අනේ අපිට වෙච්ච දෙයක්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    රටවලින් $$ ණයට අරගෙන ඛනිජ තෙල් , බඩු ගන්නවා

    ඒවා ලංකාවේ විකුනලා LKR ගන්නවා

    ඒවා අරගෙන පාරවල් හදනවා

    ඒවා පෙන්නලා චන්ද කරනවා

    චන්දෙන් පත්වෙලා
    ගසා කනවා

    වැඩේ අවුල් වෙන්කොට ඒවා අරගෙන රට පනිනවා

    අන්තිමට නය ගෙවන්න එකෙක් වත් plan එකක් වත් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රටවලින් $$ ණයට අරගෙන ඛනිජ තෙල් , බඩු ගන්නවා

    ඒවා ලංකාවේ විකුනලා LKR ගන්නවා

    ඒවා අරගෙන පාරවල් හදනවා

    ඒවා පෙන්නලා චන්ද කරනවා

    චන්දෙන් පත්වෙලා
    ගසා කනවා

    වැඩේ අවුල් වෙන්කොට ඒවා අරගෙන රට පනිනවා

    අන්තිමට නය ගෙවන්න එකෙක් වත් plan එකක් වත් නෑ
    අන්තිමේ අපි මුහුදෙ පනිනවා.