අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට උබවහ් මෙකෙන් එලවන්නහ් වත් අකුලගෙනහ් යවන්නවත් ඔනි කමක් නැහැහ්.. උබම හිතලා බලපන් උබ දිල්වාලේ එක්ක හුරේ දානවා උ ෆෙක් කියලාහ් දැන දැනහ් උගේ ත්‍රිඩ් බලපන්කෝ "උබලගේ පවුලටමහ් හෙනගහනවා" "හැදිගැවිලාහ් පලයන්" ඔන්නහ් උගේ ත්‍රිඩ් එවටේ හුරේ දානහ් උබ හිට්බැක් ෆෙක් කියලා පෙන්නේහ් මරාට විරුද්ධව පොස්ට් එකක් දැම්මම තමාහ් ? මොන පොන්නහ් වැඩක් දහ් බ0 එකහ් ? උබට දේශපාලනේ කතා කරන්නහ් ඔනි නම් තනියෙන් කතා කරපන් වෙන ෆෙක් එවුන්ගේ ජ0ගි වලහ් එල්ලිලා එන්නෙහ් නැතුවහ් මොකද මම හොදට දැකලා තියෙනවාහ් උබ ලෙසියෙන් වලියටහ් එන්නෙහ් නැහැ තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්නෙහ් නැතුවහ් .... තව එකෙක් සෙට් උන ගමන් එනවා ෆොම් වෙලා වලිවලට එතකන් උබ හොදමුන දාගෙනහ් ඉදි කොටින්ම කිව්වොත් කටුස්සා පාට මාරු කරනවටත් වඩා වෙගෙන් උබ එකපාරට වෙනස් වෙනවාහ් මේ ත්‍රිඩ් එකෙත් බලපන්කෝ උබ ටොයියාදහ් කොහෙද හිට්බැක් එක්කහ් වලියටහ් එනකන් උබ හොදමුන දාගෙනහ් ඉදලා උ ආපුගමන් "පොන්නයා" "වෙසිගේ පුතා" කියලා පටන් ගත්තහ් හැටි ? තෙරෙනවා නෙහ් ? ගෙමනම් ගෙමෙම ඉන්නහ් ඔනි බ0 එත් හොදමුන දාගෙනහ් ඉදලා වෙලාව ආවහමහ් පාට වෙනස් කරගෙනහ් කෙලින්න හදනහ් එකනම් කැ# වැඩක් ... උබව ආශ්‍ර්‍යය කරනහ් එවුන් බයවෙන්නහ් ඔනි උබට කලින් රිද්දවලාහ් තියෙනවනම් මොකදහ් යාලුවා උනත් කලින් තරහ් පිරිමහනවහ් වෙලාවෙන් ප්‍රයෝජනය අරගෙනහ් නේදහ් ? උබටහ් ඔයහ් ටික කිව්වේ මම උබේ දකින් වැරදි දෙවල් හින්දාහ් .. මම හිතනවාහ් මට "පොන්නයා නොවි ලමයෙක් හදපන්" කිව්ව දේවල් මෙතනහ් අදින්නහ් ඔනි නැහැහ් කියලාහ් මොක්ද් එ දෙවල් ඒත්‍රිඩ් එකේ තියලා ආවේ ඔවා මටහ් ඇදගෙනහ් යන්නහ් ඔනි කමක් නැහැහ්....

    රෙඩියෝ ඇක්ටිව් ගැනහ් කියනවනම් උට ගොඩක් එවුන් අරින්නහ් බලාගෙනහ් හිටියේ .... රෙඩියෝටහ් සෙට් එකහ් අරින්න ත්‍රිඩ් එකක හදනහ් කොටහ් උබහ් කරේ උන්වහ් කොට් කරලාහ් උන්ට ස්මයිල්ස් දහාහ් සපොර්ට් කරපු එකහ් කොටින්මහ් කිව්වොත් උන්කරන දේ හරි වගේ අදහසක් දිපු එකහ් ... රෙඩියෝ ඇක්ටිව් උනත් දැනගෙනහ් හිටියේ නැතුවහ් ඇති උබේ පාටහ් එක පාරට මාරු වෙනවහ් කියලාහ්

