මේකයි සරල සිද්දිය
ගෙවල් කුලියට ඉන්න එවුන්ගෙන් රෙන්ට් එක ලබන මාසේ 14 දෙන්න තියෙන්නේ 15 තමයි හැම මාසෙම දෙන්නේ
අද හවස ගිහිල්ල කිව්වා ලබන මාසේ 15 දෙන්නේ නැතුව 14 ම දෙන්න පුලුවන්ද කියල ගේ ඇතුලට වත් ගියේ නෑ ඒ ගෙදර ගෑනු කෙනා කියනවා ගෙදර එක තැනක් තෙමෙනවා 15 දෙන්න බෑ 25 තමයි ලු දෙන්නේ.. අග්‍රිමන්ට් එකත් ඉවරයි කල් ඉල්ලගත්ත මගෙන් දෙසැම්බර් 14 වෙනකන් ඉන්න දෙන්න කියල එහෙමත් තියෙද්දී මෙකි එහෙම කියද්දී මම කිව්වා ගේ තෙමන එක මේකට ගාවගන්න එපා කුලිය ඉල්ලන්නේ දවසකට කලින් කියල ( එදිනට තමයි මාසේ සපිරෙන්නේ) මෙකි මට බැන්න මමත් බැන්න (මම මුල ඉඳල රෙකෝඩ් කරන ගියේ )
දැන් මෙකි ගේ මිනිහ කියන එකත් එක්ක පොලිසි ගිහිල්ල පැමිණිල්ලක් දාල මම ගෙදරට ඇවිල්ල බැන්න කියල
මමත් ඊට පස්සේ පොලිසියට ගිහිල්ල අන්ට්‍රියක් දැන්ම මේ වෙච්ච දේ කියල ඒ යද්දී පොලිසියේ දෙන්නෙක් සිවිල් ඇවිල්ල අපේ ගෙදරට (අර මිනිහ සල්ලි දීල ගෙන්නලා )
මට තියෙන පරශ්නේ දෙන්නමට උදේ 9ට පොලිසයට එන්න කිව්වා මම ලෝයර් කෙනෙක්ට කතා කරගෙන යන්න ඕනෙද ? අරුන් පොලිසියේ එකෙක් ට ජරාව දීලා රෑම දෙන්නෙක් ඇවිල්ල තියෙන්නේ එකයි සිවිල්
පොඩ්ඩක් මේකේ නීතියම පැත්ත කියහල්ල
මට ඕනේ මුන්ව යවා ගන්න පොලිසියෙන් කියනවා උන්ට කරන්න බහලු සිවිල් නඩුවක් දාන්නලු
හෙල්ප් මි මචන්
ape ammath mage ehaa pathte thiyan kathaa kare

හැබැයි යද්දි කී මනි වලටත් වැඩිය ඩැමේජ් එකක් කරල යයිද දන්නේ නෑ