අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    aurudu 30 wada paranai.

    242497211_837132573630059_5558476827016362079_n.jpg



    242764988_267780788539115_4521801533222384401_n.jpg

    ------ Post added on Sep 27, 2021 at 2:58 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    MR pop thama lama kalema kaawe
    uba Pop kaapu ekada nathnm pop lama kalaya nathi karapu ekada kiwwe?

    Kandos එක්ක හම්බුන magic ball..
    ape ekek iskole exhibition ekkta security house ekk haduwa gedra wahala touch karama security alarm wadina
    kandos magic ball ekk alawala athulen :P
    ------ Post added on Sep 27, 2021 at 3:14 PM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පෙටා වල තියෙනවා දැකලා ආස හිතිලා ගත්තා. ඒක පාරක් යවලත් බැලුවා කියහන්කො. ඒ කාලෙ පට්ට ලස්සනයි බන්

    උඹලට මතකද රතු පාට ටකරං බස් හදපුවා?
    Screenshot_20210927-151852~2.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් නම් ළමයින්ට සෙල්ලම් බඩු අගයක් නෑ. පොත් පත් අගයකුත් නෑ.
    අපේ ළමයින්ට මම සෙල්ලම් බඩු අරන් නොදුන්නත් පිටින් හම්බෙනවා. දවස දෙක යද්දි කඩනවා නැත්නම් දවසක් දෙකක් යද්දි ආසාව නැති වෙනවා. සමහර සෙල්ලම් බඩු තියෙනවා කවුරුහරි අරන් දීලා පැකින් කඩන්නෙවත් නැතුව පැත්තකට දාලා.
    ඉස්සර අපි කොච්චර පට්ට ගහනවද හම්බෙන එක දෙක . මාර වටිනවා අපිට.

    පොත් පත් උනත් ඉස්සර අපේ තාත්තා කොළ ගෙනත් දුන්නම මාර පරිස්සමෙන් චිත්‍රයක් අඳින්නෙ. ගොඩක් වෙලේට කම්පැනි එකෙන් අහක දාන කොළ. ඒත් දැන් ඉන්න උන්ට ඒ ෆෝ ඕනෙ. ඒවත් මකලා අඳින්නෙ නෑ. වැරදුනාද විසි කළා.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඒ කාලෙ කෑවෙම මිස්ටර් පොප්, ටිපි ටිප්
    තාමත් ටිපි ටිප් කඩවල තියෙනව දැක්කාම ගන්න හිතෙනව ඒත් ගන්න ලැජ්ජයි බන්
    mamanum addict wela hitiye bn aththama kiwwoth,anthimata gedarin salli denne nathi wenakota kate kadala ekenuth gaththa MR pop

    eeta passe addict une games walata,issara weekend eke hamadaama game ekak aniwa gannawa,mata 128mb pc ekak thibbe,eeke gahanna puluwan hama game ekama gahuwa,iscole ungenuth game cd illagena play kara,anith games iscole gaawa cafe ekak thibba,eke thamai play kare yaaluwo ekka gihilla
    lord of the rings role playing game ekak thibba,eeka patta

    menna meka man play karapu palaweni game walin ekak


    nostalgic
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Thama collect keranawa die cast .parana ewa tibunoth aniwa gannawa patta asai bun.
    Dinky got bankrupt and it was taken over by Matchbox but their products are not all diecast so cheap and low quality. I have not seen any place that sell old Dinky models which had only one cloour, and made 100% die cast. May be second had shops have them. Present day die cast are all China and do not last long due to low quality. Still buys them! Urago , is the only brand that has some quality but they are big.