අනේ අපි fly කරමුකෝ අය්යෝ

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා, පොඩි දෙයක් කියන්න ඕන, boarding pass/Gate pass කියල කියල තියෙන්නෙ දෙකම එකයි. අපිට boarding pass එක මුලින්ම හම්බ වෙන්නෙ අපි online check in කලොත් තමයි. ticket එක කරන තැනින් online check in නොදැම්මත් අපිට ගෙදර ඇවිත් හරි අදාළ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් check in කරන්න පුළුවන්. එහෙම කරගෙන යන එක මාර ලේසියි. අනිත් දේ තමයි credit card එකක් තියේනම් ගුවන් ටිකට් පත උනත් අදාළ ගුවන් සමාගමේම වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සමහර ticket agency වල විකුණන මිලට වඩා අඩුවෙන්. සමහර වෙලාවට රුපියල් 1000 ක් 2000 ක් වැඩි වුනත් එහෙම ගන්න එක හරිම ලේසියි. මොකද අපිට ටිකට් පතේ ඕනෑම වෙනස්කමක් එතකොට අදාළ ගුවන් සමාගමට සෘජුවම කතා කරලා කරගන්න පුළුවන්. අමතර වියදමකින් තොරවම. agent කෙනෙක් ගෙන් ගත්තම සෑම වෙනස්කමක්ම කරන්න ඕන agent හරහා. එතකොට ඉතිං නොමිලේ කරගන්න පුළුවන් දෙයක් උනත් රුපියල් 2000 ට වැඩි ගානකට අරිනවම තමයි උන්.

    ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉස්සර apt එකේ වැඩ කරපු කාලේ මතක් උනා. :)

    ඒ කතාව හරි මචෝ, මන් පොඩි පොඩි වෙනස්කම් ගැන කිව්වේ නෑ . කොහොමත් අද කලේ e -ticketing තමයි ගොඩක් දෙනා කරන්නේ. හැබැයි Europe ඇතුලේ
    නම් online check in must , එහෙම නැති උනොත් අමතරගානක් ගෙවන්න set වෙනවා වගේම රස්තියාදු වෙන්නත් වෙනවා. පැහැදිලි කිරීමට ස්තුතියි ගොඩක් !!
    :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    gaani ubawa kade yawanawada

    :shocked: :lol: :lol:

    :lol::lol:
    කසාඳ බඳින ගොඩක් එවුන් එහෙම තමා...
    ආදරේටනේ බං.. :eek:


    අන්න එකනේ උඹට විතරයි එක තේරුනේ. මෙව්වා එක පාවිච්චි කරලා පොඩ්ඩක් හිතහන්.
    :rofl:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ලංකාවට ප්ලේන් එක බාද්දි හොදට තේරෙනව ලංකාවට තමයි ආවෙ කියල... :D
    ඇයි ප්ලේන් එක රනවේ එකේ යද්දි ගැස්සෙන ගැස්සිල්ලට...

    මොනා කරන්ඩද අපි දුප්පත් රටක් නෙ...

    :shocked: :shocked:
    බානකොටයි නග්ගනකොටයි තමයි ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන, අනතුරු වෙන්න තියන හැකියාව වැඩියි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් බටුවෝ... ගොඩක් දේවල් දැනගත්තෝ.......;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    patta macahan :)
    api yana dawasata mathak karannamko ubawath ;)

    එල, ස්තුතියි මචෝ
    11.gif

     
    • Like
    Reactions: prageeth119lk

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ප්‍රතිචාර වලට තෑන්ක්ස් වේවා මචෝලා..:D උදේ පාන්දර මේ වගේ ප්‍රතිචාර ගොඩක් දැක්කහම හිත පිනා යනවා :yes:. හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබිල. Quote කර කර ලියන්නේ නෑ අනවශ්‍ය විදියට දික් වෙන නිසා. Comments & rep ඔක්කොටම ස්තුතියි !! කාටහරි ප්‍රයෝජනයක් උනානම් එක මට ලොකු සතුටක් !! :cool:;)