Cleaning වලින් පුලුවන් මචන්.. එක වෙන්නෙ මෙහෙමයි.. උට cleaning agency එකක් තියෙනව. එතකොට පොර ගාව 1000 ක් වගෙ වැඩ කරනව. එතකොට, company එකකින් පැයකට AUD 45 ක් විතර දෙනව එක්කෙනෙක් ට. එකෙන් මු ගෙවන්නෙ AUD 30 ක් වගෙ staff ට. එතකොට පොරට නිකන් ඉදල AUD15 ක් වගෙ එනව පැයකට එකෙක් ගෙන්. එතකොට හිතපන් දවසකට 500 දෙනෙක් පැය 3 ක් cleaning කලාම උට එනව AUD 22500. (LKR 5 million per day)

