අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඊට කලින් Lawyer කෙනෙක්ව අල්ලගනින්. අනවසර පදිංචිය යටතේ, විවාහ 2ක් කරගැනීම යටතේ, හොර අරක්කු විකුණන එක යටතේ චෝදනා 3ක් ගොනු කරන්න පුලුවන්. ඒකිව හිරේ යවන්න පුලුවන් අවුරුදු 2 කට වගේ ඊට පස්සේ. මුලින්ම උබ සාධක හොයාගනින්. Photos ගහන්න පුලුවන් ඊට පස්සේ ඒවා ටික උසාවියේදි පෙන්වපන්. ඒකිව නිකම්ම හිරේ යවයි.

    Pissuda ban.oita hodai tikak padu pita idama dila wena pkace 1 k hoya gannawa.anubge kunu wenuwen salli kalei nasthi nokara
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16071848 said:
    අනේ මන්දා බන්, ඕවා හෙන කුණු කේස්,
    අත්දැකීමෙන් කියන්නේ
    පුලුවන්නම් අම්මලාටත් ටිකක් මේවා තේරුම් කරලා ඔතනින් පාඩුවක් නොවෙන්න ගැලවියන්
    ඩැන් කාලේ හුගක් නීති තියෙන්නේ පොත් වල විතරයි
    ඒ පොත් පෙරලන්නත් සාක්කු සෑහෙන්න හොල්ලන්න වෙනවා

    මේ සීන් එකට සමාන එකක් අපේ ගමෙත් උනා,
    තාමත් මම දන්නා තරමට් ප්‍රස්නේ එහෙන්මමයි
    පොලීසියත් ආවා ගියා, වැඩක් උනේ නැහැ
    අන්තිමට පොලිසියට පැමිණිලි කරපු උන්ටත් පාඩුවේ ඉන්න නැහැ
     
    මේ සීන් එකට සමාන එකක් අපේ ගමෙත් උනා,
    තාමත් මම දන්නා තරමට් ප්‍රස්නේ එහෙන්මමයි
    පොලීසියත් ආවා ගියා, වැඩක් උනේ නැහැ
    අන්තිමට පොලිසියට පැමිණිලි කරපු උන්ටත් පාඩුවේ ඉන්න නැහැ
    ඒකනේ කියන්නේ
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    machan policiyen hariyata balan natnam direct palayan DIG office ekata. oya wade hariyanna puluwan. anithima option eka nam naduwa thama...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Oya gani ochcharatama jara ganiyek nam
    ubala pare yanakota enakota acid parak gahuwoth okkoma iwarai.
    a nisa oya magula vikunala dala wena place ekakin geyak hadapn machan.

    Nithiyata nam yanna epa bn! therumak na.
    nithiya dan ballata gihin.

    ..................................................​
     
    Jul 3, 2012
    1,394
    116
    0
    පිස්සු පුසා;16071848 said:
    අනේ මන්දා බන්, ඕවා හෙන කුණු කේස්,
    අත්දැකීමෙන් කියන්නේ
    පුලුවන්නම් අම්මලාටත් ටිකක් මේවා තේරුම් කරලා ඔතනින් පාඩුවක් නොවෙන්න ගැලවියන්
    ඩැන් කාලේ හුගක් නීති තියෙන්නේ පොත් වල විතරයි
    ඒ පොත් පෙරලන්නත් සාක්කු සෑහෙන්න හොල්ලන්න වෙනවා

    meka thami matath kiyanna thienne :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එළකිරියේ ඉන්නේ ඔක්කොම Keyboard වීරයෝ වගේ අනේ යකෝ ගෑණියෙක් හින්දා ගෙවල් දොරවල් දාලා යන්නේ කවුද?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චා කේස් එකක් මචන්
    පුලුවන්නම් ඉඩම විකුණලා වෙන තැනකට යන්න බලපන්
    ඔය වගේ තැන්වල ගෙවල් හදාගත්තාම පස්සේ හරි අපි වාත වෙනවා
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    macho oya kiyana deya pahadili naha.. mulinma kiyanna oya idamema kotasakada oya kiyana gaanu kena inne?

    02 ehemanam, dan kochchara kal indanda inne?

    03 idama sinnakara idamakda? rajaye idamakda?

    anika oya gani banina welawata phone ekakakin record kara ganna. video + voice. eewa pennuwa nahai kiyanna baane? anika macho pradeshiya policiye wennath nam iita ihala than thiyenawa mama wadiya eegana danna poddak hoyala balanna.

    බොහොම ස්තුති බන් reply ekata. උම්බට හරියට තෙරිලා නෑහෑ බන්. api inneth same lane eke. ape idama thiyenne ape ge issaraha same lane eka. me gahani inneth ape anith paththe same lane. api gewal pass karata passe thama me ganige ge thiyenne. eka public property ekaka hadhala thiyenne horen. chooti geyak.

    idama ape own idama bung ge hadana kale gaththe. nikan ground eka wage empty thibba. dan thama handanda kiyala salli tikak set wune.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මටනම් හිතෙන්නේ උබ වෙන ඉඩමක් හොයා ගත්තොත් හොදයි.
    උබ නීති මාර්ගයෙන් ගිහින් ඔය ගැනීට action එකක් ගත්තොත් උබට ඊට පස්සේ උන්ගේ සෙට් එකෙන් විසුමක් වෙන එකක් නැහැ
    නැති කුණු ගොඩවල් අගේ ද ගන්නවට වඩා හොද නැද්ද වෙන ඉඩමකට ගියොත්?


    ow bung umba kiyana eka aththa.. aeth meka publish wunanam hamoma danagannawa neda me pudhgayala gana. also police eka kohoma hari meyawa allanda wie neda? mokuth ma karanda bariwunoth apita meyawa usawiyata hari genda puluwan widiyak thiyenawada?
     

    Nurangi

    Member
    Dec 22, 2013
    82
    3
    0
    UnderTheDome
    mata 119 process eka hariyataa danne naha machan... how soon they will act also on holidays like today ?

    3 4 parak kiyanna etha kota thama wade ikman wenne. Ehema naththam kudu wikunanawa kiyanna ewalema enawa. Adhath wada eyala. Anika thotalaga innawa randu wenna ena ganu aya. 5000k withara dunnama eyala awith eka deka wenna randu wela geta gihin gahalath enawa. Anna ehema unama oya kata nikamma bahinawa
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඊට කලින් Lawyer කෙනෙක්ව අල්ලගනින්. අනවසර පදිංචිය යටතේ, විවාහ 2ක් කරගැනීම යටතේ, හොර අරක්කු විකුණන එක යටතේ චෝදනා 3ක් ගොනු කරන්න පුලුවන්. ඒකිව හිරේ යවන්න පුලුවන් අවුරුදු 2 කට වගේ ඊට පස්සේ. මුලින්ම උබ සාධක හොයාගනින්. Photos ගහන්න පුලුවන් ඊට පස්සේ ඒවා ටික උසාවියේදි පෙන්වපන්. ඒකිව නිකම්ම හිරේ යවයි.

    thanks machan... mama kohoma hari okkama evidence tika gannawa. lawyer kenek kohomda or kohenda bung alla ganne?
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ගෑණිගේ ලග්නේ උපන් දිනේ වගේ දිවල් ටිකක් හොයා ගන්ඩ පුලුවන් නම් සෑහෙන්ඩ ගොඩ:P

    මොනාද බන් එකෙන කරන්ඩ පුලුවන්?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    bump.. karana deyak hodata hithala, hoyala balala karapan. neethiyata giyath hodata evidence athuwa palayan. nathnam kelawenne ubatamai. mokada ada kaale neethiya salli walata yanawa.. ubalata banina dewal, karana kiyana dewal phone ekakin hari video karala, record karala thiyaganin.. aniwa useful wei... neethiya gana hodata danna kenek hoyagena naduwak daanawa nam ekata adalawa hodata strong evidence ekathu karagenama wadeta bahapan. bageta ready wela gema illanna epa. case eka anith paththa gahanna ida thiynawa. good luck machn..
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පිස්සු පුසා;16071848 said:
    අනේ මන්දා බන්, ඕවා හෙන කුණු කේස්,
    අත්දැකීමෙන් කියන්නේ
    පුලුවන්නම් අම්මලාටත් ටිකක් මේවා තේරුම් කරලා ඔතනින් පාඩුවක් නොවෙන්න ගැලවියන්
    ඩැන් කාලේ හුගක් නීති තියෙන්නේ පොත් වල විතරයි
    ඒ පොත් පෙරලන්නත් සාක්කු සෑහෙන්න හොල්ලන්න වෙනවා

    අය්යො බන්. :(