අනේ අපි fly කරමුකෝ අය්යෝ

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම අදයි දැනගත්තේ Direct Flight වලට වඩා Transit තියන එව්වා ගනන් අඩුයි කියලා....මම හිතන් හිටියේ බස් වල වගේ කැඩි කැඩි යනකොට ගනන් වැඩි ඇති කියලා...:yes::yes::yes::yes::yes:

    මෙහෙමයි මචන්. Xxo0oxX කිව්වා වගේ service අනුව වෙනස් වෙන්න පුළුවන්. Nonstop එක transit එකට වඩා බොහෝවිට ගණන් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැතුව හැමවෙලාවෙම නෙමෙයි. එක තීරණය වෙනවා ඔබ ඉන්න ස්ථානයේදී ඔබ local ද foreign ද යන කාරණාව අනුව, airline එක අනුව, අවුරුද්දේ කුමන කාලයේද කියන එක අනුව සහ fleet එක අනුව. මීට අමතරව තව කරුණු තියනවනම් share කොරන්ඩල.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ප්‍රතිචාර ඔක්කොටම ගොඩක් ස්තුතියි ඔක්කොටම. Many thanks කිව්වා !!
    9.gif
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Rata yana eunta godak watina thread ekak.... math yanna hithan inne UK ..prashnayak unoth uben thamai ahanne :lol: :lol:
    rep denna wate gihin ennalu :(
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹල විශ්වාස කරයිද දන්නෙ නෑ.. මම නම් කිලෝ 50කට වැඩිය ගෙනිහින් තියෙනව බන් ලංකාවෙන් යනකොට.. අනික උදව් කරන එක නම් ඇත්ත මචං අකුරු ලියාගන්න බැරි අක්කල,අම්මල පවා ඉන්නව රට යන. ඉතින් ඒගොල්ලන්ට බියුරෝ එකෙන් දෙන කොලේ පුරවන්න,තේරෙන්නෙ නෑ කියවගන්නවත්. මමනම් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඒ කොලේ පුරවල දීල උදව් කරනව.
    …ආ.ආ.. අමතක වෙලා උඹට එකක් කියන්න. පෑනක් අරන් පලයන් යනකොට සාක්කුවෙ දාගෙන. නැත්තම් පෑන් ඉල්ල ඉල්ල ඉන්න වේ ප්ලේන් එක යනකං. සයින් කරල දෙන්නම් කියල කොච්චර පෑන් නැති කරගෙන තියෙනවද මම.. හිමීට පෑන අරන් සාක්කුවෙ දාගෙන යනවනෙ.. අනේ මන්ද.. අපේ අයනෙ ඉතින්..

    ව් මචෝ, සමහර වෙලාවට ඒවගේ පින් chance වදිනවා. මමත් 45Kg දැම්ම එක පාරක් සත 5ක්වත් නොගෙවා. හැබැයි ගොඩක් සැර වලදිනම් 2-3Kg කාටහරි ගෙවන්න උනා. උඹ කිව්වා වගේ පෑනක් අරන් පලයවූ. එක මතක් කරලා දුන්නට තෑන්ක්ස් වේවා !! :D:yes:

    කොමෙන්ට් සහ රෙප් කරපු අනික් සහොල ඔක්කොටමත් ගොඩක් thanks !! :D :D