අනේ අපේ මායිම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    උදේ හවස හයියෙන් පිරිත් දාපන් උන්ට ඇහෙන්න.
    වැට මායිම දිගේ උෟරු මස් හෝදපු වතුර දාපන්. ඌරු කටු දාපන් වැට අයිනට.
    :lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ඉඩම අත ඇරලා වෙන තැනකින් ගෙයක් හදන් පදිංචි වෙයන් බන්. ඊට පස්සේ ඔය ඉඩමේ ඌරු කොටුවක් පටන් ගනින් ඉඩම පිරෙන්නම.

    That's the evilest thing I can imagine..!
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මචන්, නිග්ගට පොඩ්ඩක් කියපන්.ඌට ඔය ඉඩම් ප්‍රශ්න පෙන්නන්න බෑ. කලිනුත් ඉඩම් ප්‍රශ්නෙකට අල්ලපු ගෙදර ගෑනිට මන්නෙන් කොටලා හිරෙත් හිටියා. ඒ නිසා ඌට අත්දැකීමුත් තියෙනවා. අනික ඌ මානසික රෝගියෙක් කියල නිශ්චය කරලා තියෙන නිසා ඌට හිරේ යන්න වෙන්නෙත් නෑ. ඌත් පානදුරේ නිසා ගෙන්න ගන්නත් ලේසියි. ඌට කුකුලෙක් දෙන්නම් කියල එන්න කියපන්.
    :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    sirawata ara ponnaya wata wenas karanakota instant 119 gahanna thibbe. apeth ohoma seen ekak una.. allapu gedara pons ape gedara para uta ayithi kiyala naduwak damma ( uinne para ayine :lol: )
    naduwa yana gaman ape pare idan uge waththa madata alluthin ekak hada hada hitiya, mama gahuwa 119. apu police karayath aru danna ekek.. eth awlak une na aruma piligaththa :lol:

    119 gahana eke wasiya thama compalin eka hande karala report eka yawanna wena eka.. sadarana thinduwakata yanna puluan nikan policiyata yanawata wada..

    dan nam karanna deyak na. ara ponnaya eheta meheta wenakan shape eke idapan..
    ita passe wata wenas karapan. aru awith aya wata kadanna patan gaththa gaman gahapan 119.. :lol: wadee close..
     

    aruna47

    Well-known member
  • කවුද කොන්ද පණ නැති අවජාතකක් මගේ රේප් කපලා!!!! :lol: :lol: :lol:

    මම අරුනලු...

    10290661_497083447058015_1598770653126921239_n.jpg

    ඔව් කියපන් :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machon mulinma ubalage land eke original survey plan eka aragena surveyor kenekta kiyala menagena maim kanu gahapan.oya wedeta 5000-10000 witara yai.ita passe hambayata puk gahaganna kiyapan. umba panadure koheda?