New Zealand is country with a 4 million population
corruption is very hard to find
lokko deshapalayana karan ne salli hoyan na newei
rata diyunu wela thiyana eka pudumayak newei horu nathiunama
car horu pirila. 
hehe thats wht u think. mehe innawa lankawata wada horu.car horu pirila.
![]()


මේක මෙහෙම කියලා හරියට තේරුම් ගන්න අමාරුයි නේද නසා..?
අනික,කිරි පමණක්ම නොවේ ලංකාවට හරියට කරගන්න බැරි.අඩු තරමේ අති නිර්මල(නියම සංයුතිය ඇති)වතුර ටික පවා හරියට කළමණාකරණය කරගන්න බැරිවෙලා අපේ මැටි දේශපාලුවන්ට.!
