අනේ අපි කවදාක?......

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    අනේ අපි කවදාක?......

    20837_128517363850128_100000755964730_146343_4206759_n.jpg
     
    • Like
    Reactions: sam@

    dickey

    Junior member
  • Jun 27, 2007
    770
    3
    18
    new zeland
    New Zealand is country with a 4 million population

    corruption is very hard to find

    lokko deshapalayana karan ne salli hoyan na newei

    rata diyunu wela thiyana eka pudumayak newei horu nathiunama

    hehe thats wht u think. mehe innawa lankawata wada horu.:D car horu pirila. :)
     
    මේක මෙහෙම කියලා හරියට තේරුම් ගන්න අමාරුයි නේද නසා..?
    NSවල පරිසරය-අඩු ජන ඝනත්වය-හා විකල්ප නොමැතිකම ආදී...බොහෝ කරුනු තියනවා එහේ කිරි නිෂ්පාදනය වැඩි වෙන්න.එයාල ගිනි කඳු ගොඩක් උඩ ඉඳන් ලෝකෙ දිනන්නේ නිසි කළමණාකරණය නිසයි.හැබැයි විදේශීය මොළය කියන එකත් අමතක කරන්න හොඳ නෑ.:Pඅනික,කිරි පමණක්ම නොවේ ලංකාවට හරියට කරගන්න බැරි.අඩු තරමේ අති නිර්මල(නියම සංයුතිය ඇති)වතුර ටික පවා හරියට කළමණාකරණය කරගන්න බැරිවෙලා අපේ මැටි දේශපාලුවන්ට.!
    මේවා ගැන කියන එක, ලියන එක මහා තේරුමක් නැති තැනට ඇවිල්ලා....
    හරියට බෑන්කි මුන්ට විමල් සිංහලෙන් බනිනවා වගේ:yes:
    :rofl: