අනෙ ප්ලීස් හෙල්ප්

athena123

Member
Nov 10, 2017
19
0
0
මං හිතන්නෙ යාලුකමේ ප‍්‍රශ්නයක් තිබිල තියෙන්නෙ.

api phone eken Katha kare padam karana Ewa prashna discuss Kara opa dupah kiwwa ithin
Eya ekka Katha nokara idala Na kawadawath hamadama studies wage ma duka sepa Beda gaththa
 

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    යෙහෙලිය ඔබ හා මා කල කතාවන්
    පොඩ්ඩක් විතර අවුට් ගියා පා සිනාවන්
    පන්තියෙ වැඩ කලත් ඇමතුම් අරන් මන්
    ඔබමයි කියුවෙ අනෙකුගෙ වාසනාවන්

    කල කතා බහ හොදටම තිබුනා
    ටික ටික ඔබ හා මගෙ හදවත් බැදුනා
    පන්තියෙ හිටපු කෙල්ලන්ටත් නෝට් උනා
    දුර දිග නොබලාම කටකතා හැදුනා

    ගෙදරින් දොස්මුර එනවිට එලිපිට
    මා දෙස නොබලා ඔබ යයි හනිකට
    ඇසුරේ කික් එක විතරද අද මට
    මා ගැන හැගුමක් නොමැතිද ඔබ හට



    කරන කරන පාඩම් අමතක වීයන්
    කතා හදපු කට කාපන් මීයන්
    ඔබ මට දුන් ගිනි ඔබටම හැරියන්
    ජාති ජාතිත් මගෙ හැතිරිය වීයන්


    ඔහොම කියලා ඔයාට හරියන හොදම යාලුවෙක් හොයා ගන්න. මොකටද ඔහොම යාලුවෝ... අනික වනාන්තරේ එක සමනලයද ඉන්නේ..... හා... ද..???
     

    athena123

    Member
    Nov 10, 2017
    19
    0
    0
    යෙහෙලිය ඔබ හා මා කල කතාවන්
    පොඩ්ඩක් විතර අවුට් ගියා පා සිනාවන්
    පන්තියෙ වැඩ කලත් ඇමතුම් අරන් මන්
    ඔබමයි කියුවෙ අනෙකුගෙ වාසනාවන්

    කල කතා බහ හොදටම තිබුනා
    ටික ටික ඔබ හා මගෙ හදවත් බැදුනා
    පන්තියෙ හිටපු කෙල්ලන්ටත් නෝට් උනා
    දුර දිග නොබලාම කටකතා හැදුනා

    ගෙදරින් දොස්මුර එනවිට එලිපිට
    මා දෙස නොබලා ඔබ යයි හනිකට
    ඇසුරේ කික් එක විතරද අද මට
    මා ගැන හැගුමක් නොමැතිද ඔබ හට



    කරන කරන පාඩම් අමතක වීයන්
    කතා හදපු කට කාපන් මීයන්
    ඔබ මට දුන් ගිනි ඔබටම හැරියන්
    ජාති ජාතිත් මගෙ හැතිරිය වීයන්


    ඔහොම කියලා ඔයාට හරියන හොදම යාලුවෙක් හොයා ගන්න. මොකටද ඔහොම යාලුවෝ... අනික වනාන්තරේ එක සමනලයද ඉන්නේ..... හා... ද..???

    ohoma Ewa kiyanna Epa plz api yaluwo hariyata sahodariyo wage akka kenek nangi kenek nati aduwa pirewwe eya
    Mge hamadeyak ma eya ekkai Beda gaththe
     

    athena123

    Member
    Nov 10, 2017
    19
    0
    0
    Katawath therenne nadda ane
    Sahodariyek wage lagin hitapu hodama yaluwa nathi Una ma dukak danenne nadda katawath ma?
    MaGe jiwitheta ma mama dakapu hoda gathi guna hoda ma girl eya
    Like my mother
     

    brenda

    Member
    Nov 18, 2017
    17
    1
    1
    Switzerland
    මම යන්නෙත් මෙයා යන ක්ලාස් එකට තමා....කොච්චර කිව්වත් දෙන්නා යාළුවො විතරයි කියල වටේ ඉන්න හැමෝටම පේනවා දෙන්නගේ උකුළු මුකුලුව....ටොයිලට් ගියත් යන්නේ දෙන්නම අත් අල්ලන්!දෙන්නම මැසේජ් කරනවලු පාන්දර වෙනකම්ම...දැන් නිකන් ලැජ්ජාව වහගන්න දෙන්නා වෙන් වෙලා....ඒත් ඇත්ත සිද්දිය හැමෝම දන්නවා...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උද්ධමනය වැඩි වෙද්දි ඉර මුදුන් වෙනව. ඒ නිසා ඕව වෙනව. ගණන් ගන්නෙපා. අනික් දවසෙ යද්දි මාරු කාසි අරන් යන්න.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම යන්නෙත් මෙයා යන ක්ලාස් එකට තමා....කොච්චර කිව්වත් දෙන්නා යාළුවො විතරයි කියල වටේ ඉන්න හැමෝටම පේනවා දෙන්නගේ උකුළු මුකුලුව....ටොයිලට් ගියත් යන්නේ දෙන්නම අත් අල්ලන්!දෙන්නම මැසේජ් කරනවලු පාන්දර වෙනකම්ම...දැන් නිකන් ලැජ්ජාව වහගන්න දෙන්නා වෙන් වෙලා....ඒත් ඇත්ත සිද්දිය හැමෝම දන්නවා...

    Mokadda kypan cls eka man danna cls ekama ohoma una