    කෙටියෙන්මහ් ගයාන් උබ හිටියත් නැත්තහ් ප්‍රශ්නයක් නෙමෙහ් එකහ් උබේහ් කැමැත්තහ් එත් යාලුවා වගේ ඉදලාහ් වෙලාව අපුවමහ් පාට වෙනස් කරගන්නහ් දෙවල් කරන්නහ් යන්නහ් එපා .... උබටහ් කාත් එක්කහ් අරි ප්‍රශ්නයක් තියෙනවනම් එක කෙලින්මහ් මුනටහ් කියලාහ් බැනපන් එත් තව එවුන් සෙට් කරගෙනහ් අවස්ථාවෙන් ප්‍රයෝජනහ් ගන්නහ් යන වැඩනම් බලුවැඩහ්
    මගේ වැරැද්දක් තිබ්බොත් කෙලින් බැනපන් වැරැද්දහ් පෙන්නලාහ් එත් එවා හිතේ තියාගෙනහ් ඉදලා කෙලවෙනහ් වෙලාවල් වලදි තවත් කෙල කරන්නහ් හදන්නහ් එපා .... උබටහ් කියන්නහ් ඔනි ටික මුනටමහ් කිව්වහ් :yes: පිලිගන්නවදහ් නැද්දහ් කියනහ් එක උබේ තිරනයක්
    හැමදම කියනව බොගෙ මේ හ් හ් නිසා කියවන්න අමාරුයි බන් ඔලුව කුරුවල් වෙනව...
    2.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    අපොයි ඔව් , මිනිස්සුන්ට ගරු කරන්න දන්නා එකා උඹ , මිනිස්සුන්ට කතා කරන්න දන්නා එක උඹ , ෆේක් හද හද මේ ෆොරුම් එකේ ත්රෙඅඩ් කාපු එක උඹ..... ඒ මදිවට මොරටු කැම්පස් කියල එකටත් agavurawa කරපු එකා.උ ඹේ හැදියාව පේනවා උඹේ reply වලින්ම .

    දැන් ලජ්ජා නැතිව වැඳ වැටෙන හැටි මෙතන . හික් හික්
    සයිස් 7 දාලා ගහලා ඔයිට වඩා ලොකු කරන්නහ් ඔනි නම් ෆොටො ශොප් වලහ් ටයිප් කරලාහ් ලොකු ඉමෙහ් එකක් දාන්න ඔනි බ0 එලකිරි ෆොන්ට් සයිස් 7 ට වඩා සපොර්ට් කරන්නෙහ් නැහැහ් දන්නහ් විදිහටහ් :D:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :cool:හොද නරක වැරදි ආඩුපාඩු තරහ සහොදරත්වය පෙන්නපු සියලු දෙනාටම ඉතුතියි :cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැමදම කියනව බොගෙ මේ හ් හ් නිසා කියවන්න අමාරුයි බන් ඔලුව කුරුවල් වෙනව...
    2.gif
    :rofl: සැහෙන්නහ් බොන්න ඔනි ප්‍රශ්නයක්
    ෆයින්ඩ් ඇන්ඩ් රිප්ලෙස් පාරක් වත් දාන්නහ් ඔනි ඉලග පාර....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සයිස් 7 දාලා ගහලා ඔයිට වඩා ලොකු කරන්නහ් ඔනි නම් ෆොටො ශොප් වලහ් ටයිප් කරලාහ් ලොකු ඉමෙහ් එකක් දාන්න ඔනි බ0 එලකිරි ෆොන්ට් සයිස් 7 ට වඩා සපොර්ට් කරන්නෙහ් නැහැහ් දන්නහ් විදිහටහ් :D:yes:

    උපරිම වේදනාවෙන් බං ඉන්නේ.ෆොන්ට් සයිස් එකෙන් ඒක පේනවා. මගෙ පස්සෙන් ඔච්චර එලවන්න හේතුව මෙන්න. මේක දාපු දවසේ ඉඳන් අඬාගෙන පස්සෙන් එනවා බන්. :rofl::rofl:


     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මූ ගැන දන්නවා බං. මූ බ්ලැකාගේ ලන්තෙට ආව දවස්වල ඉඳන්ම මම දන්නවා ගයාන් ගැන. ඒ නිසයි පෙරේදා වෙනකන් මූ ගැන අහලා PM දාපු හැමෝටම කිව්වේ උඹ මට ඔය කියපු කතාවම බං. දැන් ඒවා වැඩක් නෑ මචං. ඒ ඔක්කොම වෙනස් උනා දැන්.:yes::yes: no hard feelings ;);)
    වචන හුවමාරු කාගෙනුත් වෙනව බන්... ඕව අමතක කරපන්.. දේශපාලනේ කතා කරල රණ්ඩුවෙන්න හිතෙනවනම් උඹල පැටලෙනවනම් එකිනෙකාගෙ පොස්ට් කෝට් කරන් නැතිව ඉඳපන්..කිතියට අපි බැනගත්තට උන් අන්තිමට ආප්ප කාල කෝපි බීල ජොගිය දානව... හමෝම එකයි බන්.. ඒ නිසා අපේ උන් මොකට රන්ඩුවෙනවද? ගයියා ගැන උඹ දන්නවනම් මන් තව කියන්න දෙයක් නැහැනෙ..ඕව නිසා අවුල්වෙන් නැතිව ඉඳපන්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වචන හුවමාරු කාගෙනුත් වෙනව බන්... ඕව අමතක කරපන්.. දේශපාලනේ කතා කරල රණ්ඩුවෙන්න හිතෙනවනම් උඹල පැටලෙනවනම් එකිනෙකාගෙ පොස්ට් කෝට් කරන් නැතිව ඉඳපන්..කිතියට අපි බැනගත්තට උන් අන්තිමට ආප්ප කාල කෝපි බීල ජොගිය දානව... හමෝම එකයි බන්.. ඒ නිසා අපේ උන් මොකට රන්ඩුවෙනවද? ගයියා ගැන උඹ දන්නවනම් මන් තව කියන්න දෙයක් නැහැනෙ..ඕව නිසා අවුල්වෙන් නැතිව ඉඳපන්

    :D:D එල එල. මම අවුට් ඔෆ් ද ටොපික්. හැබැයි අර පස්සෙන් එලෝ එලෝ එන එකාට නම් රිප්ලයි දාන්න වෙනවා බං. මාසෙකට විතර කලින් රිදිච්ච එකක් අල්ලගෙන තවම පස්සෙන් එනවා ෆොන්ට් සයිස් එක 7 දාගෙන දිල්වාලේ දුලානියා ලේ ජායේගා. :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :D:D එල එල. මම අවුට් ඔෆ් ද ටොපික්. හැබැයි අර පස්සෙන් එලෝ එලෝ එන එකාට නම් රිප්ලයි දාන්න වෙනවා බං. මාසෙකට විතර කලින් රිදිච්ච එකක් අල්ලගෙන තවම පස්සෙන් එනවා ෆොන්ට් සයිස් එක 7 දාගෙන දිල්වාලේ දුලානියා ලේ ජායේගා. :rofl::rofl:
    :rofl::rofl: දැන් මෙකහ් නවත්තමු බ0 තවත් ඇදගෙනහ් ගුහිල්ලා වැඩක් වෙන්නෙහ් නැහැහ්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: සැහෙන්නහ් බොන්න ඔනි ප්‍රශ්නයක්
    ෆයින්ඩ් ඇන්ඩ් රිප්ලෙස් පාරක් වත් දාන්නහ් ඔනි ඉලග පාර....
    ඔව් යකෝහ්... මන් කියවන්නහ් හැදුවාහ් හැදුවාහ්.. මොන හුට්ටක්දහ් කියලාහ් තෙරෙන්නෙහ් නෑහ්.. ආයෙහ් ඔලුවහ් ගහගනින් බිත්තියේහ් මේකහ් හරියයිදහ් බලන්නහ්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl: දැන් මෙකහ් නවත්තමු බ0 තවත් ඇදගෙනහ් ගුහිල්ලා වැඩක් වෙන්නෙහ් නැහැහ්

    එළ එළ මටත් වැඩ බං. ඔ‍ෆිස් එකේ ඉන්නේ. :rofl::rofl:;);)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන මගෙත් වැරදි තියෙනවා බං. දේශපාලනේ නිසා මරාගෙන තේරුමක් නැහැ. ඒත් එකට ඉඳලා බෙල්ල කපන්න හදද්දි නම් රිදෙනවා බං සෑහෙන්න. මේකේ සමහරු දන්නවා බං මූ ගැන අහලා මට පී එම් දාපු උන්ට මම දීපු රිප්ලයි. ඒ හැම එකාටම කිව්වේ ගයාන් ෆේක් වලින් එන එකෙක් නෙමෙයි, දේශපාලනේ ඇරුනම පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක් කියලා. ඒක මම හැමෝටම කිව්වා පෙරේදා වෙනකන්ම බං. දිල්වාලේ කියන එකා දාන ත්‍රෙඩ් බලපන්. ඒවලට හුරේ දාලා මේවලට ෆේක් ෆේක් ගාගෙන එද්දි, එකෙක් අරින්න බලාගෙන එද්දි සද්ද නැතුව ඉඳලා සෙට් වෙලා ගේමට එද්දි කළකිරෙන්නේ නැද්ද බං? උඹලට මේ ත්‍රෙඩ් එක නිසා කරදරයක් හිරිහැරයක් උනා නම් සමාවෙයන් මචං. මේකේ ගොඩක් උන් බලපන් රන්ල්ට පොනිල් කියලා කතා කරන්නේ. මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැටි උන් ඉන්නේ බං ගොඩක්ම. චන්ද්‍රිකාට වේ#. අපි මහින්දට මොකක් හරි කිව්වම එහෙම උන්ටම තමයි තද වෙන්නේ. මිනිහෙක් තව මිනිහෙක්ට ගරුකරන්න ඉගෙන ගන්නකන් ඒ මිනිහට ගරුත්වයක් ලබා ගන්න බෑ මචං. රනිල් උනත් නායකයෙක්. ඔන්න ඕක තමයි දැන් කිරියේ තත්වේ.

    හපෝ එහෙම කරදරයක් නෑ බන්..

    ගයාන්/උඹ අතර හිතවත්කම කොහොම ගියාද කියන්න උඹලා මනේ දන්නේ. මන් ගයාන් ගැන කිවුවේ මගෙත් එක්ක තිබ්බ හිතවත් කම අනුව. :)

    මන් උඹ කියන එක බැහැර කරන්නේ නෑ. පොරගේ උඹ ඔය කියන අඩුපාඩු මම පහුගිය කාලේ reply වල දැක්කා නේ.

    රනිල් ට පොනිල් කියන එවුන්ට මහින්දට මැදමුලනේ පොන්නයා කිවුවම ඩේඟා නටනවා. :D
    ඒක ඉතින් හැටි බන් ඒක උඹට නවත්තන්න බෑ. විශේෂයෙන්ම මහින්දට කඩේ යන එවුන්ගේ.
    දිල්වාලේ කියන්නේ බන් කිසි තාර්කික බුද්ධියක් නැති හරකෙක් නේ. ඌ කියන ඒවා මේකේ කවුද බන් ගණන් ගන්නේ? අඩුගානේ මහින්දට චන්දෙ දුන්නු එවුන්වත් reply කරනවා ද නෑ නේ? කඩේ යන 2-3ක් විතරයි. :D

    උන් එක්ක කියවගන්න ගිහින් කේන්ති ගියාට පස්සේ දාන පොස්ට් වලින් අන්තිමට උඹ වැටෙන්නෙත් උන්ගේ උන්ගේ level එකටමනේ?
    දැන් මම දැක්කා loriyak,gasa84 , උඹ හැමෝම පහුගිය කාලේ කරුණු එක්ක, හොඳ තර්ක එක්ක සංවාද කරනවා එළකිරියේ දේශපාලනය ගැන හොඳ දැනුමක් තියන මිනිස්සු එක්ක.
    දැන් බලපන් උඹලා මේ ඊයේ පෙරේදා ඉඳලා දාන threads වල හැටි? දිල්වාලේ, toiya දාන ඒවාට වඩා ලොකු වෙනසක් තියනවා ද?
    දැන් බලපන්, එළකිරියේ හොඳ දේශපන්ලනික දැනුමක් තියන, reputed members ලා කීයෙන් කීයද ඒවාට ඇවිල්ලා කතා කරලා තියෙන්නේ? (මං එහෙම එකෙක් වුනේ නෑ කවදාවත්. මන් ගැන නෙවේ මේ කියන්නේ අනිත් එවුන්)
    කෝ අර චන්දෙට කලින් හිටපු කතා කල මිනිස්සු?
    සමහර විට බලපු ගමන් 2 page එකට යන්නෙත් නෑ යනවා යන්න.
    දැන් මේ thread එකත් උඹ දැමිය යුතු එකක් නෙවේ නේ?

    දැන් උඹලගෙයි උන්ගෙයි වෙනස?

    මට වුනත් ඇවිල්ලා කියවන්න හිතෙන්නේ නෑ බන් මෙහෙම එකක.
    අනිත් එවුන්ටත් එහෙම ඇති.

    ආතල් එකක් ගන්නවා නම් oky ආතල් ගනින්. ආතල් ගන්නවා නම් සිරා වලි දාගන්න එපා :yes:
    තර්ක කරනවා නම් අදාළ මිනිස්සු එක්ක කරපන්. උන්ගේ මට්ටමට වැටෙන්න එපා. :yes:
     
    • Like
    Reactions: LoriyaK

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :cool:හොද නරක වැරදි ආඩුපාඩු තරහ සහොදරත්වය පෙන්නපු සියලු දෙනාටම ඉතුතියි :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් කියන්න තියෙන්නේ me hitback, ලොරියා,ගයන් කුවේට් වගේ උන් එලකිරියෙන් පන්නන්න ඕනි. මුන් මහා පිළිලයක්:rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට නම් කියන්න තියෙන්නේ me hitback, ලොරියා,ගයන් කුවේට් වගේ උන් එලකිරියෙන් පන්නන්න ඕනි. මුන් මහා පිළිලයක්:rofl:



    gal gahala maranna onni.... allahu akbar!!!

    TomCat077 කියන්නෙ අවලමෙක් :P:rofl:

    crazyasa ta AIDS.. :(
    nawedi badu gahala...pa*iya kunu wela thiyenne.... :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාලකන්නි අවජාතක වේසිග පුතෙක් හිට්බෑක් කියන්නේ.ෆේක් පොන්නයෙක්.ඕකුන්ට බල්ලො දාලා අරින්න ඕන :angry:
    :rofl::baffled::rofl: