අනෙ මචන්ලා පොඩි හෙල්ප් එකක් දියන්කො
මට ram එකක් ගන්ඩ ඔනෙ laptop එකට.
brand name and type - HP g62
කට්ටිය පොඩ්ඩක් දන්නවනම් කියනවද කොහින්ද ගන්ඩ පුලුවන් කියලා. price එකත් දැම්මන්ම් තවත් හොන්දය්.
නොදන්න කට්ටිය bump එකක් හරි දාලා උදව්වක් කරන්ඩ pls.