අනූ_ගනන්_වල_ඉපදුන_අපි

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අනූ_ගනන්_වල_ඉපදුන_අපි

    393689_267774126618959_228131663916539_746420_653483835_n.jpg


    ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද???
    නැහැ. මම 1990 ඉපදුනේ

    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
    ඔව්. මම SSC එකේ තමා බට්ට පැන්නෙ.. අල්ලන සෙල්ලම් කලේ.. හැංගි මුත්තං කලේ.. :baffled:

    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
    අපිනං කලේ virtual reality games:yes:

    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    අපිනං satellite TV එකෙ films බැලුවෙ :dull:

    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.

    අප්පා චොර.. මම use කලේ SSD :nerd:

    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    Video chat, ipod, Zune පැලුව අපිනං අනූ ගනන්වල :baffled:

    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
    broadband වල මන්දගාමි වේගය අත් වින්දේ අපිය :love:

    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    අපි galaxy tabs, ipads use කරල skype එකෙන් මල් කඩන්නෙ :rolleyes:

    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    මම පැද්දෙ CBR එක පල්ලං වල රෝද නැතුව :no:


    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...
    PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband පිරි කුජීත ලොවක් 90 ඉපදුනු අපිට හිමිවී ඇත :(


    ඔබ මෙයට එකඟද???

    අනිවා :growl::growl:


    no offense
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Aniwa Defa Ekagai!
    sira time eka a kale!
    dan machng technology eka nisa minissu busy wela!!!
    Manussakama aduwela yanawa dan!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
    broadband වල මන්දගාමි වේගය අත් වින්දේ අපිය
    meka nam sirama sira
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.

    සිරාවට කැසට් එකක් ලගකදී දැක්කෙවත් නැකලින් නම් පනයනකන් රේඩියෝ ඒකෙන අලුත් සින්දු රෙචොර්ඩ් කර එකයි කරේ.දැන් ඉතින් ගියා බැවා

    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු
    අනිවා