අනෙ මචන්ලා පොඩි හෙල්ප් එකක් දියන්කො

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අනෙ මචන්ලා පොඩි හෙල්ප් එකක් දියන්කො

    මට ram එකක් ගන්ඩ ඔනෙ laptop එකට. :confused:

    brand name and type - HP g62

    කට්ටිය පොඩ්ඩක් දන්නවනම් කියනවද කොහින්ද ගන්ඩ පුලුවන් කියලා. price එකත් දැම්මන්ම් තවත් හොන්දය්.

    නොදන්න කට්ටිය bump එකක් හරි දාලා උදව්වක් කරන්ඩ pls. :(

     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ram eka DDR kiyada ?
    1 da ?
    2 da ?
    3 da ?

    laptop eka aran shop ekakata palayan. un balala kiyavi mokadda kiyala

    machan ekak ddr 3 bung. dubai walin awe.

    ddr 3 1 gb ram dekak thama gahala thiyenne. mata eka madi..

    3d max wala wada karanda. game gahandath madi. :(

    pls honda thanak dannawanam kiyapan.

    i am looking for a 4 gb or 8 gb. also i can sell the existing 1 gb x 2 Rams..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මීට මාස 5කට පමණ පෙර DDR 3 - 4GB රැම් එකක් මගේ ලැප් එකට ගත්ත.
    6000/= වුනා.
    දැන් නම් කොහොමද දන්නෙ ණෑ
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මීට මාස 5කට පමණ පෙර DDR 3 - 4GB රැම් එකක් මගේ ලැප් එකට ගත්ත.
    6000/= වුනා.
    දැන් නම් කොහොමද දන්නෙ ණෑ

    කොහෙන්ද බන් ගත්තෙ ? unity plaza ද ?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් ගාන නම් දන්නෙ නැ හැබයි දැන් නම් මිල වැඩිවෙලා ඇති:dull: