ්බා...තාමත් සමහර සෙල්ලම් බඩු තියෙනව කබඩ් එකේ....සමබර කුරුල්ලව මගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන...ඒක ඒ විදියට තියෙන්නෙ කොහොමද කියල අදටත් හිතාගන්න බෑ..![]()
![]()
![]()
මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල...මගෙත් ගොඩක් එව්වා තිබ්බා. ගොඩක් වටින බඩු ඒ කාලෙ ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවට වඩා කැබිනට් වලනෙ තියන්නෙ. මගෙත් එහෙම එව්වා ටික තිබ්බා පස්සෙ මගෙ පොඩි එකා ඒවා ඔක්කොම ඉල්ලගෙන කඩලා දැම්මා.

මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල...![]()
![]()
habai dan speed eken type kara e kaalethදැන් කාලේ ආයෝ දැකලවත් නැතුව ඇති...
ඉස්සර ටච් පොන් නැති කැලේ එක අකුරක් ගහන්න ඉලක්කමක් 4 පාරක් එබුවා...
raata tamai amaru. gedara unta ahenwa taka takee 
ම්ම්ම් මලක් කඩපු එක මතක් උනා නේ... මගේ ළඟ තිබ්බ ෆෝන් එකේ ඉලක්කම් ඔක්කොම මැකිලා ගිහිල්ල... ඉස්සර ෆෝන් එක දා ගෙන යන රෙදි බෑග් එකක දාල නුලක් අදිනවා තද වෙන්න දැන් එවුන් දැක්කොත් අපිව කොන් කරලා දානවා බන් ලැජ්ජාවේ බෑhabai dan speed eken type kara e kaalethraata tamai amaru. gedara unta ahenwa taka takee
![]()
ඒක වෙනම ආතල් එකක් ...මගෙ ඒව හැම එකකටම මම ඒකාලෙම "මකබාස්" වැඩේ කරල තියෙන්නෙ..ඒත් ඒව තාම හොඳට වැඩකරනව බන්.හිතක් හිතුනම කඩෙන් බැටරි කෑලි 2-3ක් දාල බලන වෙලාවලුත් තියෙනව.ඒකත් අමුතුම එකක්.අම්මයි තාත්තයි හිනාවෙනව නාකි දනගානව කියල...![]()
![]()
ow bn. man krapu wade nokia phone eke keypad eka galola kola kali dekak danwa button tadai e unata taka take adu wenwaම්ම්ම් මලක් කඩපු එක මතක් උනා නේ... මගේ ළඟ තිබ්බ ෆෝන් එකේ ඉලක්කම් ඔක්කොම මැකිලා ගිහිල්ල... ඉස්සර ෆෝන් එක දා ගෙන යන රෙදි බෑග් එකක දාල නුලක් අදිනවා තද වෙන්න දැන් එවුන් දැක්කොත් අපිව කොන් කරලා දානවා බන් ලැජ්ජාවේ බෑ
2002 ගත්තෙ පහේ ශිශ්‍යත්වෙ ලියද්දි වෙලාව බලාගන්න. අන්තිමේ තාත්තා පාවිච්චි කලේ. එක පාරයි බැටරි දැම්මෙ. ගිය අවූරුද්දෙ වගේ තමා ඩිස්ප්ලේ ගියෙ. අවුරුදු 18ක් පාවිච්චි කලා.
ඒ කාලේ තිබ්බ කුකබුරා බැට් තමයි ඉතින් මේවා. කඩෙන් ගත්තු බැට් තිබ්බේ කලාතුරකින් හොයාගන්න.
![]()
![]()
------ Post added on Sep 26, 2021 at 10:10 PM

2002 ගත්තෙ පහේ ශිශ්‍යත්වෙ ලියද්දි වෙලාව බලාගන්න. අන්තිමේ තාත්තා පාවිච්චි කලේ. එක පාරයි බැටරි දැම්මෙ. ගිය අවූරුද්දෙ වගේ තමා ඩිස්ප්ලේ ගියෙ. අවුරුදු 18ක් පාවිච්චි කලා.
------ Post added on Sep 27, 2021 at 1:30 PM
අනේ මන්දා මම කරලත් නෑmokadda bn oya binkudu sellama..? uuwa allala wate yawanawada